කෙටි සායට පාගමනක්

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    කෙටි සායට පාගමනක්

    දකුණු අපි‍්‍රකාවේ කෙටි සායවල් හැඳගත් කාන්තාවන් සියගණනක් පමණ විරෝධතා පාගමනක් පවත්වා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
    පසුගිය දෙසැම්බර් මාසයේදී සිරුර නිරාවරණය කෙරෙන ඇදුම් භාවිතා කළ කතුන් දෙදෙනෙකු පසුගිය දෙසැම්බර් මාසයේදී ජොහැන්නස්බර්ග් හිදී හිංසනයට ලක්වීමට එරෙහිව පැවැත්වූ මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුනේ එරට අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රසයේ කාන්තා ලීගය විසිනි.
    කිසිවෙකුගෙන් හිංසනයට පත්වීමේ බියෙන් තොරව තමාට රිසි ඇඳුම් ඇඳීමට කාන්තාවට අයිතියක් ඇතැයි ඔවුන් අවධාරණය කර තිබේ.
    මෙම විරෝධතාවට කෙටි සායවල් වලින් සැරසුනු පිරිමින් ද කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් ද එක්වීම විශේෂ වේ.

    Miniskirt_290px_12_02_18.gif

    මෙම විරෝධතා පාගමනේ අවස්ථා කිහිපයක් විදෙස් මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයේ සටහන් වී තිබුනේ මේ ආකාරයෙනි.
    Miniskirt1_500px_12_02_18.jpg
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    :rolleyes: cant blame men 4 wanting 2 screwem wear decent and you ll be respected... if they wear like hookers then they will be treated like hookers...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උලුප්පල පෙන්නනලා ඇරුනම කෑ ගහනවා..! මුන්ට උගන්නන්න ඕනේ බයෝ සයන්ස්..!