කෙල්ලගෙන්~බුට්

SK143

Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    10.ඔක්කෝම වෙන්නේ මොකක් හරි හේතුවක් නිසා කියන එක හිතන්න.එයාව නැති උනේ එයාට වඩා හොද කෙනෙක් ලැබෙන නිසයි කියලා හිතන්න.

    mekanan etta... expirience eken kiyanne... anit evat godak vedagat... anika bonna yannat hoda ne kellek neti una paliyata... bona eken apitamai haniyak venne...

    good post macho..

    rep +++++
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇත්ත... :yes:හැබැය් මේ කතාව කෙල්ලන්ටත් අදාලය්... ඒ නිසා එකේ නම නම් හරියන්නාහ වගේ....:( හැමතැනදිම කෙල්ලන්ට විතරක් බනින්න එපා....:sorry: මොකද දෙගොල්ලොම වැරදි කරනවනේ...:frown: මොනවා උනත් ජිවිත කාලෙම අඩනවට වඩා ඒ මොහොතේ කදුළු පිට කරලා ජිවිතේ අනිත් කාලේ සතුටින් ඉන්න එක තමය් වැදගත්....:yes:

    මේක දෙගොල්ලන්ටම අදාලයි.
    එලකිරි එකේ ගොඩක් කොල්ලෝ ඉන්න නිසායි කෙල්ලෝ ආදේශ කරේ.
     
    • Like
    Reactions: Gouken

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ නම් එල කොල්ලෙක් මචන්...එලටම ලියලා තියෙනවා,බොක්කටම වදින්න ගොඩක් ස්තුතියි මේවා කීවට මචන්,කෙල උනොත් ට්‍රයි කරලා බලන්නම්කෝ:yes::D
    You must spread some Reputation around before giving it to akilar25 again.

    කෙල නොවේවා කියා පතනවා.
     
    ;)