කෙරෝලෙ කෑල්ල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    Capture1.png

    මොනාද ඕවයෙ නම් ? :P
    Data Saver එකනං දන්නව
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොනාද ඕවයෙ නම් ? :P
    Data Saver එකනං දන්නව

    a අකුරින් පෙන්නේ alexa tool බාර් එක, අපි යන සයිට් වල රෑන්ක් එක බලන්න seo මට්ටම බලන්න

    කන්ගරුවෙක් පෙන්නේ Web Boost ඇඩෝන් එක වෙබ් පේජ් ස්පීඩ් ලෝඩ් කරන්න
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    a අකුරින් පෙන්නේ alexa tool බාර් එක, අපි යන සයිට් වල රෑන්ක් එක බලන්න seo මට්ටම බලන්න

    කන්ගරුවෙක් පෙන්නේ Web Boost ඇඩෝන් එක වෙබ් පේජ් ස්පීඩ් ලෝඩ් කරන්න

    Alexa Traffic Rank බලමු මාත් දාල :cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නම් ටිකත් කියන්ඩ ඕන :angry:
    වම් කෙලවරේ ඉඳල කියහං බලන්ඩ

    :angry: බොගේ අප්පට...:angry:

    LiPEL9Z.png

    වම කෙලවෙරේ තියෙන්නේ ෆයර්ෆොක්ස් එකේ හෝම් බටන් එක...:rofl::baffled: ඊගාවට ආයෙම ෆයර්ෆොක්ස් එකේ ඩිෆෝල්ට් කෑල්ලක්...ශෙයා දිස් පේජ්...කියල...:baffled:

    ඊගාවට ඇඩ්බ්ලොක් ප්ලස්, :rolleyes:
    ඊගාවට ColorZilla, කියන්නේ color picker එකක්..වෙබ්සයිට් එකේ ඕනේ තැනක තියෙන කලර් එකක් කොපි කරගන්න පුළුවන්..(මේක දැන් ඩිෆෝල්ට් එනවා ඩිවලොපර් ටූල්ස් එක්කත්, එත් මේක ලේසියි...:yes::yes:)

    ඊගාවට WebIDE මේකත් ෆයර්ෆොක්ස් එක්ක ඩිෆෝල්ට් ආපු එකක්..:baffled: මම පාවිච්චි කරන්නේ නැහැ...:no:

    ඊළඟට Greasemonkey මේකෙන් කරන්නේ කස්ටම් ස්ක්රිප්ට්ස් පේජ් එකේ රන් කරන එක...:rolleyes:

    ඊගාවට Hola Unblocker කියන්නේ VPN එකක්...බ්ලොක් කරලා තියෙන සයිට් ගොඩක් ඒවා ඇක්සෙස් කරගන්න පුළුවන් ඕකෙන්...හදිස්සියටකට IP එක මාරු කරගන්නත් හොදයි...:yes:
     
    home button එක :angry:

    අනිත් ඒව ටික පැහැදිලි කරල දුන්නට තෑන්ක්ස්
    Hola Unblocker :cool:
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    Adblock Plus
    time Stat - to get how much time I've wasted in respective web sites and to limit daily time limit for a particular site
    LKtips
    photo zoom for facebook - will show large size pic in fb just poiting the thumb nail
    Google keep - to organize day, to do list
    Cisco Webex extention - helpful when you joining webex session ( in office )
    IDM
    Data Saver
     
    • Like
    Reactions: AnuradhaRa