මහත් වෙන්න විදියක් කියා දෙන්නකෝ

gepa

Well-known member
  • අත පාවිච්චිය අඩු කරපන්...පිශ්ට දාතු වැඩිය තියන ඒවා කාපන්..රට ඉඳි බෝතලයක් තියන් ආතල් එකට කාපන්..බටර් ගාල පාන් කාපන්..ඩුම් ඩුම් වගේ පිම්බිලා එයි
     

    gepa

    Well-known member
  • ම්ම නම් ඊයේ ගියා බං දොස්තර මහත්තයෙක් හම්බ වෙන්ට කියලා....:yes::yes:
    එයත් ම‍ගේ බර කිරව්වා මචං
    එතනදි බලනකොට තවත් දෙකක් අඩු වෙලා..:confused::confused:
    42Kg තිබුනේ....:rofl::rofl:
    හොදටම අඩුයි කියලා මට විටමින් එකක් ලියලා දීලි ඒක මාසයක් බීලා ආපහු එන්න කිව්වා..
    තවත් අඩු වෙලා තිබුනොත් ලේ එකක් චැක් කරමු කීවා..
    මං දැන් ඒක බොනවා මචංලා:confused::confused::confused:
    ඔයාලත් මට උදව් කළානේ මේ වැඩේදී,,,
    ගොඩක් අය මට කිවුවේ දොස්තර කෙනෙක් චැනල් කරලා ඊට පස්සේ කරන දෙයක් කරන්න කියලයි...:rolleyes::rolleyes::rolleyes:
    ඊට පස්සේ මට මොකද වෙන්නේ කියලා කස්ටියටම කියන්නම්කො හොදද???

    සතියෙන් සතිය ගිහින් බලපන් දෙක දෙක අඩුවෙලා අන්තිමට උඩ පාවෙයි..ඒකත් ආතල් බං
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    සතියෙන් සතිය ගිහින් බලපන් දෙක දෙක අඩුවෙලා අන්තිමට උඩ පාවෙයි..ඒකත් ආතල් බං
    ah.. ehema pawenna krama nam thwa koi tharam thiyenawada ban... Hikz...:P:P:P:P
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    අත පාවිච්චිය අඩු කරපන්...පිශ්ට දාතු වැඩිය තියන ඒවා කාපන්..රට ඉඳි බෝතලයක් තියන් ආතල් එකට කාපන්..බටර් ගාල පාන් කාපන්..ඩුම් ඩුම් වගේ පිම්බිලා එයි


    ela ela man kannam machan... Fit thama ah...:yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    kesel gedi and arthapal ala

    මට කවුරැ හරි මහත් වෙන්න විදියක් කියා දෙන්නකෝ

    මට මේ විදියට කෙට්ටුවට ඉදලා දැන් එපා වෙලා Affa..
    එන්න එන්නම කෙට්ටු වෙනවා, බරත් අඩු වෙලා
    මං දැන් මොකද කරන්නේ????:rolleyes::rolleyes:
    ***** puluwan tharam arthapal ala [potatoes] thambala kanna. Kesel [banana] gedith puluwan tharam kanna. sure mahath wenawa.
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    service center එකකට ගිහින් හුලන් ටිකක් ගස්ස ගන්න.:lol:

    මෙහෙමයි මචන් සමගහරුන් බලන් ඉද්දි මහත් වෙනවා. සමහරු පෑලෙන්න කාලත් මහත් වෙන්නෙ නෑ.
    සමහරු කෙට්ටු වෙන්න දත කනවා.තවත් සමහරු මහත් වෙන්න දගලනවා.

    දෙන්න පුලුවන් එකම උපදෙස තමයි "අහුවෙන හෑමදේම කාපන්"
    :yes::yes::yes::yes:
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    පාං පුඩිම සමග දියවැඩයාවත් අත්දුටුයි .. අපේ තාත්තා ලෙඩේ හදාගත්තේ ඕකෙන්..

    diyavadiyavata karanna tiyenne hamadama kohoba tea spoon ekak bonna oni..... anika mama kivve nane ban seeeni godak dannna kiyala :P
     

    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    ඕව ගනන් ගනේනෙපා මචන්. මගේ බර 45යි. ඉස්කෝලෙ යන කාලෙදි බැහැපු ඇග තාම එහෙම්මමයි. හිතන්නෙපා මචන්. කල්පානකරනකොට තවත් කෙට්ටු වෙනවා. සතුටින් හිටපන්. කනව කියල හනුම වගේ කන්නෙපා. කන්න පුලුවන් තරමට කාපන්. ඒ වගේම හොද පෝෂණය තියෙන කෑම කාපන්. කොස් දෙල් කාපන්.

    එකනම් ඇත්ත බං මගේ 44
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    සතියෙන් සතිය ගිහින් බලපන් දෙක දෙක අඩුවෙලා අන්තිමට උඩ පාවෙයි..ඒකත් ආතල් බං

    :rofl::rofl::rofl::rofl:

    Balumak wage Wela Yai... Aiyooooo Salli.. Mata mawila Penawa... :rofl::rofl:
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    පුෂ්මාණ්ඩ රසායනය කියලා ආයුර්වේද ගුලියක් තියෙනවලූ.... පැහැදිලි ප්‍රතිඵල තියෙනවා ලූ..... පට්ට ගඳයි ලූ පට්ට තිත්තයි ලූ........ කෑමට පෙර ගන්න ඕනේලූ.... මාත් වැඩිය විස්තර දන්නේ නැහැ......... පොඩ්ඩක් හොයල බලන්නකෝ......
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අනේ මන්දා බං කන එකත් කනවා.
    ඒ වුණාට වැඩක් නෑ
    උස අඩි 5යි අගල් 4යි
    දැනට අවුරැද්දකට කලින් මගේ බර 49යි
    අද බලනකොට 44යි බං:confused::confused:
    ඇඩෙනවා නේ???

    තෙල් කෑම කන්න..බලාගෙන ඉන්නකොට මහත් වෙනවා...මම ඉන්නේ ලංකවේ නෙවි..මෙහෙ තෙල් කෑම තමා වැඩිපුර තියෙන්නෙ..එනකොට බර 66kg දැන් 84kg
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පුෂ්මාණ්ඩ රසායනය කියලා ආයුර්වේද ගුලියක් තියෙනවලූ.... පැහැදිලි ප්‍රතිඵල තියෙනවා ලූ..... පට්ට ගඳයි ලූ පට්ට තිත්තයි ලූ........ කෑමට පෙර ගන්න ඕනේලූ.... මාත් වැඩිය විස්තර දන්නේ නැහැ......... පොඩ්ඩක් හොයල බලන්නකෝ......

    Eka hadanne kar* walin! Guli karala gannawata wada lesi Direct gaththa nam :P
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    Eka hadanne kar* walin! Guli karala gannawata wada lesi Direct gaththa nam :P

    බොරු කියන්න එපා මචන්.කැ^ වලින් හදන්න ඉතින් කැ^ මැෂිමක් ඕන වෙයි. :P

    බෙහෙතේ නම කුෂ්මාන්ඩ රසායනය. පුෂ්මාන්ඩ නෙවෙයි. :yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සතියෙන් සතිය ගිහින් බලපන් දෙක දෙක අඩුවෙලා අන්තිමට උඩ පාවෙයි..ඒකත් ආතල් බං
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: