කෙලවුනා බන්..

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    View attachment 87070

    මචං CORANA වලට කලින් TILE ගෙනල්ල (LANKA TILE INDIAN එක ගත්තේ 2*2) මේ මාසේ ගෙදරට TILE අල්ලන්ඩ පටන් ගත්ත TILE කැට 15 මදි උනා බන් හරියටම සාලේ, වැඩේ කියන්නේ දැන් ඒ TILE එක නෑ CORONA හින්ද එන්නෙත් නෑලු කුරුණෑගල පැත්තේ බැලුව බඩු නෑ හිකවෙලා ඉන්නේ බන් මොකද කරන්නේ කියපල්ල්කෝ දැන්. :sorry::sorry:
    මචන් පොඩ්ඩක් හොයපන්.. අනිවාර්යයෙන්ම හොයා ගන්න පුලුවන්... ලංකා ටයිල් ශෝරූම් වල බලන්න එපා... නෝමල් ටයිල් ශෝරූම් වල බලන්න... කෑගල්ලී බලපන්... කට්ට තමයි.. හැබැයි හොයා ගන්න පුලුවන්.. මගේ අත් දැකීම අනුව...
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මචන් පොඩ්ඩක් හොයපන්.. අනිවාර්යයෙන්ම හොයා ගන්න පුලුවන්... ලංකා ටයිල් ශෝරූම් වල බලන්න එපා... නෝමල් ටයිල් ශෝරූම් වල බලන්න... කෑගල්ලී බලපන්... කට්ට තමයි.. හැබැයි හොයා ගන්න පුලුවන්.. මගේ අත් දැකීම අනුව...
    යකූ මූ tile එක හොයාගත්තා 2020 දි උඹල තාම ඌට tile හොයනවා 2021 අන්තිම වෙලත්... :baffled: :sorry: මේ වගේ thread වල මුල විතරක් නෙවෙයි අගත් කියවපන්...🥴
     
    • Haha
    Reactions: Kolama and tha123

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    matath tile wagayak ganne one.. munge labhada?
    patta labai. both good and shit quality dekama thiyanawa..
    mama Thihariyen 2017 di genalla dapu tile thama cheese wage thiyanawa. e hindama aye giya awurudde thawa tiling wagayak kara gedara eth badu genawe thihariyen..

    samahara tile warga papadam wage.. samahara ewa hodai. gaddi ithin eka balala ganna ona design eka witharakma balala ba
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    patta labai. both good and shit quality dekama thiyanawa..
    mama Thihariyen 2017 di genalla dapu tile thama cheese wage thiyanawa. e hindama aye giya awurudde thawa tiling wagayak kara gedara eth badu genawe thihariyen..

    samahara tile warga papadam wage.. samahara ewa hodai. gaddi ithin eka balala ganna ona design eka witharakma balala ba
    thank you.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    View attachment 87070

    මචං CORANA වලට කලින් TILE ගෙනල්ල (LANKA TILE INDIAN එක ගත්තේ 2*2) මේ මාසේ ගෙදරට TILE අල්ලන්ඩ පටන් ගත්ත TILE කැට 15 මදි උනා බන් හරියටම සාලේ, වැඩේ කියන්නේ දැන් ඒ TILE එක නෑ CORONA හින්ද එන්නෙත් නෑලු කුරුණෑගල පැත්තේ බැලුව බඩු නෑ හිකවෙලා ඉන්නේ බන් මොකද කරන්නේ කියපල්ල්කෝ දැන්. :sorry::sorry:
    madi thanata design ekak daapan wena wargekin, eka wage thiyeddith gathiyak naha.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    ඕකෙ Tile Brand එකයි, Code එකයි එක්ක අඩු ටයිල් ප්‍රමානෙ එක්ක FB එකෙ Construction Groups වල message දාලා බලපං. සමහර විට තියෙන්න පුලුවන්. කොකටත් Option 2 එකකට ලෑස්ති වෙලා ඉදපං. මොකද බඩු ගනන් යනවා එන්න එන්න. ඒක නිසා කරන දෙයක් ඉක්මනට බලල කරපං. මටත් ලංකා ටයිල් දාලා මාසයක් වගේ ඇතුලත ටයිල් කැට දෙකක් තුනක් අඩු වෙලා ගන්න ගිහිල්ලා ලෝක කට්ටක් කෑවා (ඒ අරගෙන මාසයක් ඇතුලත). මං හිතන්නෙ උබ ඕවා අරන් හෙන කාලයක් වෙනවා ඇති. අලුතෙන් බඩු ගන්න එකෙක් ඉන්නවා නම්, ටිකක් වැඩිපුර ටයිල් ගනින්. මොක්ද වැඩි උනොත් Return කරන්න පුලුවන් හුගක් තැන් වල. නැත්නම් Tile පස්සෙ හොයන්න ගියාම එපා වෙනවා.