කෙල්ලගෙ ඔෆිස් ට්‍රිප්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මැරෙනකන්ම ඕකිත්් එක්ක කෝමද ජීවත් වෙන්නෙ උඹ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    Office Trip machan Staff only. matath seen eka thibba... kello godak yana nisa case eka adda.. mama balen giya.. hebei me year eke nam yanne naa.... ubata sure naththam yawanna epa.. oya kiyana tharam dewal karanna baha ban trip ekak giya kiyala.... yanna deepan...
     
    May 19, 2018
    612
    42
    0
    බැදලා නම් සාමාන්‍යයෙන් office trip වල නම් දෙන්නටම යන්ඩ පුලුවන්. අපේ නම් එහෙමයි. හැබැයි gf හෝ bf වගේ නම් යන්ඩ බැහැ මං හිතන්නෙ :baffled:
    samahara ewagema hati. giyapu ewaage gf ma enna kiyanawa. mehamai oka office ekenma one nam year ekata 1k yai anith ewa un organize karala yana ewane.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    උසස් අධ්‍යාපනය සදහා සයිබ්ස්ක්‍රයිබ් කළෙමි.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අනේ යවපන් යකෝ
    අපි මේ යවා ගන්න බැරුව දගලනවා රෙන්න යන්නත් අපේ අතින් ඇදන් යනවා මල වදේ
    යවපන් යකෝ
    ගෙදෙට වෙලා හෙළුවෙන් බියර් එකක් බිල ෆන් එකක් ගනින් මොඩය

    ඇඩුනා...... :D :D
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දැc මෙහෙම හිතපන් කෝ...උඹලගෙ ඔෆිස් එකෙ කොල්ලොයි කෙල්ලොයි යනවා ට්‍රිප් එකක්...ඒ ගිහින් උඹ ඔෆිස් එකේ කෑල්ලක් අල්ලගෙන ඒකිට සුකනව ද ? සුකනවා නම් යන්න දෙන්න එපා..උබ වගේ වල් සුනකයෙක් ඒකෙත් ඇති... එහෙම සුකන්න චාන්ස් එකක් එන්නෙම නැත්නම් උඹලගෙ ඔෆිස් ට්‍රිප් වල එහෙනම් යන්න දියන් උන්ටත් එහෙම චාන්ස් එකක් එන එකක් නෑ...අර මියුරුවා කිව්වා වගේ නිදහසෙ කොට්ටෙ බදාගෙන දොයිය ගනින් බන්...
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    දැන්ම ඕක යන එකට කැමැත්ත දීපං.

    උඹ ෆුල් ඕකේ වගේ පෙන්න පං

    ඊට පස්සෙ යන්න කලින් දවසෙ හවස එලියට ගිහින් ජාපාල ඇට දාලා කූල් බීම එකක් දීපං

    ට්‍රිප් යනවා බොරු! බොග යනව එලිවන තුරු :rofl::rofl::rofl: :lol::lol:

    උඹ ජාපාල ගැන හරියට දන්නවද?

    මම නං දන්නේ නෑ. හැබැයි මාත්‍රාව වැඩි උනොත් ලේ බඩ ගිහින් මැරෙනවා කියලයි කියන්නේ හොඳේ...
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    අනේ යවපන් යකෝ
    අපි මේ යවා ගන්න බැරුව දගලනවා රෙන්න යන්නත් අපේ අතින් ඇදන් යනවා මල වදේ
    යවපන් යකෝ
    ගෙදෙට වෙලා හෙළුවෙන් බියර් එකක් බිල ෆන් එකක් ගනින් මොඩය

    :shocked::shocked::lol::lol::P:P
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Saralawama kiyanawa nam kellek oya wag seen ekakadi kolla kiyana eka ahen nattam eka hariyana ekiyek nemei. Oya wage awa bandama hena prashna.


    Uba thama ridenne mukuth karala nathuwa athi. Ekai ochchara ganan
     

    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    පිරිමියෙක් වගේ කනට දෙකක් දීල කියල දීපං. එහෙම කරත් යන්න දගලනවානම් එකිත් යන්නේ ඇරව ගන්න තමයි :yes::yes:

    ඔන්න කිව්ව ගොන් කතාවක්. ඇත්තටම තෝ කට ඇරියොත් ගූ ගොඩක් තමයි එලියට එන්නෙ. පිරිමිකම කියන්නෙ ගෑනුන්ට ගහන එකද පකෝ? උඹ නං මොන මෝඩ ගෑනියෙකුටයි, පිරිමියෙකුටයි දාව ඉපදෙච්ච එකෙක්ද මන්ද.