Night Shift එකේ Night Bed Sheet එකක් ගන්න ගියදෝ කියලා සිතුනි මට 
රාත්රියට ගෝනී බිල්ලෝ ඉන්න නිසා යාලුවෙක් එක්ක යන්න ඇති

රාත්රියට ගෝනී බිල්ලෝ ඉන්න නිසා යාලුවෙක් එක්ක යන්න ඇති




Wedata gihillath ne wage edaEhema night shift wala eliyata yanna wen na kiyala kiwa GSS eke...sorry koollo...Be strong

හොදටම sure ද මචංEhema night shift wala eliyata yanna wen na kiyala kiwa GSS eke...sorry koollo...Be strong
මං ඒකිට කියලා වියදම් නොකරපු තරම් බං එහෙම දත් ගලෝන එකියක් නෙමේUba oya kellata kochchara wiyadam karala thiyda
Ehenan shape affair eka kochchara kaldaමං ඒකිට කියලා වියදම් නොකරපු තරම් බං එහෙම දත් ගලෝන එකියක් නෙමේ
මං ඒකිට කියලා වියදම් නොකරපු තරම් බං එහෙම දත් ගලෝන එකියක් නෙමේ

රවට්ටන්න බබාල නෙවෙයිනෙ.සමාව දීල ආයේ බාරගන්න වගේ හිතෙනව නම් මේ තේරඩ් එක කියවන්න http://elakiri.com/threads/මගේ_කතාව_end-of-a-true-love-story.1873204/Team leader la කෙල්ලො රවට්ටගෙන අදිනවා කියල මට දෙතුන් දෙනෙක්ම කියලා තියනවා තමයි මචං![]()
මොන විදියෙ office වලද මචන් night shift එකේ film බලන්න යන්න තරම් වෙලාවක් හම්බෙන්නෙ? උඹ මේකෙ දාලා උපදෙස් ගන්න එක හොඳයි. ඔන්න ඔහේ සමාව දිපං බ්රදර්මචං මේකෙ කවුරු හරි ඉන්නවද කුරුණෑගල GSS කියන එකෙ වැඩ කරන හරි වැඩ කරපු හරි.. එකෙ night shift එක වැටෙන දවසට කෙල්ලොන්ට එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවද මචංලාමං මේ කියන්නේ අද ඊයෙ සීන් එකක් නෙවෙයි බං ඒත් මගෙ හිතට පට්ට විදියට වද දෙනවා මේක හැමදෙයක්ම මාට්ටු උනාට පස්සෙ කෙල්ල කිව්වෙ TEAM එක් භාර එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියලා ඒත් රෑ ෆිල්ම් හෝල් නෑ කියලා මං දන්නවා බං ඔෆිස් එකෙන් එහෙම එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන්
![]()