කෙල්ලගේ අම්මට

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    balapan aruta gahanne uu monada kiwwa kiyalane. uu monawa hari kala nam gahuwata kamak na. mata una nam allala p*ke arinawa. hire giyath kamak na. ai yako minihekta athma gaurawayak thiyenawa ne
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ♪♪♪ ♫♫♪♪♫ titi කැමතී ගයියට..ගයියා කැමති හන්සිට.. හන්සි කැමති සචියට.. සචියා කැමති දෙකටම. ♫♪♫♫♪♪♫♫♫♪♪♪
    Hansi ?? kawda kiwwe kiyannako oyata gayan ayyada ? ? :rolleyes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    නොදකින් ඌත් පිරිමියෙක්ද.. එකක් කමක් නෑ කියමුකෝ, ඔහොම ගුටිකනවද යකෝ මම අහන්නෙ. මම එහෙමනම් දෙනව අනිත් අතට කන පොඩි වෙන්න.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ජින්තුවා;17024547 said:
    නොදකින් ඌත් පිරිමියෙක්ද.. එකක් කමක් නෑ කියමුකෝ, ඔහොම ගුටිකනවද යකෝ මම අහන්නෙ. මම එහෙමනම් දෙනව අනිත් අතට කන පොඩි වෙන්න.

    nodakin uth idala idala kiyala tiyenne kettu ketha wes**yekta...adu gane lassana ekakin guti kewath kamak ne...
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    කොල්ල කට වහගෙන ඉන්නෙ කරන්න දෙයක් නැති කමට මොනව වුනත් පව්. නිකමට හරි කොල්ල ඒකිට ගැහුවනම්,

    1.ගෑණිට අම්මට වගේ ආදරය කරන, අම්මට හොදට සලකන වටේට ඉන්න සුචරිතවාදී පිරිමි ටික මූට නෙලනවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    nodakin uth idala idala kiyala tiyenne kettu ketha wes**yekta...adu gane lassana ekakin guti kewath kamak ne...
    වලලු දාපු අතකින් ටොකු කැවත් සැපයි කිව්වට, මේකියේ අතේ ඇති වලල්ලකුත් නැ. දැන් ඉතින් මූට තියෙන්නේ කොහොමහරි මේකිගේ වලල්ලට ටොක්කන්න තමා.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ගයාන් ලක්මාල්;17024570 said:
    කොල්ල කට වහගෙන ඉන්නෙ කරන්න දෙයක් නැති කමට මොනව වුනත් පව්. නිකමට හරි කොල්ල ඒකිට ගැහුවනම්,

    1.ගෑණිට අම්මට වගේ ආදරය කරන, අම්මට හොදට සලකන වටේට ඉන්න සුචරිතවාදී පිරිමි ටික මූට නෙලනවා
    aniwa..e taram ponnayo thamai ada kale inne
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    කොල්ල කට වහගෙන ඉන්නෙ කරන්න දෙයක් නැති කමට මොනව වුනත් පව්. නිකමට හරි කොල්ල ඒකිට ගැහුවනම්,

    1.ගෑණිට අම්මට වගේ ආදරය කරන, අම්මට හොදට සලකන වටේට ඉන්න සුචරිතවාදී පිරිමි ටික මූට
    නෙලනවා
    2.ගෑණියෙක් ගිහිල්ල කිවුවොත් තමන්ගේ තාත්තට උනත් එල්ලල ගහන පොලිසියේ මහත්වරුත් මූට
    නෙලනවා

    මූට මේ වෙලාවෙ කරන්න තියෙන්නෙ මේක විතරයි. හැබැයි කොල්ලොත් දැනගන්න ඕනේ තත්වෙ තියාගෙන ඉන්න. කෙල්ලෙක් කොටට හිරට ඇදගෙන ගියොත් ඉන්න බෑ. ගහපියකො අතේ පැත්තකට ගිහිල්ල.

    මම CTB බස් එකක් ගැන හොදට දන්නවා... ඒකේ ඉන්නේ හුග දෙනෙක් හැමදාම යන රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ලේක හවුස් වරාය ආදී අායතන වල අයග අම්මෝ ගෑනුන්ට තියෙන ගෞරවය. පිරිමි අපිව දැක්කහම ඇටදෙකට හුලන් වදින්න වගේ පිටිපස්සෙ සීට් එකේ කකුල් දෙක පලල් කරගෙන යනව. මගදි නගින ගෑනුන්ට සීට් එකේ ඉඩ දෙනව අට දෙක තලාගෙන.
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    බොරු ඕනි නෑනේ..මට මේ කෙල්ල දැන් අහුවුනත්,කිසිම හේතුවක් නැතිව මේකිගෙ කනට දෙනවා.
    දීලා හිතනවා 'මේ කෙල්ලෙක් නේද,මෙහෙම කරන්න හොඳ නෑ නේද,කාන්තාවකට අත උස්සන එක අවුල් නේද...' වගේ සෙට් එකක්ම..
    හිතලා
    ආයෙත් තව එකක් ඕකිට දීලා මම එනවා...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ පත්තිනි අම්මා වගේ කෙල්ලට මුකුත් කියන්න එපා හරිය
    මරාගෙන මැරෙනවා යකොවූ

    ඔය කොල්ලා චාටර්
    කෙල්ල එට වඩා චාටර්
    පොන්නයෝ වගේ බල බල වීඩියෝ කරන එකා එට වඩා චාටර්

    අපේ රටේ ඉන්න සමහර පොන්න්යන්ට අප්නිත් උන්ගේ කුණු ගොඩක් දැක්කම
    මැජික් වගේ වටවෙලා බලනවා
    මහා පොන්න පුරුදු බන්

    ගොඩක් මිනිස්සු එහෙමයි

    එකපාරක් මයි අපේ තාත්තයි වලියක් ගියා
    දෙන්න බනගන්නවා හොදට
    පාරේ යන ගනුකෙනෙක් බලන් ඉන්නව අපේ ගෙ ඉස්සරහට වෙලා

    මන් ඇහුව ඇන්ටි පකද බලන්නේ කියලා
    සුස් ගාල ගිය යන්න

    අනුන්ගේ කුණු ගොඩවල් හොයන ඒවා මහා කැත පුරදු බන්
    උන් රන්ඩු වෙනවා නම් රනඩු වුනාවේ
    එක බේරනවා මිසක් වීඩියෝ කරලා අතල් ගන්න ඒවා මහා ගූ වැඩ

    එක පාරක් ගහල ගිය නම් ශේප්
    වටේ පිටේ වුන් ඉන්න
     
    :confused::confused:
     
    Feb 28, 2010
    1,145
    26
    0

    nodakin uth idala idala kiyala tiyenne kettu ketha wes**yekta...adu gane lassana ekakin guti kewath kamak ne...

    ලස්සන කෙල්ලො ඕව කිව්වට ගනන් ගන්නෑ බන් උන් උන්ගේ පාඩුවේ යනවා එතකොට ඉතින් කොල්ලොත් වැඩිය මුකුත් කියන්න යන්නෙ නෑ උනුත් උන්ගේ පාඩුවෙ ඉන්නවා බලපන් දැන් මේකි රටටම චා වෙලා මේකෙ ඈයොන්ගෙන් අහගන්න කතා