කෙමිකල් නැති ලංකාවේ බඩු......

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කෙමිකල් නැති ලංකාවේ බඩු......

    ඔන්න අද කියන්න යන්නේ කොන්ඩේ සුදු වෙලා හෙනා අරව මේවා ගාන අයට අපේ ක්‍රමේට කෙමිකල් නැති හෙනා එකක් හදාගන්න විදිහ.;)

    වැඩේ හරි ලේසියි.:cool::cool:

    කරන්න තියෙන්නේ මානෙල් මල් ටිකක් හොයාගන්න එක විතරයි.කැලණිය පන්සල පැත්තට ගියා නම් ලොරියක් පිරෙන්න ගෙන්න පුළුවන්.:P

    හදන විදිහ මේ යට තියෙන වීඩියෝ එකේ තියනවා.විනාඩියක් වියදම් කරල බලන්න.:yes::yes:



    මේක ගාල කෙලවෙයිද :baffled::baffled: කියල එහෙම හිතෙනවා නම් ඔය ආච්චි සීයගේ කොණ්ඩෙට හරි ගාල බලන්න.

    මේකේ තියන කිසිම දෙයක් හානිකර නැහැ කියල වගකීමෙන් කියනව.

    ජය වේවා.
     

    HMP36

    Member
    Jan 12, 2018
    18
    2
    3
    එළකිරි මාසයක් තිබ්බම කුණු වෙලා පණුවො ගහන එකනම් වෙන්න පුළුවන්.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    thank යූ මචෝ

    :love:

    එළකිරි මාසයක් තිබ්බම කුණු වෙලා පණුවො ගහන එකනම් වෙන්න පුළුවන්.

    මුට්ටි දෙක එකට කරලා හොදට සීල් කරගන්නේ එකටත් එක්කම තමයි.එතකොට හොදට පැසවනවා පොළොවේ තියන රස්නයටත් එක්ක.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    ඉස්සෙල්ලම කෝකටත් සුදු කොකෙක් අල්ලලා ගාල බලන්න ඕන. හරි ගියොත් හරි.
     

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    මේක ගාල කෙලවෙයිද කියල එහෙම හිතෙනවා නම් ඔය ආච්චි සීයගේ කොණ්ඩෙට හරි ගාල බලන්න.



    sure nadda machan uba meka test karala nadda?


    dekama mutti vennama oneda. vahanna piyanak hariyannadda?
    මුට්ටිය පිරෙන්නම කිරි දාන්න ඕනෙද?




    8240954331_abbe9ca614_b.jpg


    මේකද මල ?
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ



    sure nadda machan uba meka test karala nadda?



    තිබේ.

    dekama mutti vennama oneda. vahanna piyanak hariyannadda?

    මැටි භාජන දෙකක් වෙන්න ඕන.

    මුට්ටිය පිරෙන්නම කිරි දාන්න ඕනෙද?



    මානෙල් පෙති වැහෙන ගානට දැම්මම ඇති.


    8240954331_abbe9ca614_b.jpg


    මේකද මල ?

    ඕක ගත්තට කමක් නැහැ. හැබැයි ලංකාවේ හරිම නිල් මානෙල් මල ඕක නෙවෙයි.