කෙන්යානු පාර්ලිමේන්තුවේදි ශ්‍රී ලංකාව ස&

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada

    මහින්ද ඔය ඔක්කොම කරලා ෆේල් වුනේ ඇයි බං??

    කෝටි ගණන් රෝල් දාලා ඔරලෝසුවල මූන ගැහුවේ ඇයි බං??
    ජනතාවගේ සල්ලි වලින් උගේ නම ගහලා සිල් රෙදි බෙදුවේ ඇයි බං??

    ඇයි එතකොට මූන දාපු ටී ෂර්ට්...... නම ගහපු ඩිල්ඩෝ.... අරව මේවා...... මෙච්චර දෙයක් කරලා ඔච්චර බයක්?? හරි පුදුමයි..........:rolleyes::rolleyes:

    දැන්වත් තේරුණු එක හොදයි. :rofl::P

    මහින්ද කරපු වැරදි දේවල් තමයි ඕව. මහින්ද 70% හරි 30% fail . මේ ආණ්ඩුව 70% fail 30% හරි
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere

    මහින්ද ඔය ඔක්කොම කරලා ෆේල් වුනේ ඇයි බං??

    කෝටි ගණන් රෝල් දාලා ඔරලෝසුවල මූන ගැහුවේ ඇයි බං??
    ජනතාවගේ සල්ලි වලින් උගේ නම ගහලා සිල් රෙදි බෙදුවේ ඇයි බං??

    ඇයි එතකොට මූන දාපු ටී ෂර්ට්...... නම ගහපු ඩිල්ඩෝ.... අරව මේවා...... මෙච්චර දෙයක් කරලා ඔච්චර බයක්?? හරි පුදුමයි..........:rolleyes::rolleyes:

    dildooo
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    දැන්වත් තේරුණු එක හොදයි. :rofl::P

    මහින්ද කරපු වැරදි දේවල් තමයි ඕව. මහින්ද 70% හරි 30% fail . මේ ආණ්ඩුව 70% fail 30% හරි

    මුන් ඔක්කොම හොරු...උබලා ලොකුම හොරා තෝරපල්ලා.....:rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන්වත් තේරුණු එක හොදයි. :rofl::P
    මහින්ද කරපු වැරදි දේවල් තමයි ඕව. මහින්ද 70% හරි 30% fail . මේ ආණ්ඩුව 70% fail 30% හරි

    ඔහොමවත් වචනයක් දෙකක් කොට් කරලා ආතල් එකක් ගනින්....... වෙන මොනවා කියලා කියන්නද??

    මේ රටවල් වල ආණ්ඩු මාරුවෙනවා ඇගට දැනෙන්නේ නෑ........ ආණ්ඩු හැරුණත් ප්‍රොජෙක්ට් හැමදේම ඉස්සරහට යන්නේ...... ලංකාවේ පාන් ගෙඩියට පොල් ගෙඩියට පවා චන්දේ දැනෙනවා......... :dull::dull: එතැනින්ම තේරෙනවා ප්‍රෝඩාව
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea valata, Srilankave 1948 ---- 2018 , siyalu Nayakain vaga kiwa yuthuya. Kenyavatath eseya.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කුඩු නාලිකාව පුක දෙයි. අනේ යකෝ මහින්දය කෙලපු කෙලවිල්ලට ඒ දවස් වල ලෝකෙම කතා කළා ලංකාව වල පල්ලට යන එක ගැන.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    දැන්වත් තේරුණු එක හොදයි. :rofl::P

    මහින්ද කරපු වැරදි දේවල් තමයි ඕව. මහින්ද 70% හරි 30% fail . මේ ආණ්ඩුව 70% fail 30% හරි

    මහින්ද කරේ එක දෙයක් ඒකත් තනියම කරේ නෑ ලංකාවම එකට හිට ගත්ත නිසා , අපේ උන්ටම උන්ගේ මෝඩ පාලකයෝ පත් ඛරන් කර්පු දෙයක් අවුරුදු 30 ගිහින් තේරුන නිසා. ඊට පස්සේ මහින්ද කොරපු ඔක්ලම ෆේල් . මේ අගතියේ ආරම්භයට පාර කෑපුවේ පොර. මොන හොදක් ද රට චීනට විකිනෙන්නමත් මිනිස්සු දේශපාලන වහල්ලු කරෙත් මහින්ද සහ මේ 225 නඩය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,452
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේශීය විදේශීය ආයෝජකයන් දිරිගන්වන්න් නම් රටේ යටිතල පහසුකම් දියුණු විය යුතුයි. උදාහරණයකට ඉඩමක් තිබ්බ පමණින් කඩයක් දමන්න බැහැ . එකට විදුලිය ඕනේ. පහසුවෙන් එන්න පුළුවන් පාරවල් තියෙන්නේ ඕනේ. චන්ද්‍රිකාගේ කලේ තමයි ලංකාවේ මහා විදුලි අර්බුදය ඇති උනේ. උබලට මේවා මතක් නැහැ. විදිලිය මාස ගානක් පැය 7-8 කැපුවා. වියාපාරිකයන් පිස්සු වැටිලා හිටියේ. කොටි ගනම් ලාබ ලබපු, CEB විශාල පාඩු ලැබුවා. රටට දිර්ග කාලිනවා අඩු මිලට විදුලිය දෙන්න පුළුවන් බලාගාර හැදීම තමයි එකම විසදුම. එකට නායකත්වයක් ඕනේ.
    හැබැයි ඔය මොනවා තිබ්බත් වැඩක් නැහැ රටේ ආර්ථිකය කළමනාකරණය කරන්න බැරි නම්. 2015 තමයි පිස්සු අය වැය අවේ. අන්තිමේදී "ගරු කථානායකතුමනි" කැල්ල විතරයි ඉතිරි උනේ?. ආයෝජකයන් විශාල ප්‍රමාණයක් ආයෝජන අයින් කර ගත්ත (bonds ). රටේ ආර්ථිකයේ මුදුන් මල්කඩ වන මහා බැන්කුවටම කෙලියහම, මොන ආයෝජකයන්ද බන් එන්නේ?

    ආයෝජකයො එයිද බන් රටේ මානව සම්පත් දියුණු වෙලා නැත්නම්. පාරවල් කොන්ක්‍රීට් කරාට මිනිස්සු හිටියටත් වඩා ගෝත්‍රිකයො කරානෙ. Science & technology දියුණුවට අබඇටයක දෙයක් වත් කරේ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විදායක ජනදිපතිකෙනෙක් කරන වැඩද යකෝ මේවා?? එහෙම බැලුවහම අපේ ගෙවල් පල්ලේ බෝක්කුවත් මහින්ද කරේ..... ඒකත් දාපන් ලිස්ට් එකට :rofl::P

    මුන් මේවා රෙද්දක් ඇදන් කියනවනේ......... ඔය ලිස්ට් එකෙන් පහක් කියපන් රටට $ එන. නැත්තන් ලිස්ට් එක ගහන් අප්පොච්චිගේ උකේ......:rofl::rofl:

    බලන්ගියාම අප්පොච්චිට වඩා වඩා ටී ස්ටේට් වල උදලුගාන දෙමල්ලුත් රට ගැන හිතනවා. උන් පස් කොටන්නෙත් රටට $ එන්න

    ෆේල්........... :no::no:

    විධායක ජනාධිපති නිසා තමයි අවුරුදු 30කට යුද්දෙ ඉවර කරේ..කුහකකම පැත්තකින් තිබ්බනම් මහින්ද කියන්නෙ කවුද කියල තේරෙනව..පොන්නය ලොකු කරගෙන උබල දැගලුවට මොනවද බන් පොන්නය කරල තියෙන්නෙ..:dull::dull:
     
    අනිව මොකුත් කරල නැ, මහින්ද ..ඒකනෙ දැන් උබලගෙ පොන්නය ටෙක්නොලජිය සීපා ගහල ඕපන් කරල දෙන්නෙ ඉන්දියාවට..සීපා ගහපු ගමන් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලජිය දියුනු වෙනව ආයෙ බලාගෙන ඉද්දි .... :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද කරේ එක දෙයක් ඒකත් තනියම කරේ නෑ ලංකාවම එකට හිට ගත්ත නිසා , අපේ උන්ටම උන්ගේ මෝඩ පාලකයෝ පත් ඛරන් කර්පු දෙයක් අවුරුදු 30 ගිහින් තේරුන නිසා. ඊට පස්සේ මහින්ද කොරපු ඔක්ලම ෆේල් . මේ අගතියේ ආරම්භයට පාර කෑපුවේ පොර. මොන හොදක් ද රට චීනට විකිනෙන්නමත් මිනිස්සු දේශපාලන වහල්ලු කරෙත් මහින්ද සහ මේ 225 නඩය.

    ඇත්ත ඇත්ත යුද්දෙ කරද්දි ඔක්කොම ව්කට උන්න, කොටි දිනල හමුදාව පරදිනකන් බලාගෙන උන්න unp හුත්තිගෙ පුතාල නැතුව..අනිත් ඒව ඔක්කොම ෆේල් මහින්ද කරපු පාරෙ සපාන් එකට යන ගමන් ඔහොම ෆේල් කියන කාලකන්නි unp බැල්ලියො ඉන්නව..අනුන්ට ෆේල් ෆේල් ගාන උබල කියපන්කො පොන්න රනිල කරපු එකම එක පාස් වැඩක්.:):(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඔහොමවත් වචනයක් දෙකක් කොට් කරලා ආතල් එකක් ගනින්....... වෙන මොනවා කියලා කියන්නද??

    මේ රටවල් වල ආණ්ඩු මාරුවෙනවා ඇගට දැනෙන්නේ නෑ........ ආණ්ඩු හැරුණත් ප්‍රොජෙක්ට් හැමදේම ඉස්සරහට යන්නේ...... ලංකාවේ පාන් ගෙඩියට පොල් ගෙඩියට පවා චන්දේ දැනෙනවා......... :dull::dull: එතැනින්ම තේරෙනවා ප්‍රෝඩාව
    නැ කිසිම ප්‍රෝඩාවක් පේන්නෙ නැ..සවර්ධිත සහ සවර්ධනය වෙමින් පවතින කියල රටවල් දෙකොට්ටාසයක් තියෙනව..
    ඔව් පාන් ගෙඩියක් කියන්නෙත් ලoකවෙ අහිසකයන්ගෙ එක වේලක්..උබලට බන් හිනාවෙන්ඩ පුලුවන් මිනිස්සු බඩගින්නෙ ඉද්දි,ඒත් අපි නම් බලන්නෙ රටේ මිනිස්සුන්ව ව්ක වේලක් හරි බඩගින්නෙ නොතියන්ඩ වැඩපිලිවෙලක් හදාගන්ඩ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මහින්ද මොනවද කරේ අහපු අයට උත්තර

    01හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය
    02 ගාල්ල ජාත්යන්තර ක්රිකට් ප්‍රෙක්ශකාගාරය
    03 පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    04 සුරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්යාපෘතිය
    24 දැදුරු ඔය ව්යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්යාපෘතිය
    26 මොරාන ජලාශ ව්යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්යාපෘතිය
    31 වේලි ඔය ව්යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්යාපෘතිය
    34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්යානය
    76 සීතාවක උද්භිද උද්යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්යාපෘතිය
    82 හබරාදූව රජ්ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම..

    අභියෝගය තාමත් විවෘතයි පොන්න රනිල රට වෙනුවෙන් කරපු එකම එක දෙයක් කියාපල්ල බලන්ඩ[/QUOTE]
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විදායක ජනදිපතිකෙනෙක් කරන වැඩද යකෝ මේවා?? එහෙම බැලුවහම අපේ ගෙවල් පල්ලේ බෝක්කුවත් මහින්ද කරේ..... ඒකත් දාපන් ලිස්ට් එකට :rofl::P

    මුන් මේවා රෙද්දක් ඇදන් කියනවනේ......... ඔය ලිස්ට් එකෙන් පහක් කියපන් රටට $ එන. නැත්තන් ලිස්ට් එක ගහන් අප්පොච්චිගේ උකේ......:rofl::rofl:

    බලන්ගියාම අප්පොච්චිට වඩා වඩා ටී ස්ටේට් වල උදලුගාන දෙමල්ලුත් රට ගැන හිතනවා. උන් පස් කොටන්නෙත් රටට $ එන්න

    ෆේල්........... :no::no:

    අබියෝගේ තවම විවුර්තයි........
    ඔය ලිස්ට් එකේ රටක ජනාදිපති කෙනෙක් කරන එකක් කියපන්.
    රටට $ එන ප්‍රොජෙක්ට් 5ක් කියපන්

    අබියෝගේ තාම විවුර්තයි

    නැත්තං ඉතිං රෝල් කරලා එකපැත්තක් උබේ උකේ අනික් පැත්ත උගේ උකේ ගහපං.......
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විධායක ජනාධිපති නිසා තමයි අවුරුදු 30කට යුද්දෙ ඉවර කරේ..කුහකකම පැත්තකින් තිබ්බනම් මහින්ද කියන්නෙ කවුද කියල තේරෙනව..පොන්නය ලොකු කරගෙන උබල දැගලුවට මොනවද බන් පොන්නය කරල තියෙන්නෙ..:dull::dull:

    මහින්දට යුද්දේ විටරයි උට්ටෝ කියන්න තියෙන්නේ. ඒකට තමයි ඊළඟ පාර අප්පොච්චිටම චන්දෙ දුන්නේ....... දැන් රට යුද්දෙ තිබුනට වඩා අන්තයි බෝම්බ පිපිරෙන්නේ නැති ටික විතරයි, රටේ අනාගතේ යුද්දේ තිබුන කාලේ යන පාරෙමයි :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දට යුද්දේ විටරයි උට්ටෝ කියන්න තියෙන්නේ. ඒකට තමයි ඊළඟ පාර අප්පොච්චිටම චන්දෙ දුන්නේ....... දැන් රට යුද්දෙ තිබුනට වඩා අන්තයි බෝම්බ පිපිරෙන්නේ නැති ටික විතරයි, රටේ අනාගතේ යුද්දේ තිබුන කාලේ යන පාරෙමයි :baffled::baffled:

    උබ මහින්දට චන්දෙ දුන්න ලොල් ඈ බන් එතකොට පොන්සේකව අල්ලන් ඒ කාලෙ දගල දගල උන්නෙ කහනවටද..ලැජ්ජාව කියන දෙයක් ඇත්තෙම නැද්ද බන් උබලට..යුද්දෙට පස්සෙ රට බොහොම හොදට තිබ්බ තොපේ පොන්නය රට ගන්නකම්ම..පොන්නය ආවත් හරි ඉවරයි පොන්නයගෙ නොහැකියාවට අනිත් මිනිස්සු පලි නැ..පොන්නය ආව ගමන් මහ බැකුව කඩල බිලියන් 30ක් හොරා කෑව..රටේ පලකය මහ බැකුව කඩපු රටක් බන් මේක...
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    මහින්ද කරේ එක දෙයක් ඒකත් තනියම කරේ නෑ ලංකාවම එකට හිට ගත්ත නිසා , අපේ උන්ටම උන්ගේ මෝඩ පාලකයෝ පත් ඛරන් කර්පු දෙයක් අවුරුදු 30 ගිහින් තේරුන නිසා. ඊට පස්සේ මහින්ද කොරපු ඔක්ලම ෆේල් . මේ අගතියේ ආරම්භයට පාර කෑපුවේ පොර. මොන හොදක් ද රට චීනට විකිනෙන්නමත් මිනිස්සු දේශපාලන වහල්ලු කරෙත් මහින්ද සහ මේ 225 නඩය.

    gi0DQ0N.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ මහින්දට චන්දෙ දුන්න ලොල් ඈ බන් එතකොට පොන්සේකව අල්ලන් ඒ කාලෙ දගල දගල උන්නෙ කහනවටද..ලැජ්ජාව කියන දෙයක් ඇත්තෙම නැද්ද බන් උබලට..යුද්දෙට පස්සෙ රට බොහොම හොදට තිබ්බ තොපේ පොන්නය රට ගන්නකම්ම..පොන්නය ආවත් හරි ඉවරයි පොන්නයගෙ නොහැකියාවට අනිත් මිනිස්සු පලි නැ..පොන්නය ආව ගමන් මහ බැකුව කඩල බිලියන් 30ක් හොරා කෑව..රටේ පලකය මහ බැකුව කඩපු රටක් බන් මේක...

    කොහෙද ෆයියෝ ෆොන්සේකාව උඩ දැම්මේ?? උට කරේ %රි වැඩක් කියලනම් එදත් කිව්වා අදත් කියනවා.
    යුද්දේ කරපු එකා හිරේ දාපු අප්පොච්චි...... ඒවනන් හම්බන්තොට ගෑනු වැඩ.........ඒවාට තමයි මන්ත්‍රී කම හම්බුනේ.......:lol::lol:

    මවුන්ට් බීච් පැත්තේ ඉන්නවා ඉල්ලන් උකේ ඇරගන්න උන්. උන් උකෙත් ඇරන් සතුට වැඩිකමට අතටත් කීයක් හරි දෙනවා.
    උබත් ඒ ජාතියේ.......... අරින්න අරින්න ආසයි....... කමෙන්ට් බලලා අප්පොච්චි මතක්කරන් ටැට්ටරුත් පදිනවා ඇති.
    උබ වෙනුවෙන් මම ආයේ කාලේ නස්තිකරන්නේ නෑ....... බොගක් දාන වෙලාවක වගේ ලිප්ලයි කරොත් මිසක් ආයේ රිප්ලයි නෑ........
    උත්තර නැත්තං ආයේ මගේ කමෙන්ට් කෝට් කරලා අලුත් රසකතා ඇදන් ජනේලෙන් උකදෙන්න එන්න එපා :eek::eek::eek:

    ලිස්ට් එකෙන් එකක් කියපන් පහක් කියපන්........ බැරිනං එක එක කියපං :baffled:

    බායි......
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ මහින්දට චන්දෙ දුන්න ලොල් ඈ බන් එතකොට පොන්සේකව අල්ලන් ඒ කාලෙ දගල දගල උන්නෙ කහනවටද..ලැජ්ජාව කියන දෙයක් ඇත්තෙම නැද්ද බන් උබලට..යුද්දෙට පස්සෙ රට බොහොම හොදට තිබ්බ තොපේ පොන්නය රට ගන්නකම්ම..පොන්නය ආවත් හරි ඉවරයි පොන්නයගෙ නොහැකියාවට අනිත් මිනිස්සු පලි නැ..පොන්නය ආව ගමන් මහ බැකුව කඩල බිලියන් 30ක් හොරා කෑව..රටේ පලකය මහ බැකුව කඩපු රටක් බන් මේක...

    ඔව් ඔව් හොදට තිබ්බ . ගෑනියෙක්ට පාරෙ බැහැල යන්න බැරුව තිබ්බෙ . බේබිල ,හාමුල සබාපතිල උස්සන් ගිහින් දූශනේ කරනව . අමතක වෙන්න මැරිල ඉපදිල නෑ .