mamat police gihin tynwa. wayasa wadak na duushana naduwak danna pluwan eyalata....kellek diha waradi widihata baluwan e kellage patthen duushana naduwak danna pluwanlu. mata e policeye pora kiwe eda. et kella ubat ekka enna kamathinam tikak case eka adui.
මචන් කෙල්ලෙ කිවොත් එහෙම දෙයක් වෙලා නැ කිවොත්? , කෙල්ල මගෙ පැත්ත ගත්තොත් අවුලක් යන් නැත්ද? උබට ගිය කේස් එක මොකක්ද?
Last edited:


නවත්තන්න ඕනේ නෑ. කෙල්ලට 17යි කියන්න ගොඩක් දුරට first love වෙන්නැති. නැත්නම් වැරදි කරලා නැති කෙල්ලෙක්.. එහෙම අය අද කාලේ අඩුයි.. උබ ඕක හොරෙන් කරහන්..
එතකොට උබලගේ ආදරේ තවත් ශක්තිමත් වෙයි. අත්දැකීමෙන් කියන්නේ.. අවරුදු 22 විතර වුනහම, ජොබ් එකක් සෙට් වුනාම තාත්තට කතා කරපන්. එතකොට ඔය ප්රශ්න නෑ.. එත් එපා කිවොත් හොරෙන් බැදපං..