කෙමිකල් හෙල්ප්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කෙමිකල් හෙල්ප්

    toluene diisocyanate (TDI)

    polyol





    මට මේ කෙමිකල් දෙක ගැන පැහැදිලි කරන්න. .
    මේවල බයානකත්වය සහ මේව මිලදීගන්න තැන්, මේව පවිච්චි කරන විදිය දැනගන්න ඕනා. .

     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අහලා තියෙන විදිහට ටෝලුයින් පිළිකා කාරක.බෙන්සීන් එහෙම ලැබ වල පාවිච්චි කරනවත් අඩුයි
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කෙමිකල් ඔක්කොම තියෙන්නේ බෑන්ක්ශෝල් ස්ට්‍රීට් තමයි.

    ග්ලෝරෝ කෙම් , කෙම් ලංකා ඔය දෙකට ගිහින් බලපන්
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    toluene diisocyanate (TDI)

    polyol





    මට මේ කෙමිකල් දෙක ගැන පැහැදිලි කරන්න. .
    මේවල බයානකත්වය සහ මේව මිලදීගන්න තැන්, මේව පවිච්චි කරන විදිය දැනගන්න ඕනා. .


    https://msds.orica.com/pdf/shess-en-cds-010-000030115101.pdf

    https://www.perstorp.com/-/media/files/perstorp/msds/polyol%20td/msds_polyol%20td_eng-1600.pdf