කෙට්ටු වෙන්න fat burning sup

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කෙට්ටු වෙන්න fat burning sup

    කෙට්ටු වෙන්න විදියක් කියපන්කො. මම gym එකට යනවා. යන්න යන්න මහත් වෙනවා වගේ බන්.
    මට ඕනේ කෙට්ටු වෙන්න. Fat burning Supplement එකක් ගැහුවොත් මොකද? සයිඩ් ඉෆෙක්ට් තියෙනවද ? හොද brand එකක් කියපන්කො.
    animalcut.jpg
     
    • Like
    Reactions: Hk123

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ප්‍රාණජීව තමයි තියෙන සේෆ්ම සප්ලිමන්ට් එක;)
     
    • Like
    Reactions: DooA

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ඔය suppliment වලින් හෝමෝන ක්‍රියාකාරිත්වය වැඩි වෙනවද බන්?දන්නැති නිසයි අහන්නේ:(:(...අපේ එකෙක්ගේ මුනේ කුරුලෑ එන්ට පටන් ගත්තා උ ගහන්ට පටන් ගත්ත දවස් වල ඉදන්??:nerd:
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔය suppliment වලින් හෝමෝන ක්‍රියාකාරිත්වය වැඩි වෙනවද බන්?දන්නැති නිසයි අහන්නේ:(:(...අපේ එකෙක්ගේ මුනේ කුරුලෑ එන්ට පටන් ගත්තා උ ගහන්ට පටන් ගත්ත දවස් වල ඉදන්??:nerd:

    කොහොමද දන්නේ නැ. AL කලේ මට හැදිලා තිබ්බ කුරුලෑ දැන්නම් හොදයි. ආයේ අවොත් නම් චා

    carbs adu karala protein wedi karapan ponna labbo.
    Bath noka mas kaapan.

    උදේට වයිට් එග් 5 යි. :sorry: (අප්පිරියයි)
    දවල්ට නොර්මල්..
    රෑට වයිට් එග් (3යි ) :sorry: (අප්පිරියයි)

    මාසයක් ගියා ටිකයි කෙට්ටු උනේ බන්. ෂෝර්ට් කට් එකක් හෙව්වේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    දුවන්නේ gym එකේදී.

    හැමදාම මහන්සි වෙලා කෝඩ් කරනවා බන්. හරියන්නේ නැනේ/ :sorry:

    gym wala duwala wadak na bolaw. duwapan pare :P
    code karalaa iwarawelaa watte pitiye wadakuth karapan
     

    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    total workout ekak karanna.. tikak mahansi wela karanna oni...anika digatama karanna oni:):):):)horata karala hariyan na