කෙල්ලගෙන්~බුට්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලගෙන්~බුට්

    අපි කවුරුත් ලව් කරලා ඇතිනේ:yes:.අපි කරපු ලව් එක කවදාවත් අපි ආදරේ කරන කෙනාට කියලා නැතුව හිතින් ආදරේ කරපු අවස්ථාවනුත් ඇතිනේ:yes:.
    මේකයි සීන් එක.ආදරේ කරනවානම් දුක:( කියන එක සතුටට:) වඩා භාරගන්න ලෑස්ති වෙලා තමයි කරන්න ඕන.මොකද ආදරේ කරද්දි අපිට සතුට සුලු වශයෙනුත් දුක වැඩියෙනුත් තමයි හම්බෙන්නේ ගොඩක් අයට ගොඩක් වෙලාවට.

    කාට හරි ආදරේ කරලා ඒ ආදරේ නැති උනාද?විරහව පමනක් ඉතුරු උනාද?

    එහෙම උන වෙලාවට අපි මොකද කරන්න ඕන?
    අපි මැරෙන්න ඕනද?නිදි පෙති බෝතල් පිටින් බොන්න ඕනද?
    රේල් පාරට ගිහින් කොච්චියක් එනකම් නිදන් ඉන්න ඕනද:no:?එහෙම කරන්න ඕන නෑ.මොන හු*තටද අපි එහෙම කරන්න ඕන:confused:?කෙනෙක් අපේ ජීවිතෙන් නැති උනා කියලා අපි අපේ ජිවිතෙන් වන්දි ගෙවන්න ඕන නෑ.
    එහෙනම් අපි මොකෝ කරන්න ඕන අපිට වීරහව ඉතුරු උනාම?
    මම කියන්නම් මොකෝ කරන්න ඕන කියලා.

    1.මුලින්ම කරන්න ඕන අපිට දුක ඉතුරු උනාම අපේ ඇස් වලින් කදුලු වැටෙන්න දෙන එක.

    කදුලු නිකම්ම වැටෙන්න ගන්නවා අපිට ගොඩක් දුක හිතුනාම.ඒක නවත්තන්න එපා.
    සම
    හරක් කියනවා කොල්ලෙක් අඩනවා දැකලා අන්න අර පො*නයා කෙල්ලෙක් නිසා අඩනවා කියලා.
    එහෙම කියන කෙ
    නා
    යි පො*නයා.
    අපි මිනිස්සු.අපිට හැගීම් දැනීම් තියනවා.අපේ දුක පිට කරන්න ස්වභාව දර්මයෙන් තමයි කදුලු කියන එක ඇති කරලා තියෙන්නේ.දුක පිටකරන හොදම ක්‍රමය තමයි කදුලු වලින්.:shocked:

    අපි ඇත්තටම ආදරේ කරන කෙනෙක් නැති උනාම තමයි අපෙන් උණුසුම් කදුලු කැට වැටෙන්නේ.අපි ජොලියට ආදරේ කරපු කෙනෙක් නැති උනාම අපෙන් කදුලු වැටෙන්නේ නෑ.

    ඒක ඉතින් ජොලියට ලව් කරපු අය හොදට දන්නවා ඇතිනේ.

    2.ඇයි තමන්ට දුක ඉතුරු උනේ කියලා හිතන්න ඕන:sorry:.තමන්ගෙන් මොකෝ උනේ දුක ඉතුරු වෙන්න.ඇයි දුක ඉතුරු උනේ?සමහර වෙලාවට දුක ඉතුරු උනේ තමන්ගේ වැරදි නිසා නො
    වෙන්න පුලුවන්.ඒ වෙලාවට හිතන්න ඕන හරි ඔයා මට දුක දුන්නානේ.ඔන්න බලන්න මම දැන් ඔයාට දුක දෙන විදිහ කියලා:frown:.එහෙම හිතලා තමන් වැටුන වැටිල්ල ගැන හිතලා නැගිටින්න ඕන.ඒ වෙලාවෙ ඉදන් හිතන්න ඕන හරි ඔන්න මම මගේ ලයිෆ් එක පටන් ගන්නවා අලුතෙන් කියලා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න වැඩ කරන්න ඕන;).ජීවිතේ ගොඩ ගියාට පස්සේ ඇත්තටම ආදරේ කරන කෙනෙක් හොයාගෙන කලින් එක්කෙනාට පෙන්න ඉන්න ඕන ඔන්න තෝ මට දුක දීපු එකට මගේ උත්තරේ කියලා
    11.gif
    .

    3.ලව් මාන්දම නිසා වැටුන මනසක් ගොඩ ගන්න හෙන ගින්නක් දෙන්න ඕන.හොදම දේ තමයි කල්පනා කරන එක.

    කල්පනා කරන වෙලාවට තමන් කැමති ස්ලෝ බීට් එකක් තියන ලස්සන සින්දුවක් අහන්න තියනවා නම් ගොඩක් හොදයි.සින්දු අහනකොට අපේ මනස නිරවුල් වෙනවා:cool:.ඒකයි.කල්පනා කරලා ගිය දේ ගියා දැන් මම ඉස්සරහට මොකෝ කරන්න ඕන කියලා හිතන්න ඕන.

    4.ආදරේ නැති උන මනසේ කෝටියක් දේවල් තියනවා.හැම තිස්සේම ඔලුව පුපුරන්න එනවා:oo:.එහෙම වෙලාවට අපේ ජීවිතෙන් වන්දි ගෙවන්න ඕන කියලා හිතෙන අවස්ථා ගොඩයි.අපේ දෙමාපියන් මැරුනාම අඩලා නිකන් ඉන්නවා.කවදාවත් මැරෙන්න යන්නේ නෑ.ඒත් කෙල්ලගේ ආදරේ නැති උනාම මැරෙන්න යනවා.ඇයි අපි එහෙම කරන්නේ:angry:?එහෙම කරලා වැඩක් නෑ.හම්බුනු මනුස්ස ජීවිතේ කෙල්ලෙක් නිසා නැති කරගන්න ඕන නෑ.


    5.ආදරේ නැති උනා කියලා අත කපගෙන ලේ බේරි බේරි ඉන්න ඕන නෑ:baffled:.ලේ ගියා කියලා දුක නැති වෙන්නේ නෑ.නැති උන ආදරේ ලැබෙන්නෙත් නෑ.තමන්ට රිදව ගන්න කිසි දෙයක් කරලා වැඩක් නෑ.එහෙම සිතුවිලි ආපු වෙලාවකට ඉක්මනටම කට්ටියක් ඉන්න තැනකට ගිහින් කාත් එක්ක හරි මොනා හරි කතා කරන්න:yes:.කතා කරන්න බැරි නම් කට්ටියක් ඉන්න තැනකට ගිහින් ටික වෙලාවක් ඒ අය කරන ඒවා දිහා බලන් ඉදලා හිත වෙන පැත්තකට යොමු කරවා ගන්න.


    6.තමන්ගේ ලග කීයක් හරි තියනවා නම් මොනා හරි තමන් කැමති දෙයක් කන්න:P.ටිපි ටිප් පැකට් එකක් උනත් කමක් නෑ.සල්ලි නැත්තම් අම්මාගෙන් හෝ පියාගෙන් හෝ අදුරන කාගෙන් හරි පොඩි ගානක් ඉල්ලන් ගිහින් මොනා හරි තමන් කැමති දෙයක් කන්න.

    7.ගෙදර කම්පියුටර් එකක් තියනවා නම් මොකක් හරි ගේම් එකක් ගහන්න.ඇති වෙනකම් ඒ ගේම් එක ගහන්න:cool:.

    8.විකාර අදහස් තියන වෙලාවට තමන්ට ආදරය කරන අය ගැන හිතලා ඒ අදහස් ක්‍රියාවට නම්වන එකෙන් මිදෙන්න.තමන්ට මොකක් හරි උනොත් අපිට ආදරේ කරන අයට මොනා හිතෙයිද?මොනා කරයිද කියලා හිතන්න:shocked:.

    9.මොනා උනත් නැති උන කෙල්ලට හතුරුකම් කරන්න යන්න එපා.විහිලු කරන්න,කැ* වැඩ කරන්න යන්න එපා:growl:.එයාව හම්බුනොත් හිනා වෙලා එතනින් යන්න.

    10.ඔක්කෝම වෙන්නේ මොකක් හරි හේතුවක් නිසා කියන එක හිතන්න.එයාව නැති උනේ එයාට වඩා හොද කෙනෙක් ලැබෙන නිසයි කියලා හිතන්න.එහෙම හිතලා ජීවිතේ සාර්ථක වෙන්න වැඩ කරන්න.බැන්දට පස්සේ මෙහෙම දෙයක් උනොත් මොකො වෙන්නේ?බදින්න කලින් මෙහෙම උන එක හොදයි කියලා හිතන්න;).


    මේවා මම දැම්මේ මම වැටිලා ඉන්න වෙලාවේ මට මේවා කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ.මම වගේ තව කෙනෙක් අසරන වෙන්න ඕන නෑ කියලා හිතලා තමයි මේවා දැම්මේ.
    මේවා කොහෙන්වත් උස්සලා දාපු නැති බවත් මගේ අත්දැකිම් වලින් දාපු ඒවා බවත් සලකන්න.

    කියවලා කමෙන්ට් කරලා යන්න.
    හොද නරක දෙකම දාලා යන්න.
     

    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    good post bro. bokkenma dala tiyenawa elakiri :)
    You must spread some Reputation around before giving it to akilar25 again.
    :(
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    බොහොම ස්තුතියි යාලුවා. මම මේ දවස්වල ඒ වගේ දේකට මුහුණ දීලයි ඉන්නේ. මටත් කර ගන්න දෙයක් හිතාගන්න බැරුව තමයි හිටියේ. ඉස්සර වගේ නෙමෙයි මට දැන් පොඩ්ඩ ඇති තරහා යනවා හරියට. මම මේ දරා ගන්න බැරි දුක නැති කරන්න නොකරපු දෙයක් නැහැ. තාමත් දුක විතරයි. මගේ මොකක් හරි වාසනාවකට තමයි මේ පෝස්ට් එක් දැක්කේ. බොහෝම ස්තුතියි වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි යාලූ...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බොහොම ස්තුතියි යාලුවා. මම මේ දවස්වල ඒ වගේ දේකට මුහුණ දීලයි ඉන්නේ. මටත් කර ගන්න දෙයක් හිතාගන්න බැරුව තමයි හිටියේ. ඉස්සර වගේ නෙමෙයි මට දැන් පොඩ්ඩ ඇති තරහා යනවා හරියට. මම මේ දරා ගන්න බැරි දුක නැති කරන්න නොකරපු දෙයක් නැහැ. තාමත් දුක විතරයි. මගේ මොකක් හරි වාසනාවකට තමයි මේ පෝස්ට් එක් දැක්කේ. බොහෝම ස්තුතියි වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි යාලූ...

    ඔහොම මටත් උනා.
    මොනා හරි කේස් එකක් උනොත් කියන්න.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    7.ගෙදර කම්පියුටර් එකක් තියනවා නම් මොකක් හරි ගේම් එකක් ගහන්න.ඇති වෙනකම් ඒ ගේම් එක ගහන්න.

    meka thama mama mokak hari dukak avama karanne
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    සිරා කතාව මචන් :cool::cool::cool: මමත් කලේ ඒ දවස් වල සින්දු අහන එක තමයි:(:( තාමත් අහනවා:(:( ඈතිවෙනකන් හිත නිවා ගන්න තියෙන හොදම දේ මට නම් සින්දු අහන එක තමයි :(:(:( හොද පෝස්ට් එකක් රෙප් දුන්නා මචෝ:):):):):cool:
     
    • Like
    Reactions: akilar25

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    eththa kathawa matchan .. mata den 2parak thoppi wetuna try karapu 2k 3k ma wageth awul , eth e try karapu ekak thama hithe thiyenwa , e kenata man godak adarei , eyata punchi pahe degalilakuth thiyenwa eth man e degalilata asai :P eth ithin eyata mawa eyage aiya wagelune :( ohoma wela hadawatha thaniyen ge mullaka adana welawal ananthai , samaharu kiyanwa thama kello nisa mokata adanwada kiyala .... eth ithin apith minisune , adare , duka sathuta denanwane ....... +5
     
    • Like
    Reactions: akilar25

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මමත් කෑවා රජ කෑමක්.
    හැබැයි දැන් ගොඩාක් කාලෙකට ඉස්සර. ඒ කාලේ නම් සෑහෙන්ඩ අඩා වැලපුනා.
    දැන් එයයි මමයි හොද යාලුවෝ.
    බූට් කාපු එකේ හොදේ තමයි කෙල්ලෝ කියන්නේ මොන ජාතියෙද කියන එක හරියටම අවබෝද කර ගන්ඩ පුලුවන් එක.
    මම නම් කියෙන්නේ කොල්ලෙක්ට හරියටම හැදෙන්ඩ නම් එක පාරක් හරි බූට් එකක් වදින්ඩ ඕනේ.
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    eththa kathawa matchan .. mata den 2parak thoppi wetuna try karapu 2k 3k ma wageth awul , eth e try karapu ekak thama hithe thiyenwa , e kenata man godak adarei , eyata punchi pahe degalilakuth thiyenwa eth man e degalilata asai :P eth ithin eyata mawa eyage aiya wagelune :( ohoma wela hadawatha thaniyen ge mullaka adana welawal ananthai , samaharu kiyanwa thama kello nisa mokata adanwada kiyala .... eth ithin apith minisune , adare , duka sathuta denanwane ....... +5

    මටත් උනෙමි ඕකම :P