කෙන්ද පෙරලෙනවට කරන්න දෙයක් කියන්න කොල්ල &#3505

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38

    මට දවල් ට හොදට දහදිය දමොත් හවස් වෙද්දී හොදටම කකුලේ කෙන්ද පෙරලෙනවා.

    එහෙම නැත්තම් පාරේ ටික දුරක් ඇවිදන් යනකොට ඔය ලෙඩේ හැදෙනවා. යනකොට සිද්දාලේප අරන් යන්නේ.

    ඊයේ පාරේ හැදිලා කරගන්න දෙයක් නැති උණා කොර ගගහා ආවේ.

    මේකට මොකද කරන්නේ ?
     
    janish05656

    Well-known member
  • මට දවල් ට හොදට දහදිය දමොත් හවස් වෙද්දී හොදටම කකුලේ කෙන්ද පෙරලෙනවා.

    එහෙම නැත්තම් පාරේ ටික දුරක් ඇවිදන් යනකොට ඔය ලෙඩේ හැදෙනවා. යනකොට සිද්දාලේප අරන් යන්නේ.

    ඊයේ පාරේ හැදිලා කරගන්න දෙයක් නැති උණා කොර ගගහා ආවේ.

    මේකට මොකද කරන්නේ ?

    මචන්, කෙන්ද පෙරලෙන්න මූලික හේතුන් ටිකක් තියනවා,,
    1. මූලිකම කරුන උබේ ඇගට වුමනා වතුර ප්‍රමානය අඩුවීම..වතුර බෝතලයක් තියාගන ටික ටික බී බී ඉදපන් වෙනස බලන්න..
    2. උබ මාන්ශපේශියනට දරාගන්න බැරි තරමට මහන්සි කරන එක..ඒ කියන්නේ මැරතන් එකක් බයිසිකලයක් හෙන දුරක් පදිනවා වාගේ..නැත්නන් උබේ මාන්ශපේශියට නොහැකි විඩිහට උබ මොනවා හරි කරොතින්,,නිකන් උබ බෙල්ල අනිත් පැත්තට හරවනවා වාගේ.
    3.අනිත් එක ඇගේ අයඩින් අඩුවීම..අහෙම කියලා ලුනු ගිලින්න එපා..කෑමට ලුනුදානවා නන් ඒ ඇති,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    මට දවල් ට හොදට දහදිය දමොත් හවස් වෙද්දී හොදටම කකුලේ කෙන්ද පෙරලෙනවා.

    එහෙම නැත්තම් පාරේ ටික දුරක් ඇවිදන් යනකොට ඔය ලෙඩේ හැදෙනවා. යනකොට සිද්දාලේප අරන් යන්නේ.

    ඊයේ පාරේ හැදිලා කරගන්න දෙයක් නැති උණා කොර ගගහා ආවේ.

    මේකට මොකද කරන්නේ ?

    ලඟදී බ්ලඩ් ෂුගර් ටෙස්ට් එකක් කළේ නැද්ද? පොඩ්ඩක් බලන්න අරන්
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    mageth ehemai mchn man karanne rata nidagaddi lunu handak kanawa lunu madi wunama ehema wenne

    උඹත් බ්ලඩ් ෂුගර් ටෙස්ට් එකක් කරගෙන බලහං ලුණු කකා ඉන්නෙ නැතුව
    උපරිම රුපියල් 200 වෙයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    machan hodata lunu kapan bn ethakota adu wenwa bn

    ලුණු කනවා මචන් ඒක කෑවාම. බඩේ දැවිල්ල වැඩි වෙනවා ඊට පස්සේ උදේට වෙන ලෙඩ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38

    math ehema ahala thiyanawa. anika wathurath bipan kolllo

    මචන්, කෙන්ද පෙරලෙන්න මූලික හේතුන් ටිකක් තියනවා,,
    1. මූලිකම කරුන උබේ ඇගට වුමනා වතුර ප්‍රමානය අඩුවීම..වතුර බෝතලයක් තියාගන ටික ටික බී බී ඉදපන් වෙනස බලන්න..
    2. උබ මාන්ශපේශියනට දරාගන්න බැරි තරමට මහන්සි කරන එක..ඒ කියන්නේ මැරතන් එකක් බයිසිකලයක් හෙන දුරක් පදිනවා වාගේ..නැත්නන් උබේ මාන්ශපේශියට නොහැකි විඩිහට උබ මොනවා හරි කරොතින්,,නිකන් උබ බෙල්ල අනිත් පැත්තට හරවනවා වාගේ.
    3.අනිත් එක ඇගේ අයඩින් අඩුවීම..අහෙම කියලා ලුනු ගිලින්න එපා..කෑමට ලුනුදානවා නන් ඒ ඇති,

    එල මචන්

    ලඟදී බ්ලඩ් ෂුගර් ටෙස්ට් එකක් කළේ නැද්ද? පොඩ්ඩක් බලන්න අරන්

    නෑ බන් කරන්න ඕනේ.

    mageth ehemai mchn man karanne rata nidagaddi lunu handak kanawa lunu madi wunama ehema wenne

    ලුණු කරන්න බැහැ බන් බඩේ දැවිල්ල වැඩි වෙනවා මගේ එකයි මට තියෙන අවුල.

    උඹට සීනි වගේ. ටෙස්ට් කරලා බලපන්

    එල මචෝ
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මට දවල් ට හොදට දහදිය දමොත් හවස් වෙද්දී හොදටම කකුලේ කෙන්ද පෙරලෙනවා.

    එහෙම නැත්තම් පාරේ ටික දුරක් ඇවිදන් යනකොට ඔය ලෙඩේ හැදෙනවා. යනකොට සිද්දාලේප අරන් යන්නේ.

    ඊයේ පාරේ හැදිලා කරගන්න දෙයක් නැති උණා කොර ගගහා ආවේ.

    මේකට මොකද කරන්නේ ?

    I had the same experiance..

    I got HBA1c report and FBS report

    HBA1c was 6.9 and fasting blood sugar level was 100 ( Diabitic)

    Now i am taking treatments