මොනාද ඕවයෙ නම් ?
Data Saver එකනං දන්නව
a අකුරින් පෙන්නේ alexa tool බාර් එක, අපි යන සයිට් වල රෑන්ක් එක බලන්න seo මට්ටම බලන්න
කන්ගරුවෙක් පෙන්නේ Web Boost ඇඩෝන් එක වෙබ් පේජ් ස්පීඩ් ලෝඩ් කරන්න

නම් ටිකත් කියන්ඩ ඕන
වම් කෙලවරේ ඉඳල කියහං බලන්ඩ
බොගේ අප්පට...

ඊගාවට ආයෙම ෆයර්ෆොක්ස් එකේ ඩිෆෝල්ට් කෑල්ලක්...ශෙයා දිස් පේජ්...කියල...


)
මම පාවිච්චි කරන්නේ නැහැ...


බොගේ අප්පට...
![]()
වම කෙලවෙරේ තියෙන්නේ ෆයර්ෆොක්ස් එකේ හෝම් බටන් එක...ඊගාවට ආයෙම ෆයර්ෆොක්ස් එකේ ඩිෆෝල්ට් කෑල්ලක්...ශෙයා දිස් පේජ්...කියල...
ඊගාවට ඇඩ්බ්ලොක් ප්ලස්,
ඊගාවට ColorZilla, කියන්නේ color picker එකක්..වෙබ්සයිට් එකේ ඕනේ තැනක තියෙන කලර් එකක් කොපි කරගන්න පුළුවන්..(මේක දැන් ඩිෆෝල්ට් එනවා ඩිවලොපර් ටූල්ස් එක්කත්, එත් මේක ලේසියි...)
ඊගාවට WebIDE මේකත් ෆයර්ෆොක්ස් එක්ක ඩිෆෝල්ට් ආපු එකක්..මම පාවිච්චි කරන්නේ නැහැ...
ඊළඟට Greasemonkey මේකෙන් කරන්නේ කස්ටම් ස්ක්රිප්ට්ස් පේජ් එකේ රන් කරන එක...
ඊගාවට Hola Unblocker කියන්නේ VPN එකක්...බ්ලොක් කරලා තියෙන සයිට් ගොඩක් ඒවා ඇක්සෙස් කරගන්න පුළුවන් ඕකෙන්...හදිස්සියටකට IP එක මාරු කරගන්නත් හොදයි...


View attachment 65794
දාල තියෙන ඒවා මෝඩයන්ට පෙන්නේ නෑ එක්ස්ටෙන්ෂන් එක නිසා සමහරුන්ට පේන එකක් නෑ.....

අඩේ උඹ ඔය දාගෙන ඉන්න Avator එක හෙන පරණ චිත්රයක් නේද ?
