කෙමිකල් නැති ලංකාවේ බඩු......
ඔන්න අද කියන්න යන්නේ කොන්ඩේ සුදු වෙලා හෙනා අරව මේවා ගාන අයට අපේ ක්රමේට කෙමිකල් නැති හෙනා එකක් හදාගන්න විදිහ.
වැඩේ හරි ලේසියි.

කරන්න තියෙන්නේ මානෙල් මල් ටිකක් හොයාගන්න එක විතරයි.කැලණිය පන්සල පැත්තට ගියා නම් ලොරියක් පිරෙන්න ගෙන්න පුළුවන්.
හදන විදිහ මේ යට තියෙන වීඩියෝ එකේ තියනවා.විනාඩියක් වියදම් කරල බලන්න.

මේක ගාල කෙලවෙයිද
කියල එහෙම හිතෙනවා නම් ඔය ආච්චි සීයගේ කොණ්ඩෙට හරි ගාල බලන්න.
මේකේ තියන කිසිම දෙයක් හානිකර නැහැ කියල වගකීමෙන් කියනව.
ජය වේවා.

වැඩේ හරි ලේසියි.

කරන්න තියෙන්නේ මානෙල් මල් ටිකක් හොයාගන්න එක විතරයි.කැලණිය පන්සල පැත්තට ගියා නම් ලොරියක් පිරෙන්න ගෙන්න පුළුවන්.

හදන විදිහ මේ යට තියෙන වීඩියෝ එකේ තියනවා.විනාඩියක් වියදම් කරල බලන්න.

මේක ගාල කෙලවෙයිද

කියල එහෙම හිතෙනවා නම් ඔය ආච්චි සීයගේ කොණ්ඩෙට හරි ගාල බලන්න.මේකේ තියන කිසිම දෙයක් හානිකර නැහැ කියල වගකීමෙන් කියනව.
ජය වේවා.