කෙලවල්ලෝ කනකොට ඩොල්ෆින් මාළුත් කෑවාද ?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    hC2FBAD97
     

    waligamaya

    Well-known member
  • ඔව් බන් අපේ ගම් වල මුහුද ගේ පිටිපස්සේ දැල් ඇදපු ගමන් ෆුල් ෆ්‍රෙෂ් පිට බඩු මේකට පැලියගොඩ(මාළු කඩේ) සහ කොලබ පට්ට පදිරි අයිස් පෙට්ටිවල දවස් ගණන් කට්ට කළා එන ඒවා තියෙන්නෙ.ගමේ මාළු වල රසට කිට්ටු කරන්නත් අමාරුයි.ගාමේම යන්න ඕනේ ඉතින් හොද අලුත් මාළු ටිකක රස බලන්න

    ලා පොල් ගෙඩියේ පොල් සම්බෝලයයි
    බලය කෙලවල්ලා මිරිසට හදල ගත්තම
    රතු කැකුළු බත් එක්ක
    තවත් මොනවද ඒ කොලිටි එකට ගහන්න
    :yes::yes::yes::yes:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    දැන් වැඩිපුරම ටූනා අල්ලන්නේ ලෝන් ලයින් ක්‍රමයට .... yellow fin tuna වඳවේගෙන එන නිසා catch certificate එකේ wild caught කියලයි යවන්නේ ... කලින් මම වැඩ කලා ටූනා රට යවන කම්පැනියක !

    කොහොම ඇල්ලුවත් wild caught කියල තමයි catch certificateඑකේ දාන්නෙ !!!