නෑ නෑ බං ඉතින් අහන්න එපාය. කෙල්ල එක්ක යාලු වෙලා ඉන්න කාලේ මේකි ක්ලාස් ඇරිලා එද්දි මම යනවනේ හම්බුවෙන්න මේකි එක්ක බස් එකේ යනවා දැකලා ගෙවල් ගාව එකෙක් කලින් කේලමක් කියලනේ කෙල්ලගේ මාමට කොල්ලෙක් එක්ක බස් එකේ දැක්කා කියලා. ඒ සීන් එකත් පොර උදේ කෙල්ල දහම්පාසල් උගන්වන්න යන්න කලින් ඇවිත් කියලා අහලා තියෙන්නෙ. මගෙනුත් ඇහුවා. මට මතකයක් තිබ්බෙත් නෑ බං කවද්ද කියලා.
හොයලා බන්දන්න කියන්නේ ඒක තමයි රෙද්ද. මමයි නා ගත්තේ යාලුවෙලා හිටියා කිව්වනම් කලින්ම ඔය මොකුත් නෑ. හැබැයි කෙල්ල බැනුම් අහනවා අම්බානෙට කෙල්ලව බේරන්න ගිහින් නේ ඔය කට්ට කෑවේ.
දැං උඹ බැඳලද? බඳින්න ඉන්න් ඒකිද? බැන්දේ ඒකිවද?


Amma aniwa umbe demau piayan gana wistara ahai, ewagema umba jobak karanawada kiyala ehema, jobak natnam advice dei (thibbat dei) okkoma hisa mudunen piliganin pasuwa wenas karaganna puluwan apita one widihata
anika amme kiyala kata karanna epa kiyala tamai mama kiyanne AUNTY hondatama athi danata. diga wediynam sorry
langadima bandinawa Good Luck machan!

