ඔන්න පශ්චාත් පරික්ෂණය
කෙණ්ඩ පෙරළීම කියන්නෙ සියුම් කේෂ නාලිකා අක්රීය වීමක්.
මේක හෘදයාබාධයක පෙරනිමිත්තක් කියල කියන්නෙ මම නෙවෙයි හොඳේ.
එතකොට ඊට පස්සෙ mbbs බේසිකයෙක් ගාවට ගිහිල්ලා බේත් ගන්න.
ඌ එවලේ ecg එකක් ගත්ත නම් අනිවා ecg එක abnormal වෙනවා. (අනිවාර්යයෙන් qrs complex එකේ පැහැදිලි abnormalities මේ වෙලාවෙ පෙන්නනවා)
නමුත් මෙයාගේ කතාව හොඳට තිබිලා නිසා ecg එකක් නොකර ඉන්න ඇති. නමුත් ඒවා හරියන්නෙ නෑ.
Painkillers දෙන්න ඇති. ඒවා ගගා ඉන්න ඇති.
ඔන්න ඊලඟට අත දෙකෙයි කකුල් දෙකෙයි අමුතු වෙනවයි කියන්නෙ අර කකුලෙ තිබ්බ කේෂ නාලිකා වල ලෙඩේ බෙල්ලෙන් පහලටම ඇවිල්ලා.
හැබැයි බෙල්ලෙන් ඉහල නෑ. ඒවා හොඳට වැඩ. හැබැයි ඇට මිදුළු වල කුණු ලේ එකතු වෙවී තියෙනවා මේ වෙද්දි.
සිංහල වෙදකමේ cpr එක කරන්නෙ මුළු ඇඟටමයි, පපුවට විතරක් නෙවෙයි.
ඒ ඔය ඇට මිදුළු වල එකතු වෙන කුණු ලේ අදින්නයි.
මේ වෙලාවෙ පපුවට cpr එක කෙරුවට වැඩක් නෑ.
එතකොට හොඳට කතා කර කර ඉඳල එක පාරට නැවතුනා කියන්නේ ... රුධිර පීඩනය ඉහල ගිහිල්ල පොඩි නහර ගොඩක් (එකක් නෙවෙයි) පුපුරල, ඒ හිංදා ඉක්මනින්ම රුධිර පීඩනය බැස්ස කියන එකයි.
ඉතිං බේරගන්න තිබ්බ ජීවිතයක් නේද මේ ?
----------------------------------------------------------------
කවුද මේ මරදානෙ mbbs බේසිකයා ?

Last edited: