කෙල්ලගෙන්~බුට්

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    thawa ekathu karannada mama ..

    * ey welawata danena duka iwasagena inna harima amaraui..hondama dey kamareta wela dawas 2, 3 .pothak hari sindu tikak aha aha inna thiyenne


    * love sindu aseemen walakinna..phone eka bawatha kireemen walakinna

    * yaluwo hamba wenna.. hondta winoda wenna..
    * welasinin nida ganna try karanna

    * mul sathi kihipayedi amarui.. eeta passe aye anek keloth samaga flirt karanna..

    * kellek set unoth.. 5 parak wath hithala yalu wenna.

    mewaa palaweni list ekata ekathu kara ganna...

    mama boot 2 kawa... eth dan oya inne athal eke.honda kellek wath daa gena.. :D minissu wenas wenawa.. apith wenas wenawa... boot kanawa kiyanne ful on experince..

    boot kamen thibena yaha path prathi pala.. anek ganu lamainge anu kampawa dina ganna puluwan.. :D :D kisidekata salenna epa.. bamba kotapu kena kiyala gahaniyek kiyala ekek nah mey loke.. and kello godak date karana unta thama kello hamaba wenne.. nikan deyyo kelon wa set karala denne nah

    boot kala gedara nikan innawa nam.. danm kellok soya obey kalisama athule inna mallita ho obey sithata sanasumak laba denna.. :D :D :D
     
    • Like
    Reactions: 88gee

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිරා කතාව මචන් :cool::cool::cool: මමත් කලේ ඒ දවස් වල සින්දු අහන එක තමයි:(:( තාමත් අහනවා:(:( ඈතිවෙනකන් හිත නිවා ගන්න තියෙන හොදම දේ මට නම් සින්දු අහන එක තමයි :(:(:( හොද පෝස්ට් එකක් රෙප් දුන්නා මචෝ:):):):):cool:


    මමත් උබ වගේ තමයි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eththa kathawa matchan .. mata den 2parak thoppi wetuna try karapu 2k 3k ma wageth awul , eth e try karapu ekak thama hithe thiyenwa , e kenata man godak adarei , eyata punchi pahe degalilakuth thiyenwa eth man e degalilata asai :P eth ithin eyata mawa eyage aiya wagelune :( ohoma wela hadawatha thaniyen ge mullaka adana welawal ananthai , samaharu kiyanwa thama kello nisa mokata adanwada kiyala .... eth ithin apith minisune , adare , duka sathuta denanwane ....... +5
    ;)
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    oyath nikan aiya wage kiyala kiwwada :eek:

    මට උනේ මෙහෙම.
    මම ඒකිට කිව්ව මම ඔයාට ආදරෙයි ඔයත් මට කැමතිද කියල?
    එයා මගේ මුණ දිහා ටික වෙලාවක් බලල මමත් ඔයාට ආදරෙයි කිව්ව.
    දැන් මට මාර happy :P:love:
    ඕක කියල තත්පර 10 කින් වගේ කිව්ව "ඒත් මගේ අයිය කෙනෙක්ට වගේ කියල" :sorry:
    මගේ ජීවිතේ සතුටුම 10sec ඒකද කොහෙද :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට උනේ මෙහෙම.
    මම ඒකිට කිව්ව මම ඔයාට ආදරෙයි ඔයත් මට කැමතිද කියල?
    එයා මගේ මුණ දිහා ටික වෙලාවක් බලල මමත් ඔයාට ආදරෙයි කිව්ව.
    දැන් මට මාර happy :P:love:
    ඕක කියල තත්පර 10 කින් වගේ කිව්ව "ඒත් මගේ අයිය කෙනෙක්ට වගේ කියල" :sorry:
    මගේ ජීවිතේ සතුටුම 10sec ඒකද කොහෙද :lol:


    මාර සීන් එක.
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මට උනේ මෙහෙම.
    මම ඒකිට කිව්ව මම ඔයාට ආදරෙයි ඔයත් මට කැමතිද කියල?
    එයා මගේ මුණ දිහා ටික වෙලාවක් බලල මමත් ඔයාට ආදරෙයි කිව්ව.
    දැන් මට මාර happy :P:love:
    ඕක කියල තත්පර 10 කින් වගේ කිව්ව "ඒත් මගේ අයිය කෙනෙක්ට වගේ කියල" :sorry:
    මගේ ජීවිතේ සතුටුම 10sec ඒකද කොහෙද :lol:

    maara scene eka matath oita bohoma samana sidiyak thama wune .... :lol: ewa mathak weddi welawakata hinahath yanwa.. eth mona karanda bun .... api ithin hoda yaluwo wage inna try karanwa den .. man eyage aiyalune :rolleyes:
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    සිරා මචං බොක්කටම වදිනවා...:D:D:D මාත් කෑවා ලොකු එකක්...:yes::yes::yes: මගෙන් රෙප්...:lol::lol::lol:
     
    • Like
    Reactions: akilar25