මම දෙන්නෙක්ගෙන් අහල තියනවා. හැබැයි මූනටම නෙවෙයි.
එකක් මම දන්න කෙල්ලෙක් msg එකක් දාලා අැහුවා.කොල්ලෙක් ඉන්නවලු
අනික එ්කිගෙ යාලුවන්ගෙන් අැහුවා.උන් කිව්වා කොල්ලෙක් ඉන්නවා කියලා
matath oya siddiya una bro.Passe ape office eke ewun bosata kiyala siddiya

pora dawasak maawa gennala kiwwa " kawadakawath kello passe yanna epa.kello thamange passe ena widihata weda karapan " kiyala
kalpana karala beluwama a kathawe eththakuth thiyenawa ban




