එතන පොඩි වොෂ් රූම් එකක් හදපං![]()
ඔන්න ඕකයි අලුත්ම තත්වේ දැන් තමා බඩු ඉවර.![]()
Please check with Lanka tile stores at BelummaharaView attachment 87070
මචං CORANA වලට කලින් TILE ගෙනල්ල (LANKA TILE INDIAN එක ගත්තේ 2*2) මේ මාසේ ගෙදරට TILE අල්ලන්ඩ පටන් ගත්ත TILE කැට 15 මදි උනා බන් හරියටම සාලේ, වැඩේ කියන්නේ දැන් ඒ TILE එක නෑ CORONA හින්ද එන්නෙත් නෑලු කුරුණෑගල පැත්තේ බැලුව බඩු නෑ හිකවෙලා ඉන්නේ බන් මොකද කරන්නේ කියපල්ල්කෝ දැන්.![]()
වෙන Colour එකක් Match කරලා ගන්න . ඇතුළේ සුදු නම් දොර ගාවට කළු වගේ දාන්න .මන් ලග හිටියේ නෑ බන් නිවාඩු නැති CASE එක හින්ද ගොන් බාසා වැඩේ කාල හරියටම ගෙට ඇතුල්වෙන දොර ගාව තමා මදි.
oka athi bn bandaragama. bandaragama clocktower eke idan pain panadura paththata eka halt ekak wage enakota hardware ekak thiyenwa. parana tile hitan eke thiyenwa. eke balapan. ape 2005 allapu tile 2k kadila hoyala hoyala ethana thamai anthimata hambune.
View attachment 87070
මචං CORANA වලට කලින් TILE ගෙනල්ල (LANKA TILE INDIAN එක ගත්තේ 2*2) මේ මාසේ ගෙදරට TILE අල්ලන්ඩ පටන් ගත්ත TILE කැට 15 මදි උනා බන් හරියටම සාලේ, වැඩේ කියන්නේ දැන් ඒ TILE එක නෑ CORONA හින්ද එන්නෙත් නෑලු කුරුණෑගල පැත්තේ බැලුව බඩු නෑ හිකවෙලා ඉන්නේ බන් මොකද කරන්නේ කියපල්ල්කෝ දැන්.![]()
Wena color ekakin design ekak danta baida...
ගණන් පුලුවන්නම් මිනිහට බාස් කෙනෙක් වෙයිදTile 15k madi wenne kohomada bn.ubalage basata ganan Baroda?2*2 size ekada?