කෙණ්ඩා පෙරළීම සහ දර්ශන් ධර්මරාජ්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔන්න පශ්චාත් පරික්ෂණය

    mNW0fm3.jpeg



    කෙණ්ඩ පෙරළීම කියන්නෙ සියුම් කේෂ නාලිකා අක්‍රීය වීමක්.

    මේක හෘදයාබාධයක පෙරනිමිත්තක් කියල කියන්නෙ මම නෙවෙයි හොඳේ.


    bc419f30eafbd02259a8b96f8ee0fe31--heart-attack-dubai.jpg


    එතකොට ඊට පස්සෙ mbbs බේසිකයෙක් ගාවට ගිහිල්ලා බේත් ගන්න.

    ඌ එවලේ ecg එකක් ගත්ත නම් අනිවා ecg එක abnormal වෙනවා. (අනිවාර්යයෙන් qrs complex එකේ පැහැදිලි abnormalities මේ වෙලාවෙ පෙන්නනවා)

    නමුත් මෙයාගේ කතාව හොඳට තිබිලා නිසා ecg එකක් නොකර ඉන්න ඇති. නමුත් ඒවා හරියන්නෙ නෑ.

    Painkillers දෙන්න ඇති. ඒවා ගගා ඉන්න ඇති.

    ඔන්න ඊලඟට අත දෙකෙයි කකුල් දෙකෙයි අමුතු වෙනවයි කියන්නෙ අර කකුලෙ තිබ්බ කේෂ නාලිකා වල ලෙඩේ බෙල්ලෙන් පහලටම ඇවිල්ලා.

    හැබැයි බෙල්ලෙන් ඉහල නෑ. ඒවා හොඳට වැඩ. හැබැයි ඇට මිදුළු වල කුණු ලේ එකතු වෙවී තියෙනවා මේ වෙද්දි.

    සිංහල වෙදකමේ cpr එක කරන්නෙ මුළු ඇඟටමයි, පපුවට විතරක් නෙවෙයි.

    ඒ ඔය ඇට මිදුළු වල එකතු වෙන කුණු ලේ අදින්නයි.

    මේ වෙලාවෙ පපුවට cpr එක කෙරුවට වැඩක් නෑ.

    එතකොට හොඳට කතා කර කර ඉඳල එක පාරට නැවතුනා කියන්නේ ... රුධිර පීඩනය ඉහල ගිහිල්ල පොඩි නහර ගොඩක් (එකක් නෙවෙයි) පුපුරල, ඒ හිංදා ඉක්මනින්ම රුධිර පීඩනය බැස්ස කියන එකයි.

    ඉතිං බේරගන්න තිබ්බ ජීවිතයක් නේද මේ ? 🤔

    ----------------------------------------------------------------

    කවුද මේ මරදානෙ mbbs බේසිකයා ? 😳
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    "හරි....... ඒ නිසා ලගම ඉන්න සිංහල වේද මහත්තයා හෝ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හමු වෙලා අසා දැනගන්න................... "
    වැදගත්ම වාක්‍ය උබට දාන්න අමතක වෙලා, මම දැම්මා.
     
    Last edited:

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කකුලේ කැක්කුම හදිල එන උන්ට ecg ගන්න කියල සින්හල වෙදකමේ උගන්නනව ද බං
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    ice gahana hama ekama kettu wenne na mama danna gahana un okkoma hena size
    Ehemada ban

    පණ බේරෙන්න තිබ්බ එකේ මැරෙන කල් බලන් හිටියෙ ඇයි ? 🤔

    එහෙම තමයි
    Ubata neme kiwwe ara tweet karau ekata kiwwe ice gahanawa kiyala dalanthibba
    ------ Post added on Oct 11, 2022 at 11:46 AM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කකුලේ කැක්කුම හදිල එන උන්ට ecg ගන්න කියල සින්හල වෙදකමේ උගන්නනව ද බං
    උගන්නපු විදියටම විතරයිද වැඩ කොරන්නේ ? මොළේ හොල්ලන්නෙම නැද්ද ? 😳