කෙටි පැහැදිලි කිරීමක්..

Mercury Leader

Junior member
  • May 20, 2023
    54
    43
    18
    ඉතින් පුරුද්දක් වශයෙන් හැම අවුරුද්දකම මුල සහ මැදදි අනුරාධපුර රුවන්වැලි මහ සෑය, ශ්‍රී මහා බොධිය ආශ්‍රිත පරිසරයේ දවසක් නතර වෙලා ඉදල එන පුරුද්දක් මම හදාගෙන තියෙනව. කෙටියෙන්ම විස්තර කරනව නම් ඒ area එක ඇතුලේ සාමන්‍යයෙන් ඕනෙම කෙනෙක්ට දැනෙන cosmic energy එකක් පවතිනව. ඒ environment එක ඇතුලේ. life එක improve කරගන්න, තමන්ගේ vibe එක වැඩි කරගන්න meditate කරන කෙනෙක්ට ඒක දැනෙන්න පටන් ගන්නව..

    එහෙම දවසක් ඉදල බලන්න ඔයාගේ life එක සෑහෙන්න වෙනස් වෙනව අනිවාර්යෙන්ම. හැබැයි තනියම ඉන්න.
    උබේ ත්‍රෙඩ් ටික මකපු නිසා ජිවිතේ උන වෙනස් වීම ගැනද මේ කියන්නේ ?
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මන් ගැන දැන්ම හොයන්න එපා. Year end එකේ එලියට එනව මොකද මිනිස්සු වෙනුවෙන් කරන්න තව වැඩ ගොඩක් තියෙනව. මේ ලංකාව ලස්සන රටක්
    උබ ජනාධිපතිවරනෙට ඉල්ලන්නද ලෑස්ති ?

    ප.ලි
    උබ සෑහෙන වෙලාවක් අරගෙන ටයිප් කරලා, ස්ක්‍රීන්ෂොට් අරගෙන ත්‍රෙඩ් එකක් දැම්මට මේකේ වෙන එකෙක්වත් බම්ප් කියනවා ඇරෙන්න වෙන දෙයක් කියලත් නැහැනේ පැයක් විතර ගිහිල්ලත්.

    උබ හිතං හිටියට උබ හෙන වැදගත් කියලා ඇත්තටම එහෙම නැතුව ඇති කිරියට. ඇඩ්මින්ලට ඒක තේරෙනවා ඇති බං.

    ප.ප.ලි.
    උබ පැය ගානක් මහන්සි වෙලා දාපු පොස්ට් දෙකත් නැහැනේ බං. ඔන්න උබට තියෙන පිළිගැනීම.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    අපෙත් මයින්ඩ්සෙට් එක වෙනස් කරලා මේ නරකාදියෙන් ගොඩ දාපන්කෝ ඉතින්. 2023 බැච් එකක් හදපන්කෝ. මට කොහොමද යකෝ 2021 බැච් එකක් මිස් වුනේ... දෙයියනේ දෙයියනේ.. :(
     
    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    උබේ ත්‍රෙඩ් ටික මකපු නිසා ජිවිතේ උන වෙනස් වීම ගැනද මේ කියන්නේ ?

    උබ ජනාධිපතිවරනෙට ඉල්ලන්නද ලෑස්ති ?

    ප.ලි
    උබ සෑහෙන වෙලාවක් අරගෙන ටයිප් කරලා, ස්ක්‍රීන්ෂොට් අරගෙන ත්‍රෙඩ් එකක් දැම්මට මේකේ වෙන එකෙක්වත් බම්ප් කියනවා ඇරෙන්න වෙන දෙයක් කියලත් නැහැනේ පැයක් විතර ගිහිල්ලත්.

    උබ හිතං හිටියට උබ හෙන වැදගත් කියලා ඇත්තටම එහෙම නැතුව ඇති කිරියට. ඇඩ්මින්ලට ඒක තේරෙනවා ඇති බං.

    ow ban. uba hari. :-)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    ප.ලි
    උබ සෑහෙන වෙලාවක් අරගෙන ටයිප් කරලා, ස්ක්‍රීන්ෂොට් අරගෙන ත්‍රෙඩ් එකක් දැම්මට මේකේ වෙන එකෙක්වත් බම්ප් කියනවා ඇරෙන්න වෙන දෙයක් කියලත් නැහැනේ පැයක් විතර ගිහිල්ලත්.

    උබ හිතං හිටියට උබ හෙන වැදගත් කියලා ඇත්තටම එහෙම නැතුව ඇති කිරියට. ඇඩ්මින්ලට ඒක තේරෙනවා ඇති බං.
    mata ehema na harida.. :angry: