හලෝ යාලු/මචං/මාමෙ/අයියෙ
ගෙදරම ඉදලා ඉස්සර හිටියට වඩා මහත් වෙලා...ආය කෙට්ටු වෙන්න විදියක් කියන්නකො
තිබ්බ four pack එකත් one pack වෙලා
එපා වෙනවා අප්පා
(දවල්ට නිදා ගන්නෙත්නෑ/ වැඩි පුර කෑවෙත් නෑ)
ගෙදරම ඉදලා ඉස්සර හිටියට වඩා මහත් වෙලා...ආය කෙට්ටු වෙන්න විදියක් කියන්නකො
තිබ්බ four pack එකත් one pack වෙලා
එපා වෙනවා අප්පා
(දවල්ට නිදා ගන්නෙත්නෑ/ වැඩි පුර කෑවෙත් නෑ)
විහුලු කරලා එහෙම අහුවෙන්නෑ