Questions කෙල්ලගෙ හොරක් අහු උනා

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    පයින් ගහල එලෝපන්. ගෑනියෙක් නිසා තමයි මමත් අද මේ කාලකන්නි වෙලා ඉන්නෙ.. අවරුදු 8 love කරල සැප දීල වියදම් කරල අන්තිමට වෙන එකෙක් බැදලා රට යනකන් මම දන්නෙ නෑ. ඌත් එක්කත් අවුරුදු 2 යාලු වෙලා ඉඳල. මම වෙඩින් එකට හෝල් බුක් කරල කාඩ් ගහල ඔක්කොම තිබුනෙ. මල්ලිගෙ අසනීපයක් නිසා මාස එක හමාරක් විතර එකී ගැන වැඩිය හොයන්න බැරි උනා ඒ කාලෙ ඇතුලත ගෙදර උනුත් දැනුවත්ව තමා වෙලා තියෙන්නෙත්. කමක් නෑ මම වැටුනෙ නෑ ඔක්කොටම ලැජ්ජ උනා විතරයි. ගෙදරට ගිහින් ඒකිගෙ මහ එකාටයි අක්ක බැදපු එකකටයි දෙන්නටම දුන්න මතක හිටින්න. දවස් 14 තපින්නත් උනා ඇතුලෙ. දැන්නම ගෑනියෙක්ට කියල අම්මව විතරයි විශ්වාස කරන්නෙ.
    :o
     
    s.a_meera

    Member
    Mar 6, 2019
    21
    18
    3
    Please me kathaawa kiyapan?
    මචං මම ඔය කියන කෙල්ල එක්ක සෙට් උනේ දනට අවුරුදු 9.5 කට කලින්.ඒකි එතකොට A/L.එදා ඉදලා පන වගේ ආදරේ කලා.ඒකි ටිකක් දුප්පත්.මට ඕන උනා ඒකිට හොදට උගන්වන්න. කොහොම හරි මම් ඒක කලා. ම්මම ජොබ් එකට ආව මුල් කාලේ පඩි අඩුයි.මුල්ම පඩියෙන් කලේ ඒකිට phone එකක් අරන් දුන්න එක.නොකා ඉදලා තියෙනවා අනන්තවත් සල්ලි ඉතුරු කරගෙන ඒකිව බලන්න යන්න. කැපකිරීම් මොනවද කියලා ඇහුවොත් උබලට පිස්සු හැදෙයි. හිත හදාගන්න ඕන එකෙන් ඉන්නව නම් අහපන් මම ඒවත් කියන්නම්.

    ඔය කාලේ එක එක ලවු සීන් සෙට් උනා.ඉගෙනගත්තු,සල්ලි තියෙන එහෙම ඒවා.ඒත් මම් අරකිට තිබුන ආදරේට ඒ මොකුත් කරන්න ගියෙ නෑ. මුල ඉදන් අපේ ගෙවල් වලින් ඕකට කැමති උනේ නෑ.අවුරුදු 7ක් ගේම ඉල්ලල්ලා ගෙදරිනුත් කැමැත්ත ගත්තා. ඒත් ඒකිට ජොබ් එක එහෙම සෙට් වෙලා අන්තිම කාලෙ වෙද්දි මට වෙනසක් දැනුනා.. මම ඒකිගෙන් ඇහුවා කවුරු හරි ඉන්නවද,ඉන්නවනම් කියන්න කියලා ඒත් මට මේකේ අවසානයට එනකල් ඉගියකින් වත් වෙනසක් තේරුනේ නෑ.
    ඒකි ඉස්සර ඉදන් මට කතා කලේ "අම්මේ" කියලා.ඒ ඒකිට මම සලකපු විදිහ නිසා වෙන්න ඇති.

    ප්‍රස්න ගොඩක් උනා.අවසානෙට එනකොට තමයි මම දන්නේ ගෙදරින් හොයපු සල්ලි ටිකක් තියෙන අයියගෙ යාලුවෙකුට සෙට් වෙලා කියලා.. ඒකත් අවුරුදු ගානක්. ඒකත් හැරෙන්න බැරි විදිහට.ඒ කැ#යාත් මට උන් දෙන්න ඉන්න පොටෝ එව්වා.හීනෙන් වත් හිතපු දේවල් නෙවෙයි ඒ. හිත හදාගත්තෙ හෙන අමාරුවෙන් බං. දැන් ඒකි අඩ අඩ කෝල් කරනවා.මැසේජ් කරනවා.ඒත් සන්සාරේ කවදාවත් ඒකි වත්, අර කාලකන්නි පොන්නයා වත් මේකට සම්බන්ද කවුරුම වත් හතුරෙක් වත් වෙලා හම්බවෙන්න එපා කියලා තමයි මම නම් ප්‍රාර්තනා කරන්නේ. මම මේක දැම්මෙ පොරක් වෙන නෙවෙයි.ඒ වගේම ඒකි ගැන තරහකුත් නෑ. ලව් සීන් කෙලවිලා හිත හදාගන්න අමාරු එකෙක් මේක බලලා හිත හදාගන්නවා නම් ඒ ඇති.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    පයින් ගහල එලෝපන්. ගෑනියෙක් නිසා තමයි මමත් අද මේ කාලකන්නි වෙලා ඉන්නෙ.. අවරුදු 8 love කරල සැප දීල වියදම් කරල අන්තිමට වෙන එකෙක් බැදලා රට යනකන් මම දන්නෙ නෑ. ඌත් එක්කත් අවුරුදු 2 යාලු වෙලා ඉඳල. මම වෙඩින් එකට හෝල් බුක් කරල කාඩ් ගහල ඔක්කොම තිබුනෙ. මල්ලිගෙ අසනීපයක් නිසා මාස එක හමාරක් විතර එකී ගැන වැඩිය හොයන්න බැරි උනා ඒ කාලෙ ඇතුලත ගෙදර උනුත් දැනුවත්ව තමා වෙලා තියෙන්නෙත්. කමක් නෑ මම වැටුනෙ නෑ ඔක්කොටම ලැජ්ජ උනා විතරයි. ගෙදරට ගිහින් ඒකිගෙ මහ එකාටයි අක්ක බැදපු එකකටයි දෙන්නටම දුන්න මතක හිටින්න. දවස් 14 තපින්නත් උනා ඇතුලෙ. දැන්නම ගෑනියෙක්ට කියල අම්මව විතරයි විශ්වාස කරන්නෙ.

    mama mage adyapanaya nathi una... hama deyakma nathi una
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,941
    2,129
    113
    colombo
    oka hariyanne na ehenan brother :LOL: dnma hitha hadaganna eka hodai. ubath podi athal ekak aragenama atharapan. ethaota ubata hithata hari ft neh :-D
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ...............ප්‍රස්න ගොඩක් උනා.අවසානෙට එනකොට තමයි මම දන්නේ ගෙදරින් හොයපු සල්ලි ටිකක් තියෙන අයියගෙ යාලුවෙකුට සෙට් වෙලා කියලා.. ඒකත් අවුරුදු ගානක්. ඒකත් හැරෙන්න බැරි විදිහට.ඒ කැ#යාත් මට උන් දෙන්න ඉන්න පොටෝ එව්වා.හීනෙන් වත් හිතපු දේවල් නෙවෙයි ඒ. හිත හදාගත්තෙ හෙන අමාරුවෙන් බං. දැන් ඒකි අඩ අඩ කෝල් කරනවා.මැසේජ් කරනවා.ඒත් සන්සාරේ කවදාවත් ඒකි වත්, අර කාලකන්නි පොන්නයා වත් මේකට සම්බන්ද කවුරුම වත් හතුරෙක් වත් වෙලා හම්බවෙන්න එපා කියලා තමයි මම නම් ප්‍රාර්තනා කරන්නේ. මම මේක දැම්මෙ පොරක් වෙන නෙවෙයි.ඒ වගේම ඒකි ගැන තරහකුත් නෑ. ලව් සීන් කෙලවිලා හිත හදාගන්න අමාරු එකෙක් මේක බලලා හිත හදාගන්නවා නම් ඒ ඇති.
    පොඩ්ඩක් පැහැදිලි කරපන්... ඇයි දැන් ඒකිගේ ලයිෆ් එක අවුල් වෙලා කෙලවෙලා ගිහින්ද....?
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මෙහෙම ප්‍රශ්නයක් අහන එකෙන්ම තේරෙන්නේ උඹ තැලිලා පොඩිවෙලා නැති එකෙක් වගේ. ඔන්න ඕක අත ඇරලා වෙන එකෙක් හොයා ගනින් බං. මම කියන දේ අහන්නේ නැත්නම් threesome කරන්න වෙන්නේ උඹට.
     
    • Haha
    Reactions: ewijesekara

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    Dan itin me thread eka bump karala wedak na. Dan itin alut kolla arakige anga uda nagagena hutta palanawa ati. Araki kagahanawa ati ane baba mage kalin bf ge wage nemei oyata dara paiyak ne tiyenne kiyala
     
    • Haha
    Reactions: AnushR

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,160
    4,917
    113
    මං ඒක දන්න නිසයි මචං ඇහුවෙ මට දැනගන්න ඕන ඒ ඔෆ්ස් එකෙ එහෙම යන්න ගිහින් එන්න පුලුවන්ද කියලා
    Headoffice call karala kiyapn 😂 😂 😂 , denna gema redi neti wenna
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පයින් ගහල එලෝපන්. ගෑනියෙක් නිසා තමයි මමත් අද මේ කාලකන්නි වෙලා ඉන්නෙ.. අවරුදු 8 love කරල සැප දීල වියදම් කරල අන්තිමට වෙන එකෙක් බැදලා රට යනකන් මම දන්නෙ නෑ. ඌත් එක්කත් අවුරුදු 2 යාලු වෙලා ඉඳල. මම වෙඩින් එකට හෝල් බුක් කරල කාඩ් ගහල ඔක්කොම තිබුනෙ. මල්ලිගෙ අසනීපයක් නිසා මාස එක හමාරක් විතර එකී ගැන වැඩිය හොයන්න බැරි උනා ඒ කාලෙ ඇතුලත ගෙදර උනුත් දැනුවත්ව තමා වෙලා තියෙන්නෙත්. කමක් නෑ මම වැටුනෙ නෑ ඔක්කොටම ලැජ්ජ උනා විතරයි. ගෙදරට ගිහින් ඒකිගෙ මහ එකාටයි අක්ක බැදපු එකකටයි දෙන්නටම දුන්න මතක හිටින්න. දවස් 14 තපින්නත් උනා ඇතුලෙ. දැන්නම ගෑනියෙක්ට කියල අම්මව විතරයි විශ්වාස කරන්නෙ.
    wtf :censored:
     
    • Like
    Reactions: ACHIK

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,513
    25,817
    113
    ඔව් බොරුවට අරූව මරන්න යන්නෙ නැතිව උටම උගේ ජීවිතේ එපා වෙන තැනට වැඩ කරන්න ඕනි උගේ ගෑනිව හොයාගෙන කෙල්ලවත් අරගෙන ගීහින් සීන් එක කියල උගේ ගෑනිට මිනිහා ගැන හොඳට කියල දීලා ආපුවම ඌයි ගෑනියි ඉතිරි ටික බේර ගනියිනෙ
    බැඳපු නැති එකෙක් නම් යාලු කෙල්ලෙක් හරි උගේ ගමේ රොයිටර් ඇන්ටි කෙනෙක් හරිවත් ඇතිනෙ

    අතින් පයින් ම විසඳුම් දෙනවට වඩා හොඳ විසඳුම් ඔලුවෙන් තමයි දෙන්න ඕනි
    Mossad recommended porak
     
    • Like
    Reactions: banda065

    s.a_meera

    Member
    Mar 6, 2019
    21
    18
    3
    පොඩ්ඩක් පැහැදිලි කරපන්... ඇයි දැන් ඒකිගේ ලයිෆ් එක අවුල් වෙලා කෙලවෙලා ගිහින්ද....?
    අවුල් වෙලාද නම් දන්නෙ නෑ.මම හොයන්න ගියේ නෑ. ඒකිට මොනව නැතත් ජොබ් එක තියෙනවා දැන්. ඒත් මම සලකපු විදිහ දවසට තත්පරයක් හරි මතක් වෙනව ඇති මොන බලු වැඩේ කලත්. ඒත් ඔය වගේ හිතක් පපුවක් නැති උන්ට සමාව දීල වැඩක් නෑ බං. ඔවුන් තමයි කවදාහරි දරුවෙක් ඉද්දි උනත් දාලා පැනල යන්නෙ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,628
    113
    Colombo
    පයින් ගහල එලෝපන්. ගෑනියෙක් නිසා තමයි මමත් අද මේ කාලකන්නි වෙලා ඉන්නෙ.. අවරුදු 8 love කරල සැප දීල වියදම් කරල අන්තිමට වෙන එකෙක් බැදලා රට යනකන් මම දන්නෙ නෑ. ඌත් එක්කත් අවුරුදු 2 යාලු වෙලා ඉඳල. මම වෙඩින් එකට හෝල් බුක් කරල කාඩ් ගහල ඔක්කොම තිබුනෙ. මල්ලිගෙ අසනීපයක් නිසා මාස එක හමාරක් විතර එකී ගැන වැඩිය හොයන්න බැරි උනා ඒ කාලෙ ඇතුලත ගෙදර උනුත් දැනුවත්ව තමා වෙලා තියෙන්නෙත්. කමක් නෑ මම වැටුනෙ නෑ ඔක්කොටම ලැජ්ජ උනා විතරයි. ගෙදරට ගිහින් ඒකිගෙ මහ එකාටයි අක්ක බැදපු එකකටයි දෙන්නටම දුන්න මතක හිටින්න. දවස් 14 තපින්නත් උනා ඇතුලෙ. දැන්නම ගෑනියෙක්ට කියල අම්මව විතරයි විශ්වාස කරන්නෙ.

    ඩ ෆක් ... :eek:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    සමහරවිට බකමුනෝ පෙන්නන්න ගියා වෙන්න ඇති 🥴

    ලැජ්ජා නැනේ බන් උබලටත් කෙලෝගෙන තව 'මට කෙල වෙලාද' කියල මෙතනත් ඇවිල්ල අහන්න. :unsure: මුන්නන් මනුස්සයෝ වෙන්න බෑ