කෙබර කොට ජෙප්පො තෙත්කරන්න කියපු පච නිසා දැන් රාජ්ය නිළදාරින් කට්ට කනවා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    ජෙප්පො තෙත් කරන්න සිංහයා වගේ ටොක්ස් දුන්නට රාජ්ය නිලදාරින් ඉස්සරහ පොන්නයා වගේ කෙඳිරිගානවා. 🤭 🤭

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    Thawa tika dawasin okath karan na ..
    දැන් වීඩියො එකක් දැක්කා මූ කියනවා 25 ගෙවන උන්ටම 50ත් ගෙවපන් කියලා. ඒ කියන්නෙ ගෙවල් සුද්ද කරන්න දීපු ගාන කෙලින්ම 75ක්. සල්ලි උගෙ නෙවීනේ ඉතින් ගේමක් නැතුව බෙදනවා. :lol: :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    මොකක්ද බන් මේ ගොනාගේ logic එක.. ගෙදර ඉතුරුයි එත් එහෙට පදිංචියට යන්න බැරි නම් වෙනම package එකක් දෙනවා කියන්නේ?
    උන්ගේ ගෙදර වෙන තැනකට ගෙනිහින් දෙනවද? උන්ටත් ගෙදර හදාගන්න ලක්ෂ 50 දෙන්න වෙනවනේ..
    එහෙම නැත්නම් උන්ට කුඩයක් ඉහලන් හිටගෙන ඉන්න කියල ඉඩමක් විතරක් දෙන්නද වෙනම package එක?

    පොඩ්ඩක්වත් හිතල කතා කරන එකෙක් නෙවෙයි ඔහේ කටට එන ඒවා කියවනවා බූරුවා.. ඊළඟ විනාඩියේ ඒවා nullify වෙනවා..
    දත්ත නැති ගොන් හුත්තා..
     
    • Haha
    Reactions: pathaleiretta

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    මොකක්ද බන් මේ ගොනාගේ logic එක.. ගෙදර ඉතුරුයි එත් එහෙට පදිංචියට යන්න බැරි නම් වෙනම package එකක් දෙනවා කියන්නේ?
    උන්ගේ ගෙදර වෙන තැනකට ගෙනිහින් දෙනවද? උන්ටත් ගෙදර හදාගන්න ලක්ෂ 50 දෙන්න වෙනවනේ..
    එහෙම නැත්නම් උන්ට කුඩයක් ඉහලන් හිටගෙන ඉන්න කියල ඉඩමක් විතරක් දෙන්නද වෙනම package එක?

    පොඩ්ඩක්වත් හිතල කතා කරන එකෙක් නෙවෙයි ඔහේ කටට එන ඒවා කියවනවා බූරුවා.. ඊළඟ විනාඩියේ ඒවා nullify වෙනවා..
    දත්ත නැති ගොන් හුත්තා..
    හැරෙන හැරෙන පැත්තට කතාව දෙනවා ඌව බේරලා. ඔක්කොම ශෝ එක දාන්නෙ ටිවි එකේ ජෙප්පො ටික තෙත් කරන්න. පස්සෙ ලෙසටම කරගන්න දෙයක් නැතුව නාන්නෙ ඔතන ඉන්න රාජ්ය සේවකයෝ ටික. ඇයි මූ කිව්වට කරන්න බැරි උනාම මිනිස්සු බනින්නෙ උන්ටනෙ.
     
    • Haha
    Reactions: supun_sg