කෙල්ලගේ අම්මා පොලිස්සි ගිහින් මට එරෙහිව .. 18

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    කෙල්ලව රවට්ටන්න එපා,
    උඹට වඩා අවුල තියෙන්නෙ ඔතන කෙල්ලට,
    ඒ නිසා කෙල්ලලෙ හයිය වෙලා උඹ ඉදපං..
    ගුඩ් ලක්..
     

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    අවුලක් වෙන එකක් නැහැ හොදට වැදගත් විදිහට ඇදගෙන පලයන් :yes:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    ඔව් ඒක සාදාරනයි මචන්. කෑල්ල එක්ක ගිහින් නැන්දම්මට මාට්ටු වුනාම ආයි වෙන මොනව කරන්නද :frown:
    හැබැයි පොලිස්සියේදී OIC මට වචනයක්වත් කිව්වේ නැ.නැන්දම්මටයි කෑල්ලටයි බැන්න ගෑණු ළමයි දැනගන්න ඕනේ පරිස්සම් වෙන්න කියල.ජීවිතේට ඉස්සෙල්ලම පොලිස්සියකට ගියේ කෙල්ලෙක් හින්ද.:(
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මොනව වුනත් ඔහොම දේකට පොලිස් පොතේ නම ලියවෙන එක නම් අවුලක් පුතේ

    එක අව්ලක් නැහැ case එක වැරද්දක් නැත නම් , ගෙදරට කියපන් තනියෙන් handle කරන්න යන්න එපා ,අනිවරෙයෙන් lawyer කෙනෙක් එක්ක යන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක අව්ලක් නැහැ case එක වැරද්දක් නැත නම් , ගෙදරට කියපන් තනියෙන් handle කරන්න යන්න එපා ,අනිවරෙයෙන් lawyer කෙනෙක් එක්ක යන්න
    :yes::yes:
    ඔව් ඔව්. උඹල පොලිසියත් එක්ක නීති කතා කරන්න යන්න එපා.. ඇට දෙක බේර ගන්න ඕනෙ නම් ලෝයර් කෙනෙක් එක්ක පොලිසි යමන්..ඇම්මට හිකුවට කසාද බඳින්න කලබල වෙන්න එපා.
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,417
    16,078
    113
    Colombo
    පුතො උඹ කෙල්ලව ස්කූල් යුනිෆොම් එක පිටින් එක්කන් ගිය එක තමා අවුල...නැන්දම්මා එක්ක ගොඩින් බේරගන්න තිබුනෙ පොලිසි යන්නෙ නැතුව

    :eek::eek::):)
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කෙල්ලට 18+ නම් ප්‍රශ්නයක් නෑ ..කෙල්ල කැමැත්තෙන් ගියා කියනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ ...ඔයා නීති කතා කරන්න යන්නත් එපා ..පසල් ඇදුමෙන් නෙවෙයිනේ උඹ ගියේ ..කෙල්ල ඇදුම් මාරු කරලනේ ගියේ ..එක නිසා නීතියෙන් උඹට මොනවත් කරන්න බෑ ...එත් ඉතින් උඹට පොඩ්ඩක් බනි ..එක පොලෝසියේ හැටිනේ ...උඹ මෙතැනදී කෙල්ල බදින්න ඉන්නේ කියලා කියපන් ...එත් පුතෝ එහෙම කියලා උඹ බැන්දේ නැත්තන් උඹව ඕනිම වෙලාවක අත්අඩංගුවට ගන්න පුළුවන් එයාලට ..බදිනවා කියලා බැන්දේ නෑ කියලා ...


    ...මොනවා උනත් පොලිස් පොතේ නම ලියවා ගන්න එපා ..උඹට කවදාහරි රස්සාවකට හෝ වෙන දෙයකට පොලිස් වාර්තාවක් ගන්න කොට ඕවා බලපානවා ...
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    nandamma ekka shep eke katha karanda. mewa Pilicy gane gihin nam katha karagaththama oyalatamane hari naththe meka katha karala godi beragamu kiyala.
    Uba kohomada oya girl ma marry karanawane. e nisa katha karala wisadaganna

    Good Luck
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,206
    674
    113
    වලස්ගුහාව.
    තොපේ අඟල් 6 මස් කෑල්ලෙන් හිතන් නැතුව මොලෙන් හිතපල්ලා...

    තමන්ගේ අක්කට හෝ නංගිට මේක සිද්ද උනා කියමු.. එතකොටත් මේ උපදෙස් දීපු සමහරක් අයියල මෙහෙමද තීරණ ගන්නේ? වැරද්දක් කරලා තියනවා. ඒ වැරැද්ද තේරුම් කරමු. ඒ වැරැද්ද කල නිසානේ මුට මෙහෙම ප්‍රස්නයක් අහන්න උනේ. ඊට පස්සේ මුගේ ප්‍රස්නෙට මුට උපදෙස් දෙමු.

    ඉගන ගන්න කාලේ ඉගන ගනින්.. හැමදාම ඉගන ගන්න නැනේ. ඉස්කෝලේ යන කලේ ඉස්කෝලේ පල. කෙල්ලටත් පාඩුවේ ඉගන ගන්න දීපිය.. කොල්ලෝ ඉස්සරහ පොර වෙන්න ( මන් අරකිවත් ඇද්ද මචන් ) කියන්නනේ උඹට ඕන..

    විනෝද වෙනවා නම් අනතුරු / අතුරු ප්‍රතිපල අවම වෙන විදියට වැඩ කරපන්.:yes:

    18ක් උනාට අයිදින්ටිය හැදුවට තොපි තාම පොඩි උන්. හිතන් ඇති හෙන අයියල කියල. පව් බන් උඹ පොඩි එකෝ.:sorry:

    මෙහ. ඔය කෙල්ලට අයියල එහෙම නැද්ද? :lol::lol:

    රස්තියාදු නැතුව පිළිවෙලකට ඇඳුමක් අන්දලා පිළිවෙලට පොලිසියට පල. ගිහින් කොන්ද කෙලින් තියන් ඉන්දහන්... අහන ඩේට ගොත ගහන නැතුව උත්තර දියන්. හොඳ ආත්ම ශක්තියක් තියනවා කියන එක දැනෙන්න වැඩ කරහන්.

    කරදරයක් නැතිව ගෙදර එන්න ලැබේව කියල පතනවා. පරිස්සමින්.!
     
    • Like
    Reactions: lcrstudio and tvw25

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔය වගේ දේකට නම් පොලිස් පොතේ නම ලියව ගන්න එපා පුතෝ. ඇන්ටිට වැදලා හරි ශේප් කර ගනින්.