කෙට්ටු වෙන්න මග

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මචන්, මේක මගේ යාලුවෙක්ගෙ youtube channel එක.
    මේක කරන්නේ ඩොක්ටර් කෙනෙක්.
    ඩොක්ටර් කෙනෙක් උනාට පෝෂනවේදී උපාදියක් ගත්ත කෙනෙක්.
    පොඩ්ඩක් video ටික ටික බලල subscribe පාරක් දාල ඒ ඩොක්ටර්ට channel එක දියුණු කරගන්න උදව්වක් දෙන්න.
    ඔයාලට ඕනේ video එකක් තියෙනවනම් කියන්න මම එක කියන්නම්.

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන්, මේක මගේ යාලුවෙක්ගෙ youtube channel එක.
    මේක කරන්නේ ඩොක්ටර් කෙනෙක්.
    ඩොක්ටර් කෙනෙක් උනාට පෝෂනවේදී උපාදියක් ගත්ත කෙනෙක්.
    පොඩ්ඩක් video ටික ටික බලල subscribe පාරක් දාල ඒ ඩොක්ටර්ට channel එක දියුණු කරගන්න උදව්වක් දෙන්න.
    ඔයාලට ඕනේ video එකක් තියෙනවනම් කියන්න මම එක කියන්නම්.

    හාල්පාරු යූටියුබ් චැනල් වෙනුවට මේ වගේ යමක් ජීවිතයට ගන්න පුලුවන් චැනල් එන එක ගැන සතුටුයි. ඉක්මනින්ම මේ වගේ චැනල් ලංකාවේ ට්‍රෙන්ඩිං වේවා