කෙල්ලගෙ තාත්තා

puuuuusa

Member
Apr 19, 2016
100
2
0
mamat police gihin tynwa. wayasa wadak na duushana naduwak danna pluwan eyalata....kellek diha waradi widihata baluwan e kellage patthen duushana naduwak danna pluwanlu. mata e policeye pora kiwe eda. et kella ubat ekka enna kamathinam tikak case eka adui.

මචන් කෙල්ලෙ කිවොත් එහෙම දෙයක් වෙලා නැ කිවොත්? , කෙල්ල මගෙ පැත්ත ගත්තොත් අවුලක් යන් නැත්ද? උබට ගිය කේස් එක මොකක්ද?
 
Last edited:

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
කෙල්ලට 17යි බන්.

එහෙනම් ඒ පොඩි එකීට ඉගෙනගන්න දීල හරි වයසට ආවම කොරගන්න මගුලක් කරගනින්..

දැන් කොරන්න ගියොත් නම් ඇටදෙක තලාගන්න වෙන්නේ...
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොන්ස් උඹේ මොකක් හරි ලොකු අඩුවක් තියෙන නිසානේ කෙල්ලගේ ගෙදරින් අකමැති.එක්කො පුංචි රස්සාවක් කරන පුංචි එකෙක්ට තමන්ගේ දුව දෙන්නේ නෑ.එහෙම නැත්නම් උඹ රොඩියෙක් වෙන්න ඇති. උඹට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින් බල්ලො.නොගැලපෙන අතු වල එල්ලෙන්න එපා.බිම වැටිලා කොන්ද කඩා ගන්න ඕනද
    කියන උඹ හෙන රදළයනේ..නැද්ද නපුංසක්.....

    අනේ පලයං බං යන්න. රැවුලක් වවං, පර්සනල්ටි එකක් නැතුව, හිගන්න වගේ ඉන්න උඹ ද මේ පොරටෝක් දෙන්නේ....
    කළු,කොට,කැත,පර්සනල්ටි එකක් නැති,රැවුල් කරවල මුරකාරයා.....
     
    • Like
    Reactions: giggee

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මචන් කෙල්ලෙ කිවොත් එහෙම දෙයක් වෙලා නැ කිවොත්? , කෙල්ල මගෙ පැත්ත ගත්තොත් අවුලක් යන් නැත්ද? උබට ගිය කේස් එක මොකක්ද?

    18 ට අඩු නම් බාල අපරාද.. :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොන්ස් උඹේ මොකක් හරි ලොකු අඩුවක් තියෙන නිසානේ කෙල්ලගේ ගෙදරින් අකමැති.එක්කො පුංචි රස්සාවක් කරන පුංචි එකෙක්ට තමන්ගේ දුව දෙන්නේ නෑ.එහෙම නැත්නම් උඹ රොඩියෙක් වෙන්න ඇති. උඹට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින් බල්ලො.නොගැලපෙන අතු වල එල්ලෙන්න එපා.බිම වැටිලා කොන්ද කඩා ගන්න ඕනද
    :rofl::rofl:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113

    අහ්හ්.. තාම පොඩි නේ.. :rolleyes: නවත්තන්න ඕනේ නෑ. කෙල්ලට 17යි කියන්න ගොඩක් දුරට first love වෙන්නැති. නැත්නම් වැරදි කරලා නැති කෙල්ලෙක්.. එහෙම අය අද කාලේ අඩුයි.. උබ ඕක හොරෙන් කරහන්.. :cool: එතකොට උබලගේ ආදරේ තවත් ශක්තිමත් වෙයි. අත්දැකීමෙන් කියන්නේ.. අවරුදු 22 විතර වුනහම, ජොබ් එකක් සෙට් වුනාම තාත්තට කතා කරපන්. එතකොට ඔය ප්‍රශ්න නෑ.. එත් එපා කිවොත් හොරෙන් බැදපං..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    mona demawpiyo unath ohoma thamayi hasirenne.. umba kamathida umbe wayasa 17 duwawa kollek adinawata...

    kellage thattha thada porak nam umbawa daai athulata boru case ekak patalawala....
     
    puuuuusa

    Member
    Apr 19, 2016
    100
    2
    0
    අහ්හ්.. තාම පොඩි නේ.. :rolleyes: නවත්තන්න ඕනේ නෑ. කෙල්ලට 17යි කියන්න ගොඩක් දුරට first love වෙන්නැති. නැත්නම් වැරදි කරලා නැති කෙල්ලෙක්.. එහෙම අය අද කාලේ අඩුයි.. උබ ඕක හොරෙන් කරහන්.. :cool: එතකොට උබලගේ ආදරේ තවත් ශක්තිමත් වෙයි. අත්දැකීමෙන් කියන්නේ.. අවරුදු 22 විතර වුනහම, ජොබ් එකක් සෙට් වුනාම තාත්තට කතා කරපන්. එතකොට ඔය ප්‍රශ්න නෑ.. එත් එපා කිවොත් හොරෙන් බැදපං..

    එහෙම තමයි හිතන් ඉන්නෙ. බැරි වෙලා හරි පොලිසි ගියොත් පොලිසිය ට ගන්න පුලුවන් ඇක්ශන් මොනාද?
     
    • Like
    Reactions: Sub Zer0

    puuuuusa

    Member
    Apr 19, 2016
    100
    2
    0
    අනිවා කෙල්ලට 21 ට අඩු පොඩි එකෙක් වෙන්න ඇති .
    නිකා ඉදපන් මෝඩයෙක් වෙන්නේ නැතිව . මොනවත් නෑ දවස් 21 ක් ඇතුලේ .
    දන්නා නිසා කියන්නේ . :yes:

    එහෙම උනොත්නම් ජීවත් වෙලත් වැඩක් නෑ වගේ.