කෙට්ටු වෙන්න විදියක් කියපල්ලකො

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    සියලු පැනිරස කෑම නවත්තපන්
    රෝල්ස්, පැටිස්, බනිස්, සියලු බැදුම් ආදී තෙල් පිටි කෑම නවත්තපන්
    සම්බ හාල් කන්න එපා

    උදෙ නැගිටපන්, කලින් නිදියපන්
    රෑ කෑම නවත්තපන් හෝ අවම කරපන්, කනව නන් 7 ට කලින් කාපන්
    වතුර ලීටර් 4ක් බීපන්

    බත් ග්‍රෑම් 200ට වඩා කන්න එපා

    හවසට/ උදේම කිමී 6-8ක් ස්පීඩ් ඇවිදපන්
    correct
     

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    හලෝ යාලු/මචං/මාමෙ/අයියෙ

    ගෙදරම ඉදලා ඉස්සර හිටියට වඩා මහත් වෙලා...ආය කෙට්ටු වෙන්න විදියක් කියන්නකො
    තිබ්බ four pack එකත් one pack වෙලා😕
    එපා වෙනවා අප්පා😕

    (දවල්ට නිදා ගන්නෙත්නෑ/ වැඩි පුර කෑවෙත් නෑ)



    විහුලු කරලා එහෙම අහුවෙන්නෑ


    Goraka choornaya
    Triphala
    NAC + Vitamin D +( K2 MK)7 vitamins
    Citrus bergmot 1000mg .. try AMAZON or Iherbs.com
    Black seed oil (baraka or any brand ..


    You will reduce weight + cholesterol + increase immunity and overall very good health