කෙට්ටු වෙන්න fat burning sup

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
dawasata peya bage gane duwapan badu sure
p_625T_1
 

Jimmy Neutron

Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Gym pappa member daala thbuna 20min fat burn exercises tikak.prathipala thynwa.krla blpn.mama kara.dan nam payak withara duwanawa bn.
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    code කරන උන් ඔක්කොම මහත් වෙනව නේද බන්, මාත් මහන්සි වෙලා code කරන්න ඕනෙ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Fat Burning ගහලා ජිම් පලයන්.. නැත්තං හරියන්නෑ..
    ඕවා ඕනත් නෑ ජිම් එකකට ගිහින් සෙල්ලම් කලා නම් හරි..
     

    ampara

    Member
    Feb 13, 2013
    306
    22
    0
    What is paleo diet?

    Paleolithic period refers to the stone-age era, before the agriculture period that began about 10,000 years ago. During the stone-age, there were no rice, grains, coffee, beans, potatoes, soy, sorghum, wheat, small grains, deep fried food, etc. People only ate roasted meat and some vegetables.

    As long as these grains and sugar free food were their main diet, people did not suffer from the diseases like diabetes, blood pressure, stroke, sinus,
    asthma, hypothyroidism, seizures, psoriasis, vitiligo, cancer, etc. that the city dwellers possess. Only after started eating grain based food, these ailments engulfed the humans.

    What's to eat in paleo?
    * Egg
    * Meat, fish
    * Paleo vegetables
    * Herbs
    * Water
    * Almonds, Walnuts and other nuts (no peanuts)
    * Little bit of milk and curd for taste and calcium.

    How much of these to eat?
    There is no limit. Eggs, meat etc can be eaten until the stomach is full. Stop eating when satisfied.

    What kind of eggs and meat to eat?
    Eat the whole egg. Meats high in fat are preferred. Low fat items like dry fish, chicken breast, etc may be consumed in lesser or limited quantity. Avoid eating just the egg whites, skim milk etc. In paleo, fat is your energy source and not sugar, so high fat meats are consumed.

    What kind of cooking to follow?
    Cooking in pressure cooker, oven, pan, grill and baking is allowed, but deep frying in oil is not.

    What kind of oil to use for cooking?
    * Non-hydrogenated natural animal fats like: lard, bacon grease, beef tallow, ghee and butter.
    * Non-hydrogenated nut oils: coconut oil.
    * Third preference: extra virgin olive oil, sesame oil.

    Avoid: peanut oil, saffola, sunola, sunflower, rice bran oil, mustard oil, cotton seed oil, vanaspathi, dalda.

    Can diabetes patients take paleo?
    Definitely can. However, in paleo your sugar level will not raise at all, so the usual dosage of insulin and medicines can lead to dangerously low-sugar levels. You may have a pleasant surprise in having to reduce the dosage of insulin or even completely stopping it on the first day itself. Continue to monitor the sugar levels regularly and reduce insulin dose.

    What are the side effects of paleo?
    For the first few days, there may be headaches, tiredness, etc. Take large amount of water. Avoid exercising during these days. These problems will stop.

    What are the mistakes when starting?
    Starving... Don't do this. eat until full.
    Lower calories intake.. Don't do this either.
    Reluctance to eat fat.. This is wrong, egg yoke, red meat are your energy source. Eat without any worries.

    How often can you take a break?
    Initially you can take a break one day in a month. Don't eat junk food, deep fried items, ice-cream etc on the break day. After following paleo for a month, even a day of junk food can create adverse reaction to the stomach. If you like cheat by eating rice, Idli and fruits. Don't even go near sweets, fast-food, noodles junk.

    What kinds of exercises to do?
    30 - 45 minutes slow paced walking, lifting weights at gym, cycling, games like cricket can be done. Running, jogging, strenuous exercises etc are unnecessary and can be harmful too.

    I have special conditions like psoriasis, hypothyroidism, PCOT, etc. Can I follow paleo?
    Definitely you can. There are separate diets for these ailments. Register to the FB group ஆரோக்கியம் & நல்வாழ்வு and ask your questions there.

    I'm a vegetarian.. what are my options in paleo?
    In paleo, you should prepare yourself to eat at least eggs on daily basis.. 90% of the diseases can be fought off with eggetarian diet. If not going
    to eat even eggs, weight, blood pressure, sugar etc can be reduced with some effort. For more complicated issues like hormone imbalances, infertility, autoimmune diseases, psoriasis, etc either they can't be resolved or you may be forced to take extreme penance like a monk.

    I'm a vegan and don't even take milk.
    Wrong number.. Please check the number you dialed :)

    Is it compulsory to eat 100 almonds everyday?
    If this is not possible, there are other options. Ask FB group ஆரோக்கியம் & நல்வாழ்வு.

    I started paleo.. what should I do next?
    Enjoy your journey... Let the weight fall on its own accord. If weight-loss stalls there are next stages like warrior, ketosis, etc. Ask your questions about them in FB group ஆரோக்கியம் & நல்வாழ்வு.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ORLISTAT CAPSULES 120mg
    බෙහෙත කොහොමද මචං, මගේ BMI වැඩි ටිකක්, මගෙ යාළුවෙක් ගන්නවා මේකෙන් දවසකට 2ක් ....
    Side effect එහෙම තියනවාද මේකෙන්....

    රස්සාවේදි කරන medical වලදි BMI ටිකක් බලපානවා ඒකයි case එක....

    ORLISTAT වලින් කරන්නේ මචන් කෑමවල තියෙන තෙල් අවශෝෂණය වෙන එක අඩු කරන එක. ඒක ශරිරයට අවශෝෂණය වෙන්නේ අවම වශයෙන් ඒක නිස අතුරු ආබාධ විදියට ප්‍රධාන වශයෙන් එන්න පුලුවන් බඩ බුරුල්වීම,ඔක්කාරය හා වමනය(මේවත් ඇතිවෙන්නෙ ටිකක් කලාතුරකින්).ඊට අමතරව මාන්ශපේශී වේදනාව,කොන්ද කැක්කුම,කැස්ස ,උණ ,කෑම අරුචිය වගේ දේවල් එන්න පුලුවන්.හැබැයි ඉතා කලාතුරකින් තමයි එවත් ඇතිවන්නේ. තේල් අධික කෑමත් එක්ක බඩ බුරුල්වීම ටිකක් අත්විදින්න වෙන්න පුලුවන්. ටිකක් දරුනු( එහෙත් ඉතාමත් දුලබ අතුරු අබාධ) තමයි දරුනු කොන්ද කැක්කුම , මුත්‍රා සමග ලේ පිටවීම,මුත්‍රා කිරිමේ අපහසුතාවය හෝ අක්මාවට හානි පැමිනිම(ඇස් කහ පැහැවීම මගින් මෙය අදුර ගන්න පුලුවන්.)
    ඊට අමතර මේදය සමග අවශෝෂණය වන විටමින වන A,D,E,K අවශෝෂණය අඩු වෙන්න පුලුවන්.ඒවා පෙති මගින් ගැනීම මගින් ඒක මගහැරව ගන්න පුලුවන්(ORLISTAT ගැනීමට පැය 2කට පෙර හෝ පසු ගන්න)
    හැබැයි කියන්න ඕන ප්‍රධාන දේ තමයි ORLISTAT කියන්නේ කෙට්ටුවෙන්න තියෙන මැජික් බෙහෙතක් නෙවෙයි.ඒකෙන් වෙන්නෙ තෙල් අවශෝsහණය අඩුවෙන එක විතරයි. ඒකේ ප්‍රතිපල ලැබෙන්න නම් ආහාර පාලනය,ව්‍යායාම සමග තමයි භාවිතා කරන්න ඕනේ. ORLISTAT නොගෙන හෝ ව්‍යායාම හා ආහාර පාලනය මගින් BMI එක අඩුකරගන්න පුලුවන්.


    ඔය ප්‍රශ්නේම මටත් තිබේ, මම නම් ජිම් යන්නේ නැහැ, හවසට පුටාර් එකක් අරන් පැය 2ක් විතර(30Km) විතර කව්ර් කරනවා, යම් වෙනසක් තියනවා. මට තව 10Kg වත් අඩු කර ගන්න ඕන 27 ට අඩු කර ගන්න නම්;). අපේ පරම්පරාවම මහතයි බන්:P, මාත් ෆුට් බෝල් ගහපු නිසා තමා මෙහෙමවත් බෙරිලා ඉන්නේ:(
     
    • Like
    Reactions: prisly

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    පැය දෙකක් දවසට ඇවිදපන් මාසෙන් සැහෙන කෙට්ටු වෙයි අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔය ප්‍රශ්නේම මටත් තිබේ, මම නම් ජිම් යන්නේ නැහැ, හවසට පුටාර් එකක් අරන් පැය 2ක් විතර(30Km) විතර කව්ර් කරනවා, යම් වෙනසක් තියනවා. මට තව 10Kg වත් අඩු කර ගන්න ඕන 27 ට අඩු කර ගන්න නම්;). අපේ පරම්පරාවම මහතයි බන්:P, මාත් ෆුට් බෝල් ගහපු නිසා තමා මෙහෙමවත් බෙරිලා ඉන්නේ:(
    මම නම් එච්චර මහත නෑ..එත් තව කිලෝ 8 විතර අඩු කර ගත්තොත් හොදයි කියලා හිතෙනවා..මේ capsule එකෙන් අඩු කර ගන්න පුළුවන් වෙයි ද...කොච්චර දවසක් පාවිච්චි කරන්න වෙයිද
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මම නම් එච්චර මහත නෑ..එත් තව කිලෝ 8 විතර අඩු කර ගත්තොත් හොදයි කියලා හිතෙනවා..මේ capsule එකෙන් අඩු කර ගන්න පුළුවන් වෙයි ද...කොච්චර දවසක් පාවිච්චි කරන්න වෙයිද

    මගෙ යාළුවෙක්නම් පාවිචි කරනවා ඒ ටැබ්ලට් එක, ඌ නම් කියනවා ටිකක් හොදයි කියලා, මට නම් එච්චර වෙනසක් පෙන්නැ උව හැමදාම වගේ දකින හින්දද දන්නේ නැහැ...මාත් එක මේ ත්‍රෙඩ් එකේත් දැම්මේ කවුරුහරි පාවිවිකරන එකේක්ගේ කමෙන්ට් එකක් බලාපොරොත්තුවෙන් තමා. මගේ යාලුවටනම් ඔය ටැබ වඩකරනවාද මන්ද බන් ඌ හැමදාම බොනවා, වැඩිය ඇග හොල්ලලා වැඩකරන එකෙක්නෙමේ.
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    තෝ වෙන සප්ලිමෙන්ට් ගහනවද gym වන ගමන්..... fat burn ගහන්න කලින් fat % එක බලල හිටහන්.....​
     

    charith.b

    Member
    Sep 30, 2015
    18
    2
    0
    fat burne supplyment

    aga adu wenna nam ikmanata aniwa fat burne gahanna one...issaralama Animal cut or hydocixy cut use krahan passe eka 2 week walata wage nawaththala apahu lippo 6 ekak aran gahapan hodata sellam karana gaman.e wagema adika thel seeni wage ewa kanna epa;)