කෙල්ලගේ අම්මා පොලිස්සි ගිහින් මට එරෙහිව .. 18

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    අනේ හුත්තෝ.... ඒ දෙමව්පියෝ ඒ කෙල්ලව හදලා තිනේනෙ කොච්චර අමාරුවෙන්ද? රූම් ගෙනියන්නද? ඕනම අම්මා කෙනෙක් කැමතියි තමන්ගෙ දුව ලස්සනට කසාදයක් බැඳලා දරුවෙක් හම්බවෙනවා බලන්න.. නැතුව තමන්ගෙ දුව බඩුව කරගන්න නෙමෙයි.. තෝ කෙල්ලව බඳිනවා නම් කමක් නෑ.. ලිංගිකව කැමැත්තෙන් එකතු වුනා කියලා විතරක් බේරුනොත් ඒ දෙමව්පියන්ට කොච්චර දුකද.. තෝ කෙල්ලව බඳපන්... එතකොට ඒ අම්මගෙ දුක නිවිලා යයි.. තමන්ගෙ දුව බඩුව කරපු දුකට යකෝ ඒ අම්මා පොලිසි ගිහින් තියෙන්නෙ.. තොට නංගි කෙනෙක් හිටියොත් වෙන කොල්ලෙක් එක්ක රූම් යන්න දෙයි.. එකම විසඳුම කෙල්ල බැඳපන්.. බැඳලා ඒකිට හුකපන්.. අහිංසක දෙමව්පියන්ගෙ දුක වැඩි කරන්නෙ නැතුව

    අම්මා කෙනෙක්ට වේදනාව දැනෙන එක හරි. මොකද මොන අම්මත් කැමති නැහැ තමන්ගේ දුව/පුතා මේ වගේ වැඩ කරනවට. ඕනෑම අම්මා කෙනෙක්ම කැමති තමන්ගේ දුව/පුතා engineer කෙනෙක් හරි doctor කෙනෙක්හරි වෙලා හොද කෙනෙක් කසාද බැදලා දරුවෝ හදලා වැදගත් විදියට මැරිලා යනවට. නමුත් දෙමපියන්ගෙයි දරුවොන්ගෙයි ආසාවල්, අද්දැකීම් හාත්පසින්ම වෙනස්.
    මෙතන කෙල්ල කැමතියි නම්, කොල්ලත් කැමතියි නම්, රුම් යන එකේ වරදක් මම දකින්නේ නැහැ.
    ඒ දෙන්නා නවයොවුන් couple එකක් විදියට උන් දෙන්නගේ ආතල් එක ගන්නවා. මොකද මේවා නාකි වෙලා කරන්නද...! උන් උන්ගේ ජිවිතේ උන් දන්න විදියෙන් විදිනවා. ඇයි උබ එකට බනින්නේ...?

    අනික කෙල්ල රූම් ගියා කියලා බඩුවක් වෙනවද බන්...උබ මොන මානසිකත්වයෙන්ද කතා කරන්නේ...?
    අනික sex කර පලියට කසාද බදින්න ඕනද බන්...උබ කතා කරන්නේ හරියට පොඩි එකෙක් දුෂණය කරා වගේනේ...
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    ඒ දෙන්නා නවයොවුන් couple එකක් විදියට උන් දෙන්නගේ ආතල් එක ගන්නවා. මොකද මේවා නාකි වෙලා කරන්නද...! උන් උන්ගේ ජිවිතේ විදිනවා. ඇයි උබ එකට බනින්නේ...?

    අනික කෙල්ල රූම් ගියා කියලා බඩුවක් වෙනවද බන්...උබ මොන මානසිකත්වයෙන්ද කතා කරන්නේ...?
    අනික sex කර පලියට කසාද බදින්න ඕනද බන්...උබ කතා කරන්නේ හරියට පොඩි එකෙක් දුෂණය කරා වගේනේ...

    really මචන් ..?
    සෙක්ස් කරපු පලියට කසාද බදින්න ඕනි නෑ බටහිර රටක නම් ..එත් පෙරදිග රටවල සෙක්ස් කරාට නෙවෙයි , කන්‍යාභාවය නැත්තන් කසාද බදිනන බැරි ප්‍රශ්නයක් තියෙනවා ...එක ඔයා දන්නේ නැත්ද එහෙම නැත්තන් අත්දැකීම් නැතිවද කියන්න මම දන්නේ නෑ ....සල්ලි තියෙන වයස මිනිස්සු බදින්නේ , බඩු වෙන්නේ මේ වගේ කෙල්ලෝ ...මොකද උඹ උනත් වෙන කොල්ලෙක් එක්ක නිදගත්ත කෙල්ලෙක් බදින්නේ නෑ නේ මචන් ....ඔයාගේ මේ තර්කය සාධාරණයි අපේ ලංකාව තුල කෙල්ලගේ පිරිසිදුකම කියන එක බලන්නේ නැති සංස්කෘතියක් , මානසිකත්වයක් ඇති උන දවසට ...
     
    Last edited:
    • Like
    Reactions: Kasippu Sira

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ

    අම්මා කෙනෙක්ට වේදනාව දැනෙන එක හරි. මොකද මොන අම්මත් කැමති නැහැ තමන්ගේ දුව/පුතා මේ වගේ වැඩ කරනවට. ඕනෑම අම්මා කෙනෙක්ම කැමති තමන්ගේ දුව/පුතා engineer කෙනෙක් හරි doctor කෙනෙක්හරි වෙලා හොද කෙනෙක් කසාද බැදලා දරුවෝ හදලා වැදගත් විදියට මැරිලා යනවට. නමුත් දෙමපියන්ගෙයි දරුවොන්ගෙයි ආසාවල්, අද්දැකීම් හාත්පසින්ම වෙනස්.
    මෙතන කෙල්ල කැමතියි නම්, කොල්ලත් කැමතියි නම්, රුම් යන එකේ වරදක් මම දකින්නේ නැහැ.
    ඒ දෙන්නා නවයොවුන් couple එකක් විදියට උන් දෙන්නගේ ආතල් එක ගන්නවා. මොකද මේවා නාකි වෙලා කරන්නද...! උන් උන්ගේ ජිවිතේ උන් දන්න විදියෙන් විදිනවා. ඇයි උබ එකට බනින්නේ...?

    අනික කෙල්ල රූම් ගියා කියලා බඩුවක් වෙනවද බන්...උබ මොන මානසිකත්වයෙන්ද කතා කරන්නේ...?
    අනික sex කර පලියට කසාද බදින්න ඕනද බන්...උබ කතා කරන්නේ හරියට පොඩි එකෙක් දුෂණය කරා වගේනේ...

    එකගයි මචං..
    ඒත් අවසාන කොටස ඇරෙන්න අනිත් ටිකට..
    මේක ලංකාව මචං..
    උඹ කසාද බදින කෙනා වෙන එකෙක් අතින් කඩාගෙන හිටියොත්ඒක උඹට අවුලක් නැද්ද..
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ප්‍රශ්නේ හොදින් බේරගන්න පුළුවන් උඹට මල්ලි.....එත් අම්මා කෙනෙක් පොඩි කාලයේ ඉදන් තමාගේ දුව මලක් වගේ හදලා උගන්වන්නේ කොහොමහරි ලොකු තැනකට ගෙන්න ..එයාලා විදපු දුක ළමයට විදින්න නැති වෙන්න ...එහෙම දුක් මහන්සි වෙලා ලොකු කරන ළමයා කොහෙවත් නැති කොල්ලෙක් එක්ක රුම් ගිහිල්ලා කෙල්ලගේ පිරිසිදුකම නැති කරගන්න එක තරම් වේදනාවක් ඒ අම්මට නෑ මචං ...උඹත් කවදාහරි ඒ වේදනාව විදි උඹේ දුවක් උඹට එහෙම කරපු දවසට ...ඒ නිසා උඹ හොදට ඉගෙන ගෙන කෙල්ලව කසාද බදපන් ..කෙල්ලට දුකක් නොදී ජිවත් වෙන්න බලපන් ..නැත්තන් උඹ කෙල්ලගේ අම්මට දුන්න දුක කරකැවිලා උඹටම එනවා ...එකත් හොදට මතක තියාගන්න ...රුම් යන සහ කෙල්ලගේ පිරිසිදුකම නැති කරන හැම කොල්ලටම කිව්වේ ...තමන් කරන්නේ සැබෑ ආදරයක් නම් කවදාවත් තමාගේ කෙල්ලගේ වටිනාම දේ උදුරා ගන්නේ නෑ ...ඕනිම කෙල්ලෙක් අසයි බදිනකන් කඩන්නේ නැතිව ඉන්න ..ගොඩක් වෙලාවට කොල්ලා තරහවෙයි , දාලා යයි කියලා හිතලා තමයි එක කරන්න කොල්ලට අවස්ථාව දෙන්නේ ....

    කෙල්ලෝ එක්ක රුම් ගිහිල්ලා ඒකිව නැති කරලා බදින්නේ නැතිව වෙන කෙල්ලෙක් බැන්දොත් අනිවා ස්භාවධර්මයා දඩුවම් දෙනවා ..තාත්තගේ වැරදි වලට ඉපදෙන දුවක් ඒ වෙනුවෙන් බිලි වෙනවා...එක ස්භාවධර්මයාගේ නීතියයි ..හැමෝම එකට යටයි ..

    ලෙසටම කියා ඇත. රේප් +
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    අම්මා කෙනෙක්ට වේදනාව දැනෙන එක හරි. මොකද මොන අම්මත් කැමති නැහැ තමන්ගේ දුව/පුතා මේ වගේ වැඩ කරනවට. ඕනෑම අම්මා කෙනෙක්ම කැමති තමන්ගේ දුව/පුතා engineer කෙනෙක් හරි doctor කෙනෙක්හරි වෙලා හොද කෙනෙක් කසාද බැදලා දරුවෝ හදලා වැදගත් විදියට මැරිලා යනවට. නමුත් දෙමපියන්ගෙයි දරුවොන්ගෙයි ආසාවල්, අද්දැකීම් හාත්පසින්ම වෙනස්.
    මෙතන කෙල්ල කැමතියි නම්, කොල්ල කැමතියි නම් රුම් යන එකේ වරදක් මම දකින්නේ නැහැ.
    ඒ දෙන්නා නවයොවුන් couple එකක් විදියට උන් දෙන්නගේ ආතල් එක ගන්නවා. මොකද මේවා නාකි වෙලා කරන්නද...! උන් උන්ගේ ජිවිතේ විදිනවා. ඇයි උබ එකට බනින්නේ...?

    අනික කෙල්ල රූම් ගියා කියලා බඩුවක් වෙනවද බන්...උබ මොන මනසිකත්වයෙන්ද කතා කරන්නේ...?
    අනික sex කර පලියට කසාද බදින්න ඕනද බන්...උබ කතා කරන්නේ හරියට පොඩි එකෙක් දුෂණය කරා වගේනේ...

    ඔය කතා ටිකෙන් හිතාගන්න පුළුවන් උබ මොන වගේ එකෙක්ද කියලා.. සමහරවිට ෆේක් එකෙන් ත්‍රේඩ් එක දාපු එකාගෙ රියල් එකවුන්ට එක වෙන්න ඇති මේක.. ඒ අම්මා කල්පනා කරන්නෙ තමන්ගෙ දුව වැදගත් විදිහට කසාද බන්දන විදිහ.. සෙක්ස් කරපු පලියට කසාද බඳින්න ඕනද කියලා අහපු කතාවෙම බඩුව කියන වචනය අර්ථ ගැන් වෙනවා පුතා.. දුව වෙන එකෙක් එක්ක රූම් ගාන රිංගපු නිසා දැන් ඒ අම්මට දුවගෙ කසාදෙ ගැනත් ලොකු බයක් ඇති වෙලා තියෙන්නෙ.. දුවට කෙලපු එකාට ඒ ප්‍රශ්නෙ නෑ.. උබේ අදහස් අනුව මේවා තේරුම් කරලා දීලා වැඩක් නෑ.. උබ සෙක්ස් කියන එක තේරුම් අරන් තියෙන විදිහට උබට කෙල්ලෙක්ව මොන කෝනෙන්නද බලන්නෙ කියලා හිතා ගන්න පුළුවන්
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    really මචන් ..?
    සෙක්ස් කරපු පලියට කසාද බදින්න ඕනි නෑ බටහිර රටක නම් ..එත් පෙරදිග රටවල සෙක්ස් කරාට නෙවෙයි , කන්‍යාභාවය නැත්තන් කසාද බදිනන බැරි ප්‍රශ්නයක් තියෙනවා ...එක ඔයා දන්නේ නැත්ද එහෙම නැත්තන් අත්දැකීම් නැතිවද කියන්න මම දන්නේ නෑ ....සල්ලි තියෙන වයස මිනිස්සු බදින්නේ , බඩු වෙන්නේ මේ වගේ කෙල්ලෝ ...මොකද උඹ උනත් වෙන කොල්ලෙක් එක්ක නිදගත්ත කෙල්ලෙක් බදින්නේ නෑ නේ මචන් .....

    කන්‍යාභාවය සමහර කෙල්ලන්ට පිහිටන්නෙත් නැ බන්. මොනවා උනත් උබ කියන එක ඇත්ත.
    අපේ රටවල ඔය මනස්ගාත තාමත් තියනවා.
    අවන්කවම කියන්නේ. කෙල්ල හොද නම්, වැරදි හදා ගෙන තියනවනම් කොල්ලෝ කීදෙනෙක් එක්ක හිටියද, අනන් මනන් මම බලන්නේ නැහැ මචන්.
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    ඉතින් හෙට දැන් පොලිසි ගිහින් ඇට දෙක ලාච්චුවෙ දාගෙන තලාගෙන ගෙදර වරෙන් එච්චරයි.. සිම්පල් ප්ලෑන් එකක්
    :sorry::sorry::sorry::lol::lol::lol:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඔය කතා ටිකෙන් හිතාගන්න පුළුවන් උබ මොන වගේ එකෙක්ද කියලා.. සමහරවිට ෆේක් එකෙන් ත්‍රේඩ් එක දාපු එකාගෙ රියල් එකවුන්ට එක වෙන්න ඇති මේක.. ඒ අම්මා කල්පනා කරන්නෙ තමන්ගෙ දුව වැදගත් විදිහට කසාද බන්දන විදිහ.. සෙක්ස් කරපු පලියට කසාද බඳින්න ඕනද කියලා අහපු කතාවෙම බඩුව කියන වචනය අර්ථ ගැන් වෙනවා පුතා.. දුව වෙන එකෙක් එක්ක රූම් ගාන රිංගපු නිසා දැන් ඒ අම්මට දුවගෙ කසාදෙ ගැනත් ලොකු බයක් ඇති වෙලා තියෙන්නෙ.. දුවට කෙලපු එකාට ඒ ප්‍රශ්නෙ නෑ.. උබේ අදහස් අනුව මේවා තේරුම් කරලා දීලා වැඩක් නෑ.. උබ සෙක්ස් කියන එක තේරුම් අරන් තියෙන විදිහට උබට කෙල්ලෙක්ව මොන කෝනෙන්නද බලන්නෙ කියලා හිතා ගන්න පුළුවන්

    ඔය fake account එක මගේ නෙවේ මචන්. මම මගේ මතය කිව්වේ මචන්.
    එක සමහරවිට හරි වෙන්න පුළුවන්. නැත්නම් වැරදි වෙන්න පුළුවන්. මම හරියි කියලා හිතෙන දේ වෙනුවෙන් මම කතා කරා.
     
    Last edited:

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    කන්‍යාභාවය සමහර කෙල්ලන්ට පිහිටන්නෙත් නැ බන්. මොනවා උනත් උබ කියන එක ඇත්ත.
    අපේ රටවල ඔය මනස්ගාත තාමත් තියනවා.
    අවන්කවම කියන්නේ. කෙල්ල හොද නම්, වැරදි හදා ගෙන තියනවනම් කොල්ලෝ කීදෙනෙක් එක්ක හිටියද, අනන් මනන් මම බලන්නේ නැහැ මචන්.

    උබේ ඔය තර්ක ත්‍රේඩ් එකට විතරයි.. එහෙනම් බඩු පොට් වල කොච්චර දුක් විඳින.. තමන්ගෙ පවුල නඩත්තු කරන්න ගනිකාවක් වුන කෙල්ලො ඉන්නවද.. උබට ඒ වගේ අහිංසක කෙල්ලෙක් බඳින්න පුළුවන් නෙ.. බොරු කතා නොකිය හිටපං.. උබ කතාකරන්නෙ බඩු ගැන.. අපි කතාකරන්නෙ සාමාන්‍ය කෙල්ලෙක් ගැන..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කන්‍යාභාවය සමහර කෙල්ලන්ට පිහිටන්නෙත් නැ බන්. මොනවා උනත් උබ කියන එක ඇත්ත.
    අපේ රටවල ඔය මනස්ගාත තාමත් තියනවා.
    අවන්කවම කියන්නේ. කෙල්ල හොද නම්, වැරදි හදා ගෙන තියනවනම් කොල්ලෝ කීදෙනෙක් එක්ක හිටියද, අනන් මනන් මම බලන්නේ නැහැ මචන්.

    කන්‍යාභාවය පිහිටන්නේ නැති එක වෛද්‍යවරයෙක් මගින් සනාථ කරගන්න පුළුවන් මචන් ..එත් එහෙම වෙලත් අපේ මිනිස්සු විස්වාස කරන්නේ එක කඩාගෙන කියලා ...එකයි තිත්ත ඇත්ත ..

    උඹේ දෙවෙනි කතාවට මම එකගයි ..කෙල්ල බදින්න කලින් මොන දේවල් කලත් වැරදි හදාගන්න අවස්තාව දෙන්න ඕනි ..උඹ කිව්වා වගේ කෙල්ල හදවතින්ම ආදරය කරන කොල්ලත් එක්ක සෙක්ස් කරලා ඊට පස්සේ කොල්ලා දාලා ගියොත් ඒ කෙල්ල අනාත වෙනවා ..එහෙම කෙල්ලෙක්ට අනත වෙන්න නොදී ඉදිරියට යන්න ඉඩ දෙන්න ඕනි ...නමුත් ලංකාවේ එහෙම වෙනවා ගොඩක් අඩුයි ...විවෘත මනසකින් ඉන්න අය ඕවා ගණන් ගන්නේ නෑ ..කෙල්ල ඇත්ත ආදරයක් කරනවා නම් ඒ ඇති ..නමුත් බහුතරය ඕක ගැන හිතනවා ..එකයි වැරැද්ද ....
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මෙහෙමයි කොල්ලා අවුරුදු 16ට වැඩිනම් කැමැත්තෙන් ලින්ගිකව එකතුවෙන්න නීතියෙන් තහනමක් නෑ. .
    හැබැයි කසාද බදින්න නම් 18 වෙන්න ඕනේ. .
    උබ අර කෙල්ලගේ අම්මත් එක්ක ශේප් එකේ කතාකරපන්. .
    උබ පොලිසියට බයවෙන්න එපා . .
    උබ දූශනයක් කලේ නැත්තන් බයවෙන්න කිසිම දෙයක් නෑ. .

    උඹ කියන කථා..යකෝ මූ පාඩමක් කියලා දෙන්නද දැන් රුම් එකට එක්න් ගිහින් තියෙන්නේ ස්කෝලෙනුත් පන්නගෙන..:eek:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    උබේ ඔය තර්ක ත්‍රේඩ් එකට විතරයි.. එහෙනම් බඩු පොට් වල කොච්චර දුක් විඳින.. තමන්ගෙ පවුල නඩත්තු කරන්න ගනිකාවක් වුන කෙල්ලො ඉන්නවද.. උබට ඒ වගේ අහිංසක කෙල්ලෙක් බඳින්න පුළුවන් නෙ.. බොරු කතා නොකිය හිටපං.. උබ කතාකරන්නෙ බඩු ගැන.. අපි කතාකරන්නෙ සාමාන්‍ය කෙල්ලෙක් ගැන..

    මචන්, උබ වැරදියට තේරුම් ගත්තේ. මම කියන්නේ රට වටේ ඉන්න උන් එක්ක යන කෙල්ලෝ ගැන නෙවෙයි. මම කියන්න උත්සහ කරන්නේ සාමන්‍ය කෙල්ලෙක්, කොල්ලෙක් එක්ක හිටියට එක ප්‍රශ්නයක් නැහැ කියලා.
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    Nithiya paththen gaththoth ubata nadu danna puluwan - Point eka Pasal lamayek apacharayan sadaha yoda ganima kamaththa thibba ho nothibba

    uba saterday wage dawasaka oka karala mattu unata nam kisi ginnak naha 18 ta wadi nisa...mama hithanne neethiye hatiyata 21ta wadi wenna ona 18 kiyanneth lamai thma
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    ඔව් ඒක සාදාරනයි මචන්. කෑල්ල එක්ක ගිහින් නැන්දම්මට මාට්ටු වුනාම ආයි වෙන මොනව කරන්නද :frown:

    giphy.gif
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    වැරැද්ද පිලිගනින්.. ඇත්ත කියපන්.. බදින්න වුනත් ලෑස්තියි කියපන්...
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ

    මචන්, උබ වැරදියට තේරුම් ගත්තේ. මම කියන්නේ රට වටේ ඉන්න උන් එක්ක යන කෙල්ලෝ ගැන නෙවෙයි. මම කියන්න උත්සහ කරන්නේ සාමන්‍ය කෙල්ලෙක්, කොල්ලෙක් එක්ක හිටියට එක ප්‍රශ්නයක් නැහැ කියලා.

    ඇත්ත මචං..
    ඔය වයසෙ කොල්ලො කෙල්ලෝ රෑම් ගානෙ යනවා..
    ඒක මචං වයසෙ වැරැද්ද..
    තමං ආදරේ කරන කොල්ලත් එක්ක රෑම් එකකට ගියා කියලා කෙල්ල බඩුවක් වෙන්නෑ..
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    කන්‍යාභාවය පිහිටන්නේ නැති එක වෛද්‍යවරයෙක් මගින් සනාථ කරගන්න පුළුවන් මචන් ..එත් එහෙම වෙලත් අපේ මිනිස්සු විස්වාස කරන්නේ එක කඩාගෙන කියලා ...එකයි තිත්ත ඇත්ත ..

    උඹේ දෙවෙනි කතාවට මම එකගයි ..කෙල්ල බදින්න කලින් මොන දේවල් කලත් වැරදි හදාගන්න අවස්තාව දෙන්න ඕනි ..උඹ කිව්වා වගේ කෙල්ල හදවතින්ම ආදරය කරන කොල්ලත් එක්ක සෙක්ස් කරලා ඊට පස්සේ කොල්ලා දාලා ගියොත් ඒ කෙල්ල අනාත වෙනවා ..එහෙම කෙල්ලෙක්ට අනත වෙන්න නොදී ඉදිරියට යන්න ඉඩ දෙන්න ඕනි ...නමුත් ලංකාවේ එහෙම වෙනවා ගොඩක් අඩුයි ...විවෘත මනසකින් ඉන්න අය ඕවා ගණන් ගන්නේ නෑ ..කෙල්ල ඇත්ත ආදරයක් කරනවා නම් ඒ ඇති ..නමුත් බහුතරය ඕක ගැන හිතනවා ..එකයි වැරැද්ද ....

    :yes: :yes: :yes:
    අනිවාර්යෙන්ම. මම මේකටනම් උබත් එක්ක එකගයි.