කෙටුම්පත සකසා අවසන්. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston

    අනේ කෙරෙයිද බාන් දැන් කී දොහක් ඉඳන් කියනවද මේක​

    ඇයි බං ගව මස් විතරක්? ඌරෝ, කුකුල්ලු, කලුකුං, හාවෝ ගස් වලද බං හැදෙන්නේ?

    ලංකාවම හින්දු කරපිය කියල මෝඩි සෑර්ට පුකේ ඇරලද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි බං ගව මස් විතරක්? ඌරෝ, කුකුල්ලු, කලුකුං, හාවෝ ගස් වලද බං හැදෙන්නේ?

    ලංකාවම හින්දු කරපිය කියල මෝඩි සෑර්ට පුකේ ඇරලද?

    බයියෝද ටෝයියෝද ජෙප්පොද සජබයියෝද කියල නෑ... මුන්ට gist එක තේරෙන්නේ නෑ.......

    හින්දු මතවාද ඔලුවෙන් කඩල නියම හරය ගන්න තේරෙන්නේ නෑ..........
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,876
    8
    35,490
    113
    ඇයි බං ගව මස් විතරක්? ඌරෝ, කුකුල්ලු, කලුකුං, හාවෝ ගස් වලද බං හැදෙන්නේ?

    ලංකාවම හින්දු කරපිය කියල මෝඩි සෑර්ට පුකේ ඇරලද?

    යකෝ හින්දු එවුන් එච්චර ඉන්න ඉන්දියාවෙත් හරක් මස් තහනම් නෑනේ?

    අපි කොච්චර හරක්ද කියල ලෝකෙම උන් අපිට හිනා වෙනව ඇති!
    මොකක්ද මේ වෙන්නේ?? මොන පිස්සු ගොන් වැඩද??
    Only the buffaloes voted..... :P
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඉන්දියාවෙන් මරාට පුකේ ඇරලද 😂

    නැත්තං තම්බි බඩගින්නෙ තියල මරන්නද යන්නෙ 😂
     
    • Like
    Reactions: ewijesekara

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

    ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

    එය සම්මත වීමෙන් පසු මෙරට ගවඝාතනය තහනම් කෙරෙනු ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද නියමිතය.

    Source
    තවත් ආතල් එකක්. අන්තිමේදි මස් කැවාටත් හිරේ ඉන්න වෙන්නේ ⁣⁣තොපිට.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමකින් හමුවෙමු යාලුවේ...
     
    • Like
    Reactions: ewijesekara

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,876
    8
    35,490
    113
    ඉන්දියාවේ පුසාරියෙක් වත් කිව්වද දන්නේ නෑ මැරෙන්න කලින් කරපු පව් වලින් බේරෙන්න මේ ජාතිය පිංකමක් කරන්න කියලා . :rofl:
    Or even could be the worse case scenario about the possibility of reborn as a fat bull somewhere in SriLanka and destined to end up in the abattoir just after a brief lifespan. :P
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඉන්දියාවේ පුසාරියෙක් වත් කිව්වද දන්නේ නෑ මැරෙන්න කලින් කරපු පව් වලින් බේරෙන්න මේ ජාතිය පිංකමක් කරන්න කියලා . :rofl:

    Anna eka nam valid point 1k...!
     
    • Like
    Reactions: dilann

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බයියෝද ටෝයියෝද ජෙප්පොද සජබයියෝද කියල නෑ... මුන්ට gist එක තේරෙන්නේ නෑ.......

    හින්දු මතවාද ඔලුවෙන් කඩල නියම හරය ගන්න තේරෙන්නේ නෑ..........


    බයියෝද ටෝයියෝද ජෙප්පොද සජබයියෝද කියල// uba ithai daara baiyek thami, redi nathuwa puka palagena kade giye nikanda

    හින්දු මතවාද /// agamak dahamak nathi awajathakaya, ausi yanna ona nisa ammawath maru karala, demaluta puka dila visa gaha gaththu ekek uba.

    owa ne kiyanna epa uba dapu PM thawama thiyanawa,
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    August nam awa... dan tahanamda?
    Ryan Gosling Lol GIF
     

    Similar threads