matath tile wagayak ganne one.. munge labhada?Check in Thihariya, Yakkala
මචන් පොඩ්ඩක් හොයපන්.. අනිවාර්යයෙන්ම හොයා ගන්න පුලුවන්... ලංකා ටයිල් ශෝරූම් වල බලන්න එපා... නෝමල් ටයිල් ශෝරූම් වල බලන්න... කෑගල්ලී බලපන්... කට්ට තමයි.. හැබැයි හොයා ගන්න පුලුවන්.. මගේ අත් දැකීම අනුව...View attachment 87070
මචං CORANA වලට කලින් TILE ගෙනල්ල (LANKA TILE INDIAN එක ගත්තේ 2*2) මේ මාසේ ගෙදරට TILE අල්ලන්ඩ පටන් ගත්ත TILE කැට 15 මදි උනා බන් හරියටම සාලේ, වැඩේ කියන්නේ දැන් ඒ TILE එක නෑ CORONA හින්ද එන්නෙත් නෑලු කුරුණෑගල පැත්තේ බැලුව බඩු නෑ හිකවෙලා ඉන්නේ බන් මොකද කරන්නේ කියපල්ල්කෝ දැන්.![]()
යකූ මූ tile එක හොයාගත්තා 2020 දි උඹල තාම ඌට tile හොයනවා 2021 අන්තිම වෙලත්...මචන් පොඩ්ඩක් හොයපන්.. අනිවාර්යයෙන්ම හොයා ගන්න පුලුවන්... ලංකා ටයිල් ශෝරූම් වල බලන්න එපා... නෝමල් ටයිල් ශෝරූම් වල බලන්න... කෑගල්ලී බලපන්... කට්ට තමයි.. හැබැයි හොයා ගන්න පුලුවන්.. මගේ අත් දැකීම අනුව...
මේ වගේ thread වල මුල විතරක් නෙවෙයි අගත් කියවපන්...patta labai. both good and shit quality dekama thiyanawa..matath tile wagayak ganne one.. munge labhada?
thank you.patta labai. both good and shit quality dekama thiyanawa..
mama Thihariyen 2017 di genalla dapu tile thama cheese wage thiyanawa. e hindama aye giya awurudde thawa tiling wagayak kara gedara eth badu genawe thihariyen..
samahara tile warga papadam wage.. samahara ewa hodai. gaddi ithin eka balala ganna ona design eka witharakma balala ba
madi thanata design ekak daapan wena wargekin, eka wage thiyeddith gathiyak naha.View attachment 87070