කෙටි කාලෙකට job

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මාස දෙකක් තුනකට වගේ වැඩ කරන්න යන්න පුලුවන් job මොනාද බං තියෙන්නෙ? කෙටි කාලෙකට කිව්වම ගොඩක් තැන් වලින් ගන්නෙත් නෑ:sorry: හොරාට අස් වෙන්නත් බෑ ඇතුලට දාපු එකාට කේස් ලු එපාර. ජනවාරි වල ඉදලා course එකකට යන්න ඉන්නෙ. ගාල්ල අවට එහෙම දන්න තැන් තියේනම් හොඳයි:love: වැඩිය නෑ +1 ගානෙ රෙප් දෙන්නම්;)
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    Wesak and Poson

    wesak - May

    wesakuudu/decorations/wesak cards

    Poson - June

    Poson decoration/ Poson cards/ etc
     
    • Like
    Reactions: Epoche97

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Innodata.

    Galle thiyenawa.

    masa 4/6/9 projects walata gannawa.

    මචං විස්තර ටිකක් දීපන්කො. ඒක මොනවා සම්බන්ධ company එකක්ද?
    Edited: මම call කරා මචං. හවසට rep දෙන්නම්
     
    Last edited:

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මචං විස්තර ටිකක් දීපන්කො. ඒක මොනවා සම්බන්ධ company එකක්ද?
    හරි මචං. මම call කරා. Typing or Html තියෙනවා කිව්වෙ. Thanks
    pizza hut cargils food city wala ehema part time tiyanawa neda poddak balapan
    මම බලන්නම්. Thanks මචං
    B///////////U/////////M////////////////P//////////////
    :love: