මාත් දැක්ක.උන්ගෙ කටවල් වැහෙයි දැන්..
කටවල් වැහිලා බම්..
හාල් මැස්සෝ තහනම් කරන්නත් කෙටුම් පතක් ගෙන්න ඕනේ.
ගේමු බ්‍රෝ ගේමු.
ඕන තරං කෙටුම්පත් ගේමු. එච්චරනෙ ඉතින් එයින් එහා දෙයක් වෙන්නෙ නෑනෙ.
ගැසටුත් ගහමු බ්‍රෝ. පස්සෙ රිවස් කරමු. ✌
------ Post added on Sep 22, 2021 at 2:46 PM