කෙන්ද පෙරලෙනවට කරන්න දෙයක් කියන්න කොල්ල න
මට දවල් ට හොදට දහදිය දමොත් හවස් වෙද්දී හොදටම කකුලේ කෙන්ද පෙරලෙනවා.
එහෙම නැත්තම් පාරේ ටික දුරක් ඇවිදන් යනකොට ඔය ලෙඩේ හැදෙනවා. යනකොට සිද්දාලේප අරන් යන්නේ.
ඊයේ පාරේ හැදිලා කරගන්න දෙයක් නැති උණා කොර ගගහා ආවේ.
මේකට මොකද කරන්නේ ?

balaganna oni lunu kewahama hariyanwa eath balaganna eka hodai 