ඔව් බන් අපේ ගම් වල මුහුද ගේ පිටිපස්සේ දැල් ඇදපු ගමන් ෆුල් ෆ්රෙෂ් පිට බඩු මේකට පැලියගොඩ(මාළු කඩේ) සහ කොලබ පට්ට පදිරි අයිස් පෙට්ටිවල දවස් ගණන් කට්ට කළා එන ඒවා තියෙන්නෙ.ගමේ මාළු වල රසට කිට්ටු කරන්නත් අමාරුයි.ගාමේම යන්න ඕනේ ඉතින් හොද අලුත් මාළු ටිකක රස බලන්න
ලා පොල් ගෙඩියේ පොල් සම්බෝලයයි
බලය කෙලවල්ලා මිරිසට හදල ගත්තම
රතු කැකුළු බත් එක්ක
තවත් මොනවද ඒ කොලිටි එකට ගහන්න



