hahahahha Sirawtaකරයි පම්කක්
ඕක දාලා හෙන පබ්ලිසිටියක් දෙයි.දීලා ඔය පබ්ලිසිටි අස්සෙ ආය වෙන පනතක් හරි නැත්තං වෙන මරාලයක් හරි ගෙනල්ලා අරී නැගිටගන්න බැරිවෙන්නමඒකරලා මාසෙකින් විතර ඔය ගව ඝාතන තහනම තාවකාලිකව අත් හිටවනවා කියයි
දැන් ගවගාතනය තහනම් කරනවා කියන එක ඇහුන ගමන් මොලේ කළදක් හරි තියන උන් තේරුම්ගන්න ඕන දෙකේ දාලා අරින්නයි හදන්නෙ කියලා![]()
Oken karanna hadanne podi harak mas kada karayonta gema denna hadana eka. Munta monopoly hadanna bane un innakan. Un export karala wikunuwat loku ungenmane ganna wenne. Anit eka indiawe wage mehe maruwe nati unata pita rata suddonta maranna export karai.කරයි පම්කක්
ඕක දාලා හෙන පබ්ලිසිටියක් දෙයි.දීලා ඔය පබ්ලිසිටි අස්සෙ ආය වෙන පනතක් හරි නැත්තං වෙන මරාලයක් හරි ගෙනල්ලා අරී නැගිටගන්න බැරිවෙන්නමඒකරලා මාසෙකින් විතර ඔය ගව ඝාතන තහනම තාවකාලිකව අත් හිටවනවා කියයි
දැන් ගවගාතනය තහනම් කරනවා කියන එක ඇහුන ගමන් මොලේ කළදක් හරි තියන උන් තේරුම්ගන්න ඕන දෙකේ දාලා අරින්නයි හදන්නෙ කියලා![]()
දඩ මස් වගේ ගෙරි මස් කැල්ලක් කනකොට් සැප ..... කමක් නෑ දුක නෑ බන්එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.
එය සම්මත වීමෙන් පසු මෙරට ගවඝාතනය තහනම් කෙරෙනු ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද නියමිතය.
Source
වෙලාවට මතක් කලේ. අද ස්වීප් දෙකක්ම ගත්තා.කවුද දන්නෙ නෑ මේ සැරේ කෝටිපති ලොතරැයිය ඇදෙන වාසනාවන්තයා.![]()
I think from this we will be able to get foreign currency to pay for loans and bonds.!!චන්දෙ ලඟදි තියනවද අයියෙ ?
Yet another decision to get votes than any policy. Part 2 of chemical fertilizer ban. These are all to hide the faults and draw our attention to unwanted irrelevant issues eg cricket, Piyumi etc.