කෙටුම්පත සකසා අවසන්. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්

shenat

Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    මාත් දැක්ක.උන්ගෙ කටවල් වැහෙයි දැන්..

    කටවල් වැහිලා බම්.. 😕

    හාල් මැස්සෝ තහනම් කරන්නත් කෙටුම් පතක් ගෙන්න ඕනේ.

    ගේමු බ්‍රෝ ගේමු.
    ඕන තරං කෙටුම්පත් ගේමු. එච්චරනෙ ඉතින් එයින් එහා දෙයක් වෙන්නෙ නෑනෙ. 🤭

    ගැසටුත් ගහමු බ්‍රෝ. පස්සෙ රිවස් කරමු. ✌🙏🤭
    ------ Post added on Sep 22, 2021 at 2:46 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,564
    22,257
    113
    Gotland
    හරක් මස් කාල තම්බියො පත සයිස් වෙලා අපේ උන් හාල්මැස්සො වගේ උන් ඵක්ක බලනකොට..

    ඉන්දියාව හොඳ නෑ ලු
    උන්ගේ බලපෑමට හරක් මස් කන්න එපාලු

    ජීවිතේට වඩා අගම ලොකු උනාම ඔහොම තමා
     
    • Like
    Reactions: shenat and TNHM

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    මාත් දැක්ක.උන්ගෙ කටවල් වැහෙයි දැන්..
    Cat GIF
     
    • Haha
    Reactions: hasithayad

    Similar threads