කෙලවුනා බන්..

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    IMG_20200729_182049.jpg

    ඔන්න ඕකයි අලුත්ම තත්වේ දැන් තමා බඩු ඉවර.😰😰
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    තිහාරියේ බලන්න මචං. අනිවා ඇති.අඩුම තරමේ ඔය වගේ ඩිසයින් එකක් හෝ
     
    • Like
    Reactions: silent one

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    View attachment 87070

    මචං CORANA වලට කලින් TILE ගෙනල්ල (LANKA TILE INDIAN එක ගත්තේ 2*2) මේ මාසේ ගෙදරට TILE අල්ලන්ඩ පටන් ගත්ත TILE කැට 15 මදි උනා බන් හරියටම සාලේ, වැඩේ කියන්නේ දැන් ඒ TILE එක නෑ CORONA හින්ද එන්නෙත් නෑලු කුරුණෑගල පැත්තේ බැලුව බඩු නෑ හිකවෙලා ඉන්නේ බන් මොකද කරන්නේ කියපල්ල්කෝ දැන්. :sorry::sorry:
    Please check with Lanka tile stores at Belummahara
     
    • Like
    Reactions: silent one

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මන් ලග හිටියේ නෑ බන් නිවාඩු නැති CASE එක හින්ද ගොන් බාසා වැඩේ කාල හරියටම ගෙට ඇතුල්වෙන දොර ගාව තමා මදි.
    වෙන Colour එකක් Match කරලා ගන්න . ඇතුළේ සුදු නම් දොර ගාවට කළු වගේ දාන්න .
    (Tile ගන්න කොට කොහොමත් වැඩි පුර Tile කෑලි 5ක් වත් ගන්න ඕනේ . හදිසියේවත් එක කැටයක් කැදුනොත් අරගන්න )
     
    • Sad
    Reactions: silent one

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    කෑල්ලක් උස්සන් ගිහින් තිහාරිය හරියේ බලපන් පාර දිගට tile කඩ තියනවා
     
    • Like
    Reactions: silent one

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Wena design ekak daapan. Avulak wenne ne. Oya gon bass oka madi kivve tile allala iwara welaada?
    Tila allala iwara wenna kalin dannava nam eka eka place wala design ekak wage wena tile daanna thibba. Dan othana wena design ekak daapan machn. Okawa elawala wena ekekgen kara ganin machn.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    oka athi bn bandaragama. bandaragama clocktower eke idan pain panadura paththata eka halt ekak wage enakota hardware ekak thiyenwa. parana tile hitan eke thiyenwa. eke balapan. ape 2005 allapu tile 2k kadila hoyala hoyala ethana thamai anthimata hambune.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    oka athi bn bandaragama. bandaragama clocktower eke idan pain panadura paththata eka halt ekak wage enakota hardware ekak thiyenwa. parana tile hitan eke thiyenwa. eke balapan. ape 2005 allapu tile 2k kadila hoyala hoyala ethana thamai anthimata hambune.

    ow, bandaragama ekenam godak welawata athi.
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Tile එක හම්බුනා මචන්ලා 🥳🥳
    මන් Lanka Tile එකෙන් ඇහුවම උන් කිව්වා උන්ගේ showroom කිසිම එහෙක ලංකාවේ හදන එක ඇර Indian factory එකේ හදන එක දැන් දාන්නේ නෑ Dealers ලගෙන් අහන්ඩ කියල🙇‍♂️ කොහොමහරි අර Area Manager බඩු හොයාගත්ත නුවරින් 🚙, thread එකට comment කරපු bump කරපු ඔක්කොටම thanks ඇත්තටම මන් හිතුවේ නෑ කට්ටිය මෙච්චර support එකක් දෙයි කියල බොක්කෙන්ම help කරා හැමෝම. දැන් තමා ඇඟට ලේ ටිකක් ඉනුවෙ 😌 එහෙනම් ජයවේවා කට්ටියටම බොහොම ස්තුතියි🙏🙏
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    View attachment 87070

    මචං CORANA වලට කලින් TILE ගෙනල්ල (LANKA TILE INDIAN එක ගත්තේ 2*2) මේ මාසේ ගෙදරට TILE අල්ලන්ඩ පටන් ගත්ත TILE කැට 15 මදි උනා බන් හරියටම සාලේ, වැඩේ කියන්නේ දැන් ඒ TILE එක නෑ CORONA හින්ද එන්නෙත් නෑලු කුරුණෑගල පැත්තේ බැලුව බඩු නෑ හිකවෙලා ඉන්නේ බන් මොකද කරන්නේ කියපල්ල්කෝ දැන්. :sorry::sorry:

    Check in Thihariya, Yakkala
     
    • Like
    Reactions: silent one

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ටයිල් නැති වෙන්න විදියක් නෑ බන්... මොකද ඔය ඩිසයින් එක ගෙන්නන එකම එකා ඌ වෙන්න බෑ... හොදට හොයලා බලපන්.... අනික බන් ඔය බාසට ටොක්කක් ඇනලා කියලා දීපන් ටයිල් අල්ලද්දී වැඩේ පටන් ගන්න ඕනේ දොර ගාව ඉදන් කියලා.
     
    • Like
    Reactions: wqe123