මේ යන විදියට ගියොත් ලබන පාර සීලරතන හාමුදුරුවෝත් 10% පන්නලා ගන්නවා
මිනිස්සූ කියලා බහු වචන දාන්න එපාඑක බඩුවක් එලවලා අලුත් සුපිරි එකක් කියලා හිතලා එකක් අරන් ඇවිත් ටික කාලෙකින් කලින් එකට වඩා අලුත් එක සුපිරි ගොන් බඩුවක් කියලා හිතුනාම මිනිස්සු පරන එක හොයන එක අහන්න දෙයක්ද බන්![]()
![]()
මම දන්නවා උඹට පට්ට දුකයි කියලා කෙබර කොටා නොන්ඩි වෙන එකට. අවුලක් නෑ අපිට බැන බැන හිටපන් උගෙ වැරදි වලට. ජෙප්පො කොහොමත් කවදාවත් උන්ගෙ වැරදි පිලිගන්නෙ නෑනීමිනිස්සූ කියලා බහු වචන දාන්න එපා
- ගුපියි කියලා දැම්මා නම් හරි
නාමල් අපේ කුමාරයා
Unp එකට ගිය කලක්![]()
අල්ලගෙන ඉමු මචන් 2029 නාමල් ගේමුගූපි උබලා බයියෝ එක්ක එකට එකතු වෙලා නාමල් ගෙන්න යන ගමන් අපෙන් අහනවා නාමල් එයිද කියලා?
මොනාද තාරක මේ ජෝක්ස්![]()
දුක ඔහොම හරි පිට කරගනින්..පච ගහල බලේ අරන් ඒවා නොකර ඉන්නකොට මිනිස්සු වෙනස් වෙනවා තමයි.....
මේ යන විදියට ගියොත් ලබන පාර සීලරතන හාමුදුරුවෝත් 10% පන්නලා ගන්නවා
මම දන්නවා උඹට පට්ට දුකයි කියලා කෙබර කොටා නොන්ඩි වෙන එකට. අවුලක් නෑ අපිට බැන බැන හිටපන් උගෙ වැරදි වලට. ජෙප්පො කොහොමත් කවදාවත් උන්ගෙ වැරදි පිලිගන්නෙ නෑනී![]()
උබලත් අල්ලාගෙන හිටපං ඈ. ඉස්සරහට ශීත ශූලන් එහෙම හමන්න තාම තියෙන්නේ.තනි වෑල් මුත්තට එච්චරවත් බෑ කියලද කියන්නෙ?![]()
May be someday. But next time no chance at all!උඹලා මොකද හිතන්නෙ. මට හිතෙන්නෙ සජියට වඩා නාමලයට තමා චාන්ස් එක තියෙන්නෙ කියලා.
mama chande danawa nam seelayata thama denne ,,,, hina wewi wath inna puluwan ..තනි වෑල් මුත්තට එච්චරවත් බෑ කියලද කියන්නෙ?![]()
mama chande danawa nam seelayata thama denne ,,,, hina wewi wath inna puluwan ..