කෙට්ටු _වෙන්න

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
gym yanna wela na kiyanne boru katha. yanne onekama thiyenawanan welawa hoyaganna puluwan one tharam. fat loss easy. normal nagitina welawata 1hr kalin nagitinna. mukuth kanne nathuwa walk ekak yanna for 1hr. better if u can run. everyday. kade kama kanna epa. dinner ekata bath, noodles, pasta, bread, roti kanna epa. calorie, carbs wadi snacks kanna epa. biscuit, ice cream, milk, tea etc. beer bonna epa. hard liqueur poddak awlak na. masa 2k karala balapan mokada wenne kiyala. dont cheat.
 
Jimmy Neutron

Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Meke gym pappa qyla member kenek dapu vid ekak thbuna porage youtube channel eke 20min fat burn workout ekak.eka krpn.mamath krnwa.2weeks wage kare danata.wenask thynwa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    gym yanna welawak na bun ... oka nikan gahuwot fat adu weida

    ata dekat halei da danne na fat kiyala :baffled:
    අඩෝ ජිම් එකකට යන්න කම්මැලි නම් ගෙදර ඉඳන් හරි ඇඟ මහන්සි වෙන ව්‍යායාම ටිකක් හරි කරපං.. මමත් මේ මොන මගුලක් හරි කරලා ජිම් යන්න හදන්නෙ.. පහුගිය දවසක ගෙදර වැඩ වගයක් තිබිල මදාම ටිකක් ඇනුවා.. පහුවදා අතපය නවන්න බෑ.. එක තැන ඉඳලම ලෙඩ්ඩු වෙනව බං.. හරියන්නෑ..:(

    ඕක බොනවා නම් අනිවාර්යෙන්ම ජිම් යන්න ඕන මචං.. ෆැට් බර්න් ගහනවා නම් කොහොමත් ජිම් යන්න ඕන.. ඒක බීලා සෙල්ලම් කරනකොට තමා කෙට්ටු වෙන්නෙ..

    :lol::lol::lol::lol::lol: තදියෝ
    :rofl:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,966
    5,633
    113

    උඹට කෙට්ටු වෙන්නද ඕන... ඒක උඹට ඇත්තටම ඕනද ? එහෙමනං මං උඹට කියල දෙන්නම් මම කෙට්ටුවෙන්න අනුගමනය කරපු ක්‍රමේ. එක එක බෙහෙත් පාවිච්චි කරලා නැති ලෙඩ හදාගන්න ඕනෙ නෑ. මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. 107 Kg ඉඳලා 84 Kg ට බැස්ස එකෙක් මම. (උස අඩි 6 නිසා 80~85 වගේ තමා හරි ගාන)

    කෙට්ටු වෙන්න තියන එකම තියරිය මේකයි., සරලවම කියනවා නං ගන්න කැලරි ගානට වඩා වැයවෙන කැලරි ප්‍රමාණෙ වැඩිවෙන්න ඕන.එච්චරයි

    උඹ ඒ හැටි ඇඟ වෙහෙසලා වැඩ කරන එකෙක් නෙවෙයි නං සහ උඹ සෑහෙන්න කනවා නම් උඹ මහත් වෙනවා.

    මම අනුගමනය කරපු ක්‍රමය...

    • දවසකට වේල් 6යි. වෙල් 6යි කිව්වාම බය වෙන්න එපා... :lol:
    • කිරි බොනවා නම් කෝප්පෙන් කාලක් විතරයි. ඒකත් දවසකට එක සැරයයි.
    • උදේ ඇවිද්දා 2Km. උදේට පලතුරු යුෂ එකක් හරි, කොල කැඳ එකක් හරි විතරයි. එහෙම බැරිනං විතරක් බත් හැන්දක් එක්ක මාලු පිනි ඉතාම ස්වල්පයක්.
    • දවල් 10ට ක්‍රීම් ක්‍රැකර් 2යි.
    • දවල්ට බත්.. සාමාන්‍ය ප්‍රමාණයක්. ගොඩාක්මත් නෙවෙයි.
    • ආයෙත් හවස තුනට විතර ක්‍රීම් ක්‍රැකර් 2යි කිරි එකයි.
    • රෑට පලතුරු ගෙඩියක් හරි ජූස් එකක් හරි නැත්තං මුකුත්ම නැතිව හරි.
    • සති එක හමාරකට විතර සැරයක් ලිමිට් අමතක කරලා එක වේලක්.. (පෙරේත කමට... :lol: ) එහෙම කරන්නෙ වෙන මොකවත් නිසා නෙවෙයි. මේ ඩයට් ප්ලෑන් එක නිසා ආහාරවලට ඇති ආසාව වැඩි වෙලා එක දිගට කාලයක් කරන්න බැරි වෙනවා. එතකොට කෙට්ටු උනාට පස්සේ නැති වෙන්න කාලා ආයෙ පුස් ඌරා වගේ මහත් වෙනවා. ඒක වලක්වන්න තමයි සති එක හමාරකට සැරයක් ලිමිට් නැතිව පැලෙන්න වේලක් කන්නේ..
    ඔන්න ඔය ක්‍රෙම් එක මාසයක් කරලා බලපං. උඹට තේරෙයි උඹ කෙට්ටු වෙන්න අරං කියලා.මතක තියාගන්න බඩ බහින්නෑ එක පාරම. හිටගත්තාම බඩේ දෙපැත්තෙ (ඇඟේ පැත්තෙන්) වැඩිපුර තියන ප්‍රමාණෙන් තමා අඩුවෙන්න ගන්නේ.
    ගුඩ් ලක්...
     
    asirir

    Well-known member
  • Jan 31, 2008
    466
    408
    63
    lanka
    කෙට්ටු වෙන්න එක එක දෙවල් ගන්නහ් එපා මච0 .. ඔවා පස්සට ලෙඩ
    තෙල් කැම 100% අඩු කරපන් .. පොල්කිරි නොදා කැම කාපන් , දවට අඩුම පැය 2ක් වත් ඇවිදලා / දුවපන්
    එක පාර කැම ගොඩක් කන්න එපා අනිත් එක රැට ප්‍රොටින් / ෆැට් තියෙන කැම කන්නම එපා එලවලු තම්බලා ගන්න

    correct machan. ehema karanna
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අඩෝ ජිම් එකකට යන්න කම්මැලි නම් ගෙදර ඉඳන් හරි ඇඟ මහන්සි වෙන ව්‍යායාම ටිකක් හරි කරපං.. මමත් මේ මොන මගුලක් හරි කරලා ජිම් යන්න හදන්නෙ.. පහුගිය දවසක ගෙදර වැඩ වගයක් තිබිල මදාම ටිකක් ඇනුවා.. පහුවදා අතපය නවන්න බෑ.. එක තැන ඉඳලම ලෙඩ්ඩු වෙනව බං.. හරියන්නෑ..:(

    ඕක බොනවා නම් අනිවාර්යෙන්ම ජිම් යන්න ඕන මචං.. ෆැට් බර්න් ගහනවා නම් කොහොමත් ජිම් යන්න ඕන.. ඒක බීලා සෙල්ලම් කරනකොට තමා කෙට්ටු වෙන්නෙ..

    :rofl:

    ඇඟ මහන්සි වෙන ව්‍යායාම kiyala itin kerene jigi jigiya tamai bun :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උඹට කෙට්ටු වෙන්නද ඕන... ඒක උඹට ඇත්තටම ඕනද ? එහෙමනං මං උඹට කියල දෙන්නම් මම කෙට්ටුවෙන්න අනුගමනය කරපු ක්‍රමේ. එක එක බෙහෙත් පාවිච්චි කරලා නැති ලෙඩ හදාගන්න ඕනෙ නෑ. මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. 107 Kg ඉඳලා 84 Kg ට බැස්ස එකෙක් මම. (උස අඩි 6 නිසා 80~85 වගේ තමා හරි ගාන)

    කෙට්ටු වෙන්න තියන එකම තියරිය මේකයි., සරලවම කියනවා නං ගන්න කැලරි ගානට වඩා වැයවෙන කැලරි ප්‍රමාණෙ වැඩිවෙන්න ඕන.එච්චරයි

    උඹ ඒ හැටි ඇඟ වෙහෙසලා වැඩ කරන එකෙක් නෙවෙයි නං සහ උඹ සෑහෙන්න කනවා නම් උඹ මහත් වෙනවා.

    මම අනුගමනය කරපු ක්‍රමය...

    • දවසකට වේල් 6යි. වෙල් 6යි කිව්වාම බය වෙන්න එපා... :lol:
    • කිරි බොනවා නම් කෝප්පෙන් කාලක් විතරයි. ඒකත් දවසකට එක සැරයයි.
    • උදේ ඇවිද්දා 2Km. උදේට පලතුරු යුෂ එකක් හරි, කොල කැඳ එකක් හරි විතරයි. එහෙම බැරිනං විතරක් බත් හැන්දක් එක්ක මාලු පිනි ඉතාම ස්වල්පයක්.
    • දවල් 10ට ක්‍රීම් ක්‍රැකර් 2යි.
    • දවල්ට බත්.. සාමාන්‍ය ප්‍රමාණයක්. ගොඩාක්මත් නෙවෙයි.
    • ආයෙත් හවස තුනට විතර ක්‍රීම් ක්‍රැකර් 2යි කිරි එකයි.
    • රෑට පලතුරු ගෙඩියක් හරි ජූස් එකක් හරි නැත්තං මුකුත්ම නැතිව හරි.
    • සති එක හමාරකට විතර සැරයක් ලිමිට් අමතක කරලා එක වේලක්.. (පෙරේත කමට... :lol: ) එහෙම කරන්නෙ වෙන මොකවත් නිසා නෙවෙයි. මේ ඩයට් ප්ලෑන් එක නිසා ආහාරවලට ඇති ආසාව වැඩි වෙලා එක දිගට කාලයක් කරන්න බැරි වෙනවා. එතකොට කෙට්ටු උනාට පස්සේ නැති වෙන්න කාලා ආයෙ පුස් ඌරා වගේ මහත් වෙනවා. ඒක වලක්වන්න තමයි සති එක හමාරකට සැරයක් ලිමිට් නැතිව පැලෙන්න වේලක් කන්නේ..
    ඔන්න ඔය ක්‍රෙම් එක මාසයක් කරලා බලපං. උඹට තේරෙයි උඹ කෙට්ටු වෙන්න අරං කියලා.මතක තියාගන්න බඩ බහින්නෑ එක පාරම. හිටගත්තාම බඩේ දෙපැත්තෙ (ඇඟේ පැත්තෙන්) වැඩිපුර තියන ප්‍රමාණෙන් තමා අඩුවෙන්න ගන්නේ.
    ගුඩ් ලක්...

    office yana ekek oka kohomaa karanne kiyapanko
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,966
    5,633
    113
    office yana ekek oka kohomaa karanne kiyapanko

    ඇයි මචං මං මොනා කරනවා කියලද හිතුවේ... :lol: මාත් ඔෆිස් යන එකෙක් තමයි බොල. උවමනාව තියනවා නං කරන්න පුලුවන්.

    මමත් ජිම් ගිහිල්ලා හිටං :lol: ට්‍රයි කලා. ඒත් බැරිව ගිය තැන තමයි මේ විදිහට ගොඩ දාගත්තේ. ජිම් ගියාම අපිට බඩගිනි වෙනවා වැඩියි. ඒ නිසා නොදැනුවත්වම වැඩිපුර කෑම කැවෙනවා.

    මම ජිම් යනකොට උදේ 5.30 ට ජිම් එකට ගියේ. ජිම් ගිහිල්ලා ඇවිල්ලා නාලා කාලා ඔෆස් යන්න එපැයි. තමන්ට ඕන කම තියනවා නං කරන්න වෙලාව ඕන තරං තියනවා. නැත්තං මං කරන ජොබ් එකේ හැටියට මට පැය 24 මදි වෙන්න ඕන දවසට :D
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඇයි මචං මං මොනා කරනවා කියලද හිතුවේ... :lol: මාත් ඔෆිස් යන එකෙක් තමයි බොල. ඕන කම තියනවා නං කරන්න පුලුවන්.

    udeta noka nobi kohomada bun office yanne :(
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,966
    5,633
    113
    udeta noka nobi kohomada bun office yanne :(

    ඇයි මං කියල තියෙන්නේ උදේට කන්න බොන්න ඕන විදිහ.. එහෙම තමයි මචං බඩගිනි එනවා. ඒක දරාගන්න පුලුවන් වෙන්න ඕන. උඹ දන්නවද මං පටන් ගත්ත දවස්වල මං උදේ 11.30 ~12.00 වෙද්දි වෙවුලන්න ගන්නවා බඩගින්නට. ඒත් කට්ට කාගන වැඩේ කරගන ගියා. දැන් තියෙනවා ඒකෙ ප්‍රථිපල. වේල් 6 ටෙක්නික් එකේද බඩේ කෑම තියන නිසා ගෑස්ට්‍රයිටීස් හැදෙන්නෙ නැහැ. ඒක අමතර වාසියක්.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    රෑට නොකා ඉදපන් සති 2ක්
    උඹට පැහැදිලි වෙනසක් දකින්න පුළුවන්