කෙල්ලගෙ අම්මා හම්බෙන්න ගියපු උන් වරෙව්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කෙල්ලගේහ් අම්මා කැමති උනාදහ් උබ බාම් බිස්නස් කරන්නෙහ් කියලා දැනගත්තමහ් ? :lol:

    ඔව් මචං. බාම් එක අපේ පැත්තේ ඒරියා එකෙ ටිකක් ප්‍රසිද්ධයි දැන්. ඉස්සරහට සිද්ධාලේප, වෙන්ඩෝල් බාම් එක්ක වෙළඳ පොළ අල්ලන්න පුලුවන් තරුණයෙක් කියලා අම්මා එක පයින්ම කැමති උනා. :lol::cool::cool:;)
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මට කෙල්ල තේක හදලා ගෙනත් දුන්නේ. ඒ නිසා බිව්වා. අනික යාලුවෙලත් ගොඩක් කල්. අපේ අම්මට කියලා ගෙදරින් ගියෙත්. හදලා දුන්නේ කහට එකක් බං. බලු බල්ලෙක්ට බොන්න තියා කටේ තියන්න බැහැ. මම ගිය ගමන් අම්මා බැනලා ගෙදරට ආව මනුස්සයෙක්ට කිරි එකක් දෙන්නේ නැතුව කහට හැදුවේ එකට.

    හැබැයි ඉතින් තේක ගෙනත් දුන්නු වෙලාවේ ලබ්බගේ සීන් එක මතක් උනේ නෑ බං. හැබැයි ඉතින් ලබ්බට උන වැඩේ මට කලොත් නම් ඒකෙන් ගැළවෙන විදිහත් අපි දන්නවා පුතේ.
    :yes::yes::frown:
    හ හා රිදිලා :lol::lol:. වැඩිය දෙයක් නෑ පුතේ සිහිය ආවම චූ නොකර කොහොම හරි ගෙදරින් පැනලා ඇවිත් කෙලින්ම මුත්‍රා සාම්පල් එකක් කරනවා Toxic Substances වලට, ඒ ගමන්ම Blood එකකුත් කරනවා. ගාණනම් 7000 ක් වගේ යනවා ඒත් අන්තිමට ඒකේ රිපෝර්ට් අරගෙන කෙළෝනවා හොඳ එකෙන්ම හත්මුතු පරම්පරාවම හැඳි ගෑවිලා යන්න. :cool::cool:
    අනිවා මචෝ, කරපු අපහාසයට නඩු දාලා. ඒකිගෙ මුලු පවුලටම හු*වනවා......!!!!!:frown:
    Yanna kalin atha poddak pawichci karala yanna , kokatath hodai :P
    යන්න ඔන්න මෙන්න තියලා කලොත් එහෙම වෙරළු මල් සුවඳට අතේ මාට්ටු වෙයි!!:shocked::P
    නැන්දම්මා හිතයි මූ කැ* බඩුකාරයෙක් කියලා...........!:lol:
    :lol:
    mata talk karana eka awulak ne ban den mulinma gedarata enter wena eka tama awula etakota okkoma silent mage diha balan idi aioo ,mekige akkala dennat innawa kiwwa, aiyat innawa kiwwa e pa*aya mage school eket hitiya

    :shocked:

    e cake aran gihin wedakda ban, amma balannane yanne ammata mokut aran giyanam narakada,
    මෙන්න මේ සීන් එකට නම් මාත් ෆට්ටම බයයි බන්!!!:sorry:
    :shocked::shocked: අරන් පලයන්. එතකොට දුවව පැත්තක තියලා අම්මා ඒවි උඹත් එක්ක පැනලා යන්න. පිස්සුද බං තොට අම්මට අනම් මනම් ගෙනියන්නේ? ශුවර් උඹ හෙන කුපාඩියෙක් කියලා හිතලා එලෝලා දාවි.
    පැණි අමුඩ පැකට් එකක් ඇන්න ගියානම් අහවරයි නේ බොලව්.......!:lol:
    කේක් එක තමයි බං ඔතනට ඩීසන්ට් තියෙන්නේ. නැත්නම් බිස්කට් ටින් උස්සගෙන ගිහින් වැඩක් නැහැ.
    ටියාරා කේක්ස් උස්සන් යන්න එපා!:no: ලිට්ල් ලයන් එල!!!:D
    උඹ මේ හිනා වෙනවා :growl:. අදටත් සිද්ධිය මතක් වෙද්දි බිත්තර තැම්බෙනවා :(. මම සෙටියේ දිග පු‍ටුවේ තාත්තයි මාමයි දෙපැත්තේ පු‍ටු දෙකේ :(. මාව හිර කාරයෙක්ගෙන් ප්‍රශ්න කරනවා වගේ අහනවා යාලු වෙලා හිටියා නේද නේද කිය කියා :(. මම නෑම කියනවා. අන්තිමට පිළිගත්තා නෑ කියලා මම බොරු ලොරියක් විතර ඩවුන් ලෝඩ් කල නිසා :lol:. අන්තිමට කන්න කියලා කේක් කෑලි තියෙන පිඟානක් ඇල්ලුවා කන්න බෑම කියද්දි ගන්න කිව්වා :shocked: ඒක ගිලෙන්නෙත් නෑ උගුරෙන් පහලට :(. අන්තිමට තේක බිබී අරක උගුරෙන් පහලට දා ගත්තේ කියහන්කෝ. එදා කෙල්ලත් ගෙදර නෑ :dull::frown:. දහම් පාසලේ උගන්වන්න ගිහින් ඉරිදා නිසා. :growl::growl::growl:
    යකෝ, 4වෙනි තට්ටුව තව හොඳයි නේ බන්!!!:shocked::lol:
    අපේ කපුටෙක් පාර්ලිමේන්තුවටත් ගියාලුනේ බෝල අම්මුඩේ ඔතන් .... බෝ පල නැන්දමන්ඩිව හැදී ගැහෙන්න හෙළ කළු සිංහලයා වගේ ..ගිහින් කෙලපිය දේශනාවක් එකිට උන ගැනෙන්න ..
    ගයිල් මස් ලෙල දිදී...... සොල්ල වලවා ගෙනම.......!!!;):lol:
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    සරලව අහන්නම්..උඹ පිරිමියෙක්ද බං මේවා අපෙන් අහන්න..:confused:අනික මොන බයිලාද බං කොයි අම්මද දුවව ගෙදරින් එලවන්නේ. කියපං අම්මා ඒ වගේ පහත් තත්වෙකට වැටිලනම් දුව කොහොම වෙයිද ඒ නිසා දුවව තියාගන්න කියපං...

    ඒ කෙල්ලගේ පැත්තෙන් බැලුවොත් සාධාරණ වෙන්න ඇති. මොකද මේ කාලේ හැටියට තාත්තයි දුවයි එකට තියලා යන්න බැරිකොට ඕවා සාමාන්‍යයයි..

    සාමාන්‍ය විදිහට ඇඳගෙන..උඹට යන්න ඕනෙ නම් පලයං. ගෑණුන්ට රැවටෙන්න එපා..පිරිමිකම තියාගෙන ගරුත්වයෙන් කතා කරපං..ලොකු ටෝක් දැම්මොත් එක්කෝ දමලා ගහලා වරෙං නැත්තම් පස්සේ කියපං..ඒක හොඳයි...උඹ වැදගතෙක් විදිහට වගකීමක් දරන්න පුලුවන් විදිහට ඉන්නවානම් එච්චරයි..ඒත් උඹේ ඇත්ත ජීවිතේ දන්නේ උඹ විතරයි නම්..කොරන්න දෙයක් නෑ..ලොරි ටෝක් දෙන්න එපා..

    ගිහාම බොහෝ දුරට කියයි මෙයාට යෝජනා එහෙන් ආවා මෙහෙන් ආවා කියලා..අනික මෙයා කවදාවත් යාලු වෙලා නෑ..මැස්සෙක්වත් වහලා නෑ...බ්ලා බ්ලා බ්ලා ...:lol::lol:
    බයිලා තමයි..ඒ ගණන් උස්සන්න..;)

    එකක් කියන්නම් අහින්සක මිනිස්සුන්ට නම් බොරු කියන්නත් එපා බොරු බැරි පොරොන්දු බලාපොරොත්තු දෙන්නත් එපා..:yes:

    be yourself..be friendly.be nice. be casual.:)

    අහනවනම් මෙන්න කතාව....
     
    thanujaka

    Well-known member
  • අනේ මන්ද බං මං නං කෙල්ලගේ ගෙදර ගියේ මුලින්ම වීක් එන්ඩ් එකක..
    බොරු කියන්නේ මොකටද මම නං අම්මේ කියල කතාකරේ නෑ ආන්ටි කියල කතා කරේ..
    යනකොට අරන් ගියේ fab එකෙන් cake එකක්..
    මටනං ඩෙනිම් එහෙම වැඩිය ඇදෙන්නේ නෑ ලිනන් ට්‍රවුසර් එකක් ඇදලා handloom ෂර්ට් එකක් ඇදලා ගියේ..
    පොඩි අවුලක් තියෙන්නේ ගෙට යද්දීම හැම එකාම නිකං පිටසක්වලින් බහිනවා වගේ මූණ දිහා බලන් ඉන්න එක..:sorry:
    කෙල්ලගේ ලොකු අම්මල පුංචිලා ඉදං ඇවිල්ල හිටිය යකෝ..:(
    කෙල්ලගේ තාත්ත නං හෙන හැපී සීන් එකේ මාත් එක්ක කතා කරා ලොකු හයියක් උනා එක..:lol:
    කතා බහට ඉතිං එච්චර බය නැති හින්ද අවුලක් උනේ නෑ වැඩේ නං ගොඩ දාගත්ත..

    පොඩි ගානක් වියදම් කරගන්න පුළුවන් නං මචං ලිනන් කලිසමක් ඇදලා ලිනන් හරි හෑන්ඩ්ලූම් හරි ෂර්ට් එකක් ඇදලා සපත්තු දෙකක් එහෙම දාල ලස්සනට වොච් එකක් එහෙම බැදගෙන පලයන්
    එක පට්ට පෙනුමයි..
    කෙල්ලගේ අම්මට තාත්තට අදාල උචිත ගෞරවය තිබ්බම හොදටම ඇති..
    බයවෙන්න අවශ්‍ය නෑ කොහොමටත්ම...:yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම නම් ෆැබ් eke gatto එකක් උස්සන් ගියේ..
    office ඉඳන් ගිය නිසා අමුතුවෙන් ඇදුමක් ඕනේ උනේ නැ. :cool:
    ගෙදර උන් කැමති කරගන්නවාට වඩා ගේමක් දුන්නා බන් gatto එක bike එකේ අරගෙන යන්න
    13kmph විතර ගියේ සින්හලු :(

    මට මැවිලා පේනවා උඹ යන හැටි...:lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    e cake aran gihin wedakda ban, amma balannane yanne ammata mokut aran giyanam narakada,
    [/QUOTE]

    උඹ බඳින්නේ අම්මවද නැත්නම් උඹේ කෙල්ලවද....
    අම්ම බලන්න තනියම යන්න එපා...
    නැත්නම් උඹේ මගුලත් ඉවරයි...
    අම්මගේ මගුලත් ඉවරයි..:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පැටියා;18229030 said:
    වල් කමට හිතලා නෙවෙයි මට නං ඔටෝ බැලෙනවා :sorry:

    ඔවු බං. මටත් එහෙමයි...
    අද ඉස්කෝලේ උගන්වපු ටීචර් කෙනෙක් හම්බ උනා මාතර ගියපු වෙලාවේ...
    කතා කරද්දී නිකන්ම කුක්කු දෙක දිහා බැලුනනේ....
    වසල කිචේ ඕයි....
    මිස් මොකුත් කිවුවේ නැහැ....
    සාරි පට උස්සල වහගත්ත....
    මතක් වෙද්දී එපා වෙනවා ඕයි...:(:(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔහොම දෙයක් මුගේ තුන් හිතකවත් තියෙන්නෙ නැතුව ඇති.හැබැයි දැන් මූට නොදැනුවත්ව හරි බැලෙනවා උඹ මතක් කරපු නිසා :(ඊට පස්සෙ මූ බයට අහක බලන් උත්තර දෙන්න ගන්නවා කුක්කු පෙනෙයි කියලා.වැඩේ හබක්... :frown:

    එච්චර හිතල කිවුවේ නැහැ බං...
    පොඩි උපදෙසක් දුන්නේ..
    මටත් තියෙනවා ෆස්ට් ලවු 4ක් 5ක් කරලා අත්දැකීම්...:lol::lol:
    වට පිට බලද්දී කෙල්ලගේ නංගි කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි ඉඳල ඒකිගේ කුක්කු දැක්කොතින් ඒත් ඉවරයි වගේ...:(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනේ මන්ද බං මං නං කෙල්ලගේ ගෙදර ගියේ මුලින්ම වීක් එන්ඩ් එකක..
    බොරු කියන්නේ මොකටද මම නං අම්මේ කියල කතාකරේ නෑ ආන්ටි කියල කතා කරේ..
    යනකොට අරන් ගියේ fab එකෙන් cake එකක්..
    මටනං ඩෙනිම් එහෙම වැඩිය ඇදෙන්නේ නෑ ලිනන් ට්‍රවුසර් එකක් ඇදලා handloom ෂර්ට් එකක් ඇදලා ගියේ..
    පොඩි අවුලක් තියෙන්නේ ගෙට යද්දීම හැම එකාම නිකං පිටසක්වලින් බහිනවා වගේ මූණ දිහා බලන් ඉන්න එක..:sorry:
    කෙල්ලගේ ලොකු අම්මල පුංචිලා ඉදං ඇවිල්ල හිටිය යකෝ..:(
    කෙල්ලගේ තාත්ත නං හෙන හැපී සීන් එකේ මාත් එක්ක කතා කරා ලොකු හයියක් උනා එක..:lol:
    කතා බහට ඉතිං එච්චර බය නැති හින්ද අවුලක් උනේ නෑ වැඩේ නං ගොඩ දාගත්ත..

    පොඩි ගානක් වියදම් කරගන්න පුළුවන් නං මචං ලිනන් කලිසමක් ඇදලා ලිනන් හරි හෑන්ඩ්ලූම් හරි ෂර්ට් එකක් ඇදලා සපත්තු දෙකක් එහෙම දාල ලස්සනට වොච් එකක් එහෙම බැදගෙන පලයන්
    එක පට්ට පෙනුමයි..
    කෙල්ලගේ අම්මට තාත්තට අදාල උචිත ගෞරවය තිබ්බම හොදටම ඇති..
    බයවෙන්න අවශ්‍ය නෑ කොහොමටත්ම...:yes:

    ඇලඩින්ගේ පුදුම පහනේ ඉඳල ආව භුතය දිහා බලන්න වගේ බලන්නේ බං ඉන්න හැමෝම...:(:(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගැනියෙක් ගන්න ගියත් කාර් එකක් ගන්න ගියත් තියරිය එකමයි. සෙලර්/අම්මා ගනන් උස්සයි. බඩු හොද බව කියයි.. ඉම්පොර්ටඩ් කියයි. (සමහරවිට තාත්තා හොද වර්ගේ එකෙක් කියයි ) ඒත් උබ සැලෙන්න එපා. උබනේ වාහනේ එලවන්න ඉන්න එකා. උබ අඩුපාඩුම කියපන්.. දිරුම් ගැන කියපන්. එන්ජිමේ ලෙඩ කියපන්.. ෆිල්ටර් සවුත්තුයි කියපන්. ටයර් ගෙවිලා බොල් ජොයිට් ගහන්න වෙලා. බොඩි දිරලා අන්න ඒ වගේ කේවල් කරහන්.. ඩොන්ට් කෙයාර් ඉදහන්, මේ සේල් එකේ නැත්තම් එහා සේල් එකේ බඩු තියන බව පෙන්නහන්..
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක

    :yes::yes:
     
    thanujaka

    Well-known member
  • ඇලඩින්ගේ පුදුම පහනේ ඉඳල ආව භුතය දිහා බලන්න වගේ බලන්නේ බං ඉන්න හැමෝම...:(:(

    බොරුවට එක එකා එක්ක හිනාවෙන්න ගියාම බං ඊට වඩා එපාවෙන්නේ...:sorry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බොරුවට එක එකා එක්ක හිනාවෙන්න ගියාම බං ඊට වඩා එපාවෙන්නේ...:sorry:

    ඔවු බං...
    ඇඳුම දිහා බලන්නේ උන් අරගෙන දීලා අපි ඇඳගෙන ආව වගේ..
    ගෙදර ඉන්න එවුන් අඳුරන්නෙත් නැහැනේ...
    හදිසියේ වත් අම්මට අක්කේ කියල කියවුනොතින් සොරිම තමයි...
    යාලුවෙක්ගෙ ගෙදර ගියත් ඔලුව යන්නේ වටේ තියෙන ගස් වලටමයි...
    අමාරුවෙන් බීම බලන් ඉන්නේ..

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනේ මන්ද බං මං නං කෙල්ලගේ ගෙදර ගියේ මුලින්ම වීක් එන්ඩ් එකක..
    බොරු කියන්නේ මොකටද මම නං අම්මේ කියල කතාකරේ නෑ ආන්ටි කියල කතා කරේ..
    යනකොට අරන් ගියේ fab එකෙන් cake එකක්..
    මටනං ඩෙනිම් එහෙම වැඩිය ඇදෙන්නේ නෑ ලිනන් ට්‍රවුසර් එකක් ඇදලා handloom ෂර්ට් එකක් ඇදලා ගියේ..
    පොඩි අවුලක් තියෙන්නේ ගෙට යද්දීම හැම එකාම නිකං පිටසක්වලින් බහිනවා වගේ මූණ දිහා බලන් ඉන්න එක..:sorry:
    කෙල්ලගේ ලොකු අම්මල පුංචිලා ඉදං ඇවිල්ල හිටිය යකෝ..:(
    කෙල්ලගේ තාත්ත නං හෙන හැපී සීන් එකේ මාත් එක්ක කතා කරා ලොකු හයියක් උනා එක..:lol:
    කතා බහට ඉතිං එච්චර බය නැති හින්ද අවුලක් උනේ නෑ වැඩේ නං ගොඩ දාගත්ත..

    පොඩි ගානක් වියදම් කරගන්න පුළුවන් නං මචං ලිනන් කලිසමක් ඇදලා ලිනන් හරි හෑන්ඩ්ලූම් හරි ෂර්ට් එකක් ඇදලා සපත්තු දෙකක් එහෙම දාල ලස්සනට වොච් එකක් එහෙම බැදගෙන පලයන්
    එක පට්ට පෙනුමයි..
    කෙල්ලගේ අම්මට තාත්තට අදාල උචිත ගෞරවය තිබ්බම හොදටම ඇති..
    බයවෙන්න අවශ්‍ය නෑ කොහොමටත්ම...:yes:

    shoes dagena gihin ban atulata yaddi galwanawada nedda kyana eka awulakne ban, otana gihin oka galawanna giyat awula,dagena giyot hadissiye ammata awulak weida, :frown:
     
    thanujaka

    Well-known member
  • shoes dagena gihin ban atulata yaddi galwanawada nedda kyana eka awulakne ban, otana gihin oka galawanna giyat awula,dagena giyot hadissiye ammata awulak weida, :frown:

    කොහොමත් සපත්තු නැතුව සැන්ඩ්ල්ස් සෙරෙප්පු කෑලි එහෙම දාගෙන යන්න එපා බං..
    දොර ලග හොදට කකුල් දෙක පිහිදල සපත්තු දෙක දාගෙනම ඇතුලට පලයන්...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගැනියෙක් ගන්න ගියත් කාර් එකක් ගන්න ගියත් තියරිය එකමයි. සෙලර්/අම්මා ගනන් උස්සයි. බඩු හොද බව කියයි.. ඉම්පොර්ටඩ් කියයි. (සමහරවිට තාත්තා හොද වර්ගේ එකෙක් කියයි ) ඒත් උබ සැලෙන්න එපා. උබනේ වාහනේ එලවන්න ඉන්න එකා. උබ අඩුපාඩුම කියපන්.. දිරුම් ගැන කියපන්. එන්ජිමේ ලෙඩ කියපන්.. ෆිල්ටර් සවුත්තුයි කියපන්. ටයර් ගෙවිලා බොල් ජොයිට් ගහන්න වෙලා. බොඩි දිරලා අන්න ඒ වගේ කේවල් කරහන්.. ඩොන්ට් කෙයාර් ඉදහන්, මේ සේල් එකේ නැත්තම් එහා සේල් එකේ බඩු තියන බව පෙන්නහන්..

    haha eha sale pennanna giyot ammata kalin kella elawanawa mawa :lol: