ඇයි බං ගව මස් විතරක්? ඌරෝ, කුකුල්ලු, කලුකුං, හාවෝ ගස් වලද බං හැදෙන්නේ?අනේ කෙරෙයිද බාන් දැන් කී දොහක් ඉඳන් කියනවද මේක
ඇයි බං ගව මස් විතරක්? ඌරෝ, කුකුල්ලු, කලුකුං, හාවෝ ගස් වලද බං හැදෙන්නේ?
ලංකාවම හින්දු කරපිය කියල මෝඩි සෑර්ට පුකේ ඇරලද?
Only the buffaloes voted.....ඇයි බං ගව මස් විතරක්? ඌරෝ, කුකුල්ලු, කලුකුං, හාවෝ ගස් වලද බං හැදෙන්නේ?
ලංකාවම හින්දු කරපිය කියල මෝඩි සෑර්ට පුකේ ඇරලද?
යකෝ හින්දු එවුන් එච්චර ඉන්න ඉන්දියාවෙත් හරක් මස් තහනම් නෑනේ?
අපි කොච්චර හරක්ද කියල ලෝකෙම උන් අපිට හිනා වෙනව ඇති!
මොකක්ද මේ වෙන්නේ?? මොන පිස්සු ගොන් වැඩද??

තවත් ආතල් එකක්. අන්තිමේදි මස් කැවාටත් හිරේ ඉන්න වෙන්නේ තොපිට.එළැඹෙන අගෝස්තු මාසය ඇතුළත දී මෙරට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නීතිගත කිරීමට රජය පියවර ගනිමින් සිටී.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන එන ලද යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කෙරේ.
ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර ඉදිරි සති දෙක තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතව තිබේ.
එය සම්මත වීමෙන් පසු මෙරට ගවඝාතනය තහනම් කෙරෙනු ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද නියමිතය.
Source

Or even could be the worse case scenario about the possibility of reborn as a fat bull somewhere in SriLanka and destined to end up in the abattoir just after a brief lifespan.ඉන්දියාවේ පුසාරියෙක් වත් කිව්වද දන්නේ නෑ මැරෙන්න කලින් කරපු පව් වලින් බේරෙන්න මේ ජාතිය පිංකමක් කරන්න කියලා .![]()

ඉන්දියාවේ පුසාරියෙක් වත් කිව්වද දන්නේ නෑ මැරෙන්න කලින් කරපු පව් වලින් බේරෙන්න මේ ජාතිය පිංකමක් කරන්න කියලා .![]()
බයියෝද ටෝයියෝද ජෙප්පොද සජබයියෝද කියල නෑ... මුන්ට gist එක තේරෙන්නේ නෑ.......
හින්දු මතවාද ඔලුවෙන් කඩල නියම හරය ගන්න තේරෙන්නේ නෑ..........
මාත් දැක්ක මෙන්න ගොනාගෙ සයිස් එකමාත් දැක්ක.උන්ගෙ කටවල් වැහෙයි දැන්..
bumpkerunoth hodai.... mama eka parak thread ekak dala thamath nanawa eka bump wena welavata.