මාස දෙකක් තුනකට වගේ වැඩ කරන්න යන්න පුලුවන් job මොනාද බං තියෙන්නෙ? කෙටි කාලෙකට කිව්වම ගොඩක් තැන් වලින් ගන්නෙත් නෑ
හොරාට අස් වෙන්නත් බෑ ඇතුලට දාපු එකාට කේස් ලු එපාර. ජනවාරි වල ඉදලා course එකකට යන්න ඉන්නෙ. ගාල්ල අවට එහෙම දන්න තැන් තියේනම් හොඳයි
වැඩිය නෑ +1 ගානෙ රෙප් දෙන්නම්
හොරාට අස් වෙන්නත් බෑ ඇතුලට දාපු එකාට කේස් ලු එපාර. ජනවාරි වල ඉදලා course එකකට යන්න ඉන්නෙ. ගාල්ල අවට එහෙම දන්න තැන් තියේනම් හොඳයි
වැඩිය නෑ +1 ගානෙ රෙප් දෙන්නම්