කෙල්ලගෙ ඔෆිස් ට්‍රිප්

Dec 29, 2016
46
7
0
කෙල්ලගෙ ඔෆිස් ට්‍රිප්

මගේ කෙල්ලගෙ ඔෆිස් එකේ කොල්ලො සෙට් එකයි කෙල්ලො සෙට් එකයි ට්‍රිප් එකක් යන්න දාගෙන බන් දවස් 3 ක. මන් දන්න හොර කපල්ස් 2-3 කුත් යනව බන්. කෙල්ලගෙ යාලුවත් යනව කොල්ල එක්ක. මන් යන්න එපා කිව්වට අහන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ. කෙල්ලව මේ ගමන යන එක නවත්තන්න ක්‍රමයක් කියපල්ලකො.
 
  • Like
Reactions: FREEZZEER

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ එදාට දවස් හතකට වඩා කිට්ටු වෙන්න තියල මැරියං :D එතකොට කෙල්ලට උඹේ මලගෙදර එන්න වෙන හින්ද ට්‍රිප් එක යන්න වෙන්නෑ :baffled:

    bump
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මගේ කෙල්ලගෙ ඔෆිස් එකේ කොල්ලො සෙට් එකයි කෙල්ලො සෙට් එකයි ට්‍රිප් එකක් යන්න දාගෙන බන් දවස් 3 ක. මන් දන්න හොර කපල්ස් 2-3 කුත් යනව බන්. කෙල්ලගෙ යාලුවත් යනව කොල්ල එක්ක. මන් යන්න එපා කිව්වට අහන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ. කෙල්ලව මේ ගමන යන එක නවත්තන්න ක්‍රමයක් කියපල්ලකො.

    Stop being an asshole and let her have some fun.

    Be radical.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    උබත් කියපන් උබේ ඔපිස් එකේ කොල්ලෝ 3යි කෙල්ලෝ 7 කුයි ට්‍රිප් එකක් යනවා උබත් එදාට ඒකට යනවා කියලා එච්චරයි!:P

    :love::love::love::love::love:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කෙල්ලගෙ පෝන් නම්බර් එක එවපන් මචන්... මම ගානට වැඩේ සෙටල් කරල දෙන්නම්