කෙල්ලගෙන්~බුට්

shaniomesha

Member
Jul 16, 2011
207
22
0
කොල්ලෙක් උනාම හරි හමන් බුට් එකක් කන එකේ වාසි ත් තියෙනවා , ඒ අත්දැකීම ජිවිතේ ඉස්සරහට මොන හරි දෙයක් නැති උනාම දරාගන්න සෑහෙන්න ශක්තියක් වෙනවා , මොකද ජිවිතේ ලගින්ම දුක සැප බෙදන් ඉදල ප්‍රර්ථනා බලාපොරොත්තු හීන කන්දක් එක්ක ජිවත් වෙනකොට 1 පාරම ඒව නැති වෙලා යනකොට එන ෆීලින්ග් එක දරාගන්න පුළුවන් කෙනාට ඔය සල්ලි නැති වෙන ප්‍රශ්න ඔෆිස් ප්‍රශ්න ලගම නෑයෙක් නැති වෙනකොට දැනෙන දුක ඔය ඕන එකක් විදගන්න ලේසියි.

අනික මට දකින්න ලැබිල තියෙන පට්ටම සීන් එක තමයි මීට අවුරුදු 2 කට 3 කට කලින් කෙල්ලොන්ට බුට් දුන්න කොල්ලෝ කොල්ලොන්ට බූට්‌ දුන්න කෙල්ලෝ දැන් ඒ දීපු බූට්‌ 1 ගැන මාර දුකක් විදින්නේ. එත් ඒ වෙද්දී උන් පරක්කු වැඩි. උබලටත් ඔහොම සීන් දකින්න ලැබෙන්න ඇති නේ ඕන තරං , මන් බොරුවක් ද කිව්වේ කියල ඔය බුට් එකක් තිබ්බ එකෙක් වත් කියන්න බලන්න :)
 
gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    තමන් කොන්ද පණ තියන කොල්ලෙක් නම් ඕව මොකුත් කරන්න ඔනේ නෑ :yes::yes::yes:
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    බොහොම ස්තුතියි යාලුවා. මම මේ දවස්වල ඒ වගේ දේකට මුහුණ දීලයි ඉන්නේ. මටත් කර ගන්න දෙයක් හිතාගන්න බැරුව තමයි හිටියේ. ඉස්සර වගේ නෙමෙයි මට දැන් පොඩ්ඩ ඇති තරහා යනවා හරියට. මම මේ දරා ගන්න බැරි දුක නැති කරන්න නොකරපු දෙයක් නැහැ. තාමත් දුක විතරයි. මගේ මොකක් හරි වාසනාවකට තමයි මේ පෝස්ට් එක් දැක්කේ. බොහෝම ස්තුතියි වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි යාලූ...

    කාලයට ඉඩ දීල හිත හෙමින්සරේ හදාගන්න බලපන්... කාලයක් එක්ක දුක තුනී වෙනවා බන් .....
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    පට්ට මචන්..........නියමෙට කියල තියෙනවා..............අද rep දෙන්න බැලු......පුළුවන් උන දවසට අනිවා දෙනවා.........
     
    • Like
    Reactions: akilar25

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක නම් පට්ටම පට්ටයි. ආයේ කියලා වැඩක් නෑ. මටත් මේක ඉස්සරහට ඕනේ වෙයි වගේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පට්ට මචන්..........නියමෙට කියල තියෙනවා..............අද rep දෙන්න බැලු......පුළුවන් උන දවසට අනිවා දෙනවා.........

    කමෙන්ට් එකට තැන්ක්ස්.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    A%252B%2Bsticker.jpg
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    ඇත්ත... :yes:හැබැය් මේ කතාව කෙල්ලන්ටත් අදාලය්... ඒ නිසා එකේ නම නම් හරියන්නාහ වගේ....:( හැමතැනදිම කෙල්ලන්ට විතරක් බනින්න එපා....:sorry: මොකද දෙගොල්ලොම වැරදි කරනවනේ...:frown: මොනවා උනත් ජිවිත කාලෙම අඩනවට වඩා ඒ මොහොතේ කදුළු පිට කරලා ජිවිතේ අනිත් කාලේ සතුටින් ඉන්න එක තමය් වැදගත්....:yes:
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    කොල්ලෙක් උනාම හරි හමන් බුට් එකක් කන එකේ වාසි ත් තියෙනවා , ඒ අත්දැකීම ජිවිතේ ඉස්සරහට මොන හරි දෙයක් නැති උනාම දරාගන්න සෑහෙන්න ශක්තියක් වෙනවා , මොකද ජිවිතේ ලගින්ම දුක සැප බෙදන් ඉදල ප්‍රර්ථනා බලාපොරොත්තු හීන කන්දක් එක්ක ජිවත් වෙනකොට 1 පාරම ඒව නැති වෙලා යනකොට එන ෆීලින්ග් එක දරාගන්න පුළුවන් කෙනාට ඔය සල්ලි නැති වෙන ප්‍රශ්න ඔෆිස් ප්‍රශ්න ලගම නෑයෙක් නැති වෙනකොට දැනෙන දුක ඔය ඕන එකක් විදගන්න ලේසියි.

    අනික මට දකින්න ලැබිල තියෙන පට්ටම සීන් එක තමයි මීට අවුරුදු 2 කට 3 කට කලින් කෙල්ලොන්ට බුට් දුන්න කොල්ලෝ කොල්ලොන්ට බූට්‌ දුන්න කෙල්ලෝ දැන් ඒ දීපු බූට්‌ 1 ගැන මාර දුකක් විදින්නේ. එත් ඒ වෙද්දී උන් පරක්කු වැඩි. උබලටත් ඔහොම සීන් දකින්න ලැබෙන්න ඇති නේ ඕන තරං , මන් බොරුවක් ද කිව්වේ කියල ඔය බුට් එකක් තිබ්බ එකෙක් වත් කියන්න බලන්න :)

    ඇත්ත තමා මචං...:yes::yes: මට බූට් එක තියපු කෙල්ල දැන් ගොඩක් දුක් විදිනවා...:yes::yes: ඒ වගේම මම දැන් මාව අතාරිද්දි හිටියට වඩා හොඳ තැනක මම ඉන්නවා..:D:D ඒකිට දැන් මාව අතාරපු එක ගැන දුකයි.. ඉස්සර මාව ගනන් ගත්තේ නැති කෙල්ල.. දැන් දිගට හරහට කෝල් කරනවා.. දැන් මම ඒකිව ගනන් ගන්නේ නැහැ.;);)

    ආදරේදි වැඩිපුර ලැබෙන්නේ දුක තමයි.. ඒත් දෙන්නම හරියට තේරුම් ගත්තොත් ගොඩාක් සතුටින් ඉන්න පුලුවන්...:yes::D:)

    මේ හැමොටම හොඳ ආදරයක් ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා...:love::love::love:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    උබ නම් එල කොල්ලෙක් මචන්...එලටම ලියලා තියෙනවා,බොක්කටම වදින්න ගොඩක් ස්තුතියි මේවා කීවට මචන්,කෙල උනොත් ට්‍රයි කරලා බලන්නම්කෝ:yes::D
    You must spread some Reputation around before giving it to akilar25 again.